උඹලටත් laptop එකක් තියෙනවද???
මචන්ලා...... මට පොඩි හෙල්ප් එකක් ඕනේ.
lap එකක් ගන්න අදහසක් තියෙනවා, මගේ යාලුවෙක්ට කියලා මේ රටවල් වලින් lap එක ගෙන්න ගන්න පුලුවන්.
New-zealand, Ausralia, Singapor, Malasia.
මේ රටවල් වලින් ලැප ගන්නවනම් ගෙන්නගන්න හොඳම රට මොකද්ද??
මෙහෙම ගත්තොත් warranty claim කරගන්න ලංකාවේ විදියක් තියේද??

මගේ බජට් එක max 80 යි. ගන්න හොඳ brand එකකුයි මොඩ්ල් එකකුයි කියපල්ලා කෝ...
cor i5 3rd gen එකකටවත් යන්න පුළුවන් වෙයිද?
ලැප ගන්නකොට මට අත පත ගාන්න වෙන්නෙ නැති නිසා මම ඌට කියලා චෙක් කරවගන්න ඕන මොනවද මචන්ලා??
එළකිරියෙ ඉන්න සුපිරි කොල්ලො සෙට් එක අඩුම ගානෙ BUMP එකක් වත් දෙයි නේ??????

poragen ahala balahn...