උඹලට ඕනේ උනේ මේක නේද?
යාපන චාවාකච්චේරියේ සංගත්තානේ දුම්රියපොළ ඉදිරිපිට බදාදා රාත්‍රියේ බෝම්බ හඬක් වැනි පිපිරිමක් ඇතිවූ බවත් එය බෝම්බ පිපිරීමකදී ඇතිවන පිපිරීමක් බවත් චාවකච්චේරි පොලිසිය කියයි.
දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.
උඹලට ඕනේ උනේ අපහු කොටියට නකිටින යුගයක් නේ . ඔන්න ළඟ එනවා. හෙන ගහනවා යකෝ තොපිට.
කලකට පසු උතුරේ පිපිරීමක්
කලකට පසු උතුරේ පිපිරීමක්
2015 පෙබරවාරි මස 26 12:17:42 | . , රොමේෂ් මධුෂංක
දුම්රියපොළ ඉදිරිපස පාළු ඉඩමක සිදුවූ මෙම සිදුවීමෙන් කිසිවකුටත් හානියක් සිදුවී නොමැත.