උඹලට කියන්ඩ බැරි වුණානෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උබට බෙහෙත් හරි ගිය කියලා කියලා තිබුණා. අපි හිතුවේ උබට සනීප වෙයි කියලා.
    ඉතින් අැයි මේ තව බෙහෙත්?

    තව පොඩි පොඩි කේස් ටිකක් තියෙනව.. ඒවත් හොඳ කරගන්ඩ තිබුණනං හොඳයි
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,780
    12,950
    113
    ලංකාවේ.. ලංකාවේ
    එළකිරිය ගැන කළ කිරිල

    anuradhara awillaaa :):):):)

    කල කිරල ඉවර උනාම මුට්ටිත් කිරපන්.... ;););)
    මොකෝ උබ වෙන profile එක කින් ආවා කියල මේකේ උන් වෙනස් වෙනවද? මොනවා හරි වෙනස් වෙනවද
     
    • Like
    Reactions: the_Guy

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    anuradhara awillaaa :):):):)

    කල කිරල ඉවර උනාම මුට්ටිත් කිරපන්.... ;););)
    මොකෝ උබ වෙන profile එක කින් ආවා කියල මේකේ උන් වෙනස් වෙනවද? මොනවා හරි වෙනස් වෙනවද

    :):love:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,298
    30,042
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕකෙන් ටිකක් වැඩියෙන් අරං මැරිලා පලයන්කෝ....... අප්පිරියයි උත්ටෝ උඹේ මේ අදෝනා ත්‍රෙඩ් බලලම. :rofl::rofl:අඩුගානේ අතපය හිරිවැටෙන්න බෙහෙතක් හරි ගනින් ත්‍රෙඩ් දාගන්න බැරිවෙන්න :rofl::rofl:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඕකෙන් ටිකක් වැඩියෙන් අරං මැරිලා පලයන්කෝ....... අප්පිරියයි උත්ටෝ උඹේ මේ අදෝනා ත්‍රෙඩ් බලලම. :rofl::rofl:අඩුගානේ අතපය හිරිවැටෙන්න බෙහෙතක් හරි ගනින් ත්‍රෙඩ් දාගන්න බැරිවෙන්න :rofl::rofl:

    තේරුම් ගන්ඩ බැරිනං මට කරන්ඩ දෙයක් නෑ
    එන්ඩ එපා මගෙ ත්‍රෙඩ් වලට