උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

උඹලට එපාම කරපු රාජ්‍ය ආයතනය මොකක්ද ?

  • CEB

    Votes: 10 5.9%
  • Litro

    Votes: 9 5.3%
  • Railway

    Votes: 58 34.3%
  • CTB

    Votes: 1 0.6%
  • Central Bank

    Votes: 10 5.9%
  • Kachcheriya

    Votes: 28 16.6%
  • Water Board

    Votes: 3 1.8%
  • RDA

    Votes: 5 3.0%
  • Department of Motor Traffic (Driving License)

    Votes: 39 23.1%
  • Sathosa

    Votes: 6 3.6%

  • Total voters
    169

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    වොට් කලේනං රේල්වේ එකට...
    හැබැයි ඒ සමාන ගොඩක් තැන් තියෙනව...

    මේකෙන් මට ලොකුවට අවුලක් වුණේ නැති ඒව ටික විතරක් කියන්නං.

    ලංගම.
    සෙන්ට්‍රල් බෑන්ක්
    මෝටර් රථවාහන දෙපාර්තමේන්තුව.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    හැමෝටම එපා වෙන තැන ඔය ලැයිස්තුවෙත් නෑ. reply කරපු කවුරුත් කියලත් නෑ.

    යන්න වුණොත් ගිහිල්ලා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්න වෙන තැනක් ...
     
    • Like
    Reactions: dfgrendezvous

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    හැමෝටම එපා වෙන තැන ඔය ලැයිස්තුවෙත් නෑ. reply කරපු කවුරුත් කියලත් නෑ.

    යන්න වුණොත් ගිහිල්ලා ඇටි කෙහෙල් ගිලපු උගුඩුවො වගේ ඉන්න වෙන තැනක් ...
    Medical faculty?
     
    • Like
    Reactions: dfgrendezvous