උඹලට ඕනේ උනේ මේක නේද?

sumudu_lk

Banned
Feb 16, 2015
337
39
0
උඹලට ඕනේ උනේ මේක නේද?

උඹලට ඕනේ උනේ අපහු කොටියට නකිටින යුගයක් නේ . ඔන්න ළඟ එනවා. හෙන ගහනවා යකෝ තොපිට.

කලකට පසු උතුරේ පිපිරීමක්
2015 පෙබරවාරි මස 26 12:17:42 | . , රොමේෂ් මධුෂංක

fb.png
යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.
දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
 
nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය

    babbu :lol:
     
    Peminda

    Junior member
  • Apr 25, 2009
    229
    9
    18
    බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත්

    POLICE babala...
    :lol::lol::lol::lol::lol::lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය

    babbu :lol:

    :lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය

    babbu :lol:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    උඹලට ඕනේ උනේ අපහු කොටියට නකිටින යුගයක් නේ . ඔන්න ළඟ එනවා. හෙන ගහනවා යකෝ තොපිට.

    කලකට පසු උතුරේ පිපිරීමක්
    2015 පෙබරවාරි මස 26 12:17:42 | . , රොමේෂ් මධුෂංක

    fb.png
    යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.
    දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.

    අනේ පලයන් කෙල්ලේ යන්න
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    තොපි මට බැනපල්ලා තොපිට හෙණ ගහනවා... තොපිට මේවා පෙන්නේ නෑ තොපේ බඩ පිරෙනකොට මේවා තොපිට පෙන්නේ නෑ....කාපල්ලා කාල මැරියල්ලා තොපි...