උඹලටත් laptop එකක් තියෙනවද???

piuluc

Member
Sep 25, 2013
233
20
0
උඹලටත් laptop එකක් තියෙනවද???

මචන්ලා...... මට පොඩි හෙල්ප් එකක් ඕනේ.:yes:

lap එකක් ගන්න අදහසක් තියෙනවා, මගේ යාලුවෙක්ට කියලා මේ රටවල් වලින් lap එක ගෙන්න ගන්න පුලුවන්.
New-zealand, Ausralia, Singapor, Malasia. :shocked:

මේ රටවල් වලින් ලැප ගන්නවනම් ගෙන්නගන්න හොඳම රට මොකද්ද??
මෙහෙම ගත්තොත් warranty claim කරගන්න ලංකාවේ විදියක් තියේද??:nerd: :nerd: :nerd: :nerd: :nerd:
මගේ බජට් එක max 80 යි. ගන්න හොඳ brand එකකුයි මොඩ්ල් එකකුයි කියපල්ලා කෝ...
cor i5 3rd gen එකකටවත් යන්න පුළුවන් වෙයිද?

ලැප ගන්නකොට මට අත පත ගාන්න වෙන්නෙ නැති නිසා මම ඌට කියලා චෙක් කරවගන්න ඕන මොනවද මචන්ලා??

එළකිරියෙ ඉන්න සුපිරි කොල්ලො සෙට් එක අඩුම ගානෙ BUMP එකක් වත් දෙයි නේ??????:cool: :cool: :cool: :cool: :cool:
 

piuluc

Member
Sep 25, 2013
233
20
0

thx machan :)


thx machan :)


machan elakiriye innawa Uraj kiyala ayya mami kenek.:baffled: poragen ahala balahn...:eek:

aniwa machan ugen thamay mama ganne lankawen gannawanam :) :) :) :) :)


thx machan :)

lankawen ganain umbata patta laabai kollo

lankawata ena badu QC fail wechcha ewwa kiyala goda denek kiyanawane bnz.anika laba wenne kohomada bnz :shocked:
 
Last edited:

piuluc

Member
Sep 25, 2013
233
20
0
aththatama ubala ekekwath danne nadda?
nathnam liyanne nadda :(


uraj ayyata kiwwa.balamuko.
 
Last edited:

MGkamalZ

Junior member
  • Mar 13, 2011
    75
    4
    8
    Australia walanam lap ganan ban habai quality nam hodai singapor wala nam labet tiyanawa mama dana widiyata
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    Puluwannam Ausitralia, new zealand walin genna ganin, singapore malaysia nam epa.