අනාත වෙලා ඉන්න බත් බැලයන්ට උතුරුනැගෙනහිර රතික්න්යා කරලක් පත්තු කලත් බෝම්බයක්,
බත් බැලයන්ගේ අසරණ බව මැනවින් පිලිබුම් වෙනවා මේවගේ මන්ද බුද්දික ත්රෙඩ් වලින් ..









මරාගේ කාලේ අවසන් වෙද්දීත් හංගපු ආයුද හම්බුනා මේ කියන එකත් එහෙම දෙයක් මුන්ට ඒවත් හෙන ලොකු ඒවා ඉතින් මැරෙන්න යන එක පිඳුරු ගහෙත් එල්ලෙනවනේ මහින්ද සරණයි 




මොකක්ද මේකේ බොරුව????මහින්දට ඡන්දේ දුන්නට කමක් නෑ ඒක උඹේ අයිතිය... දැන් ඉන්න ජනාධිපතිගේ වැරදි තියනවනම් ඒවා කතා කරන්නත් උඹට අයිතිය තියනව එහෙම කරන එක හොඳයි...
හැබැයි මේ වගේ බොරු දේවල් දාල ඔහෙ කියවද්දි උඹ ඇත්තක් කිව්වත් උඹව ගනන් ගන්නේ නැති එක.
