ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ මචං ඉලක්කෙට වෙඩි තිබ්බ...........ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ බන්...??![]()

ඒක ඒ කාලේ මගේ ප්‍රියතම විනෝදාංශේ........
ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ මචං ඉලක්කෙට වෙඩි තිබ්බ...........ඒක ඒ කාලේ මගේ ප්‍රියතම විනෝදාංශේ........
![]()





කම්මැලිකමක් ආවහම මොකක් හරි හොඳ පොතක් කියවනවා...
නැත්තම් ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා....
ගෙදර ඉන්න දවසක නම් ඉලෙක්ට්‍රික් බඩු කිට් එක අරන්
ඔය මොකක් හරි හදන්න ට්‍රයි කරනවා
