උඹලට කම්මැලි හිතුනම කරන දේවල් මෙතන දාපල්&#3517

Sefirosu

Member
Dec 12, 2011
1,255
106
0
කම්මැලිකමක් ආවහම මොකක් හරි හොඳ පොතක් කියවනවා...
නැත්තම් ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා....
ගෙදර ඉන්න දවසක නම් ඉලෙක්ට්‍රික් බඩු කිට් එක අරන්
ඔය මොකක් හරි හදන්න ට්‍රයි කරනවා
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ බන්...?? :rolleyes::rolleyes::rolleyes:
    ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ මචං ඉලක්කෙට වෙඩි තිබ්බ...........:yes::yes: ඒක ඒ කාලේ මගේ ප්‍රියතම විනෝදාංශේ........:D
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ඉලක්කෙට වෙඩි තිබ්බ කිව්වේ මචං ඉලක්කෙට වෙඩි තිබ්බ...........:yes::yes: ඒක ඒ කාලේ මගේ ප්‍රියතම විනෝදාංශේ........:D

    uabata thuwakkuwak thibbada..??? :confused::confused::confused::confused: :P:rofl:
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    කම්මැලිකමක් ආවහම මොකක් හරි හොඳ පොතක් කියවනවා...
    නැත්තම් ඇක්ෂන් ෆිල්ම් එකක් බලනවා....
    ගෙදර ඉන්න දවසක නම් ඉලෙක්ට්‍රික් බඩු කිට් එක අරන්
    ඔය මොකක් හරි හදන්න ට්‍රයි කරනවා

    hoda lamayekne.... :D
     
    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    දොයිය ගන්නවා
    මුණු පොතේ වැඩ කරනවා
    එළකිරි පොස්ට් කියවනවා
    පත්තර කියවනවා