උඹලට කියන්ඩ බැරි වුණානෙ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹලට කියන්ඩ බැරි වුණානෙ

    පාමසියෙන් පෙත්තක් අරං බීල මට වෙච්ච වින්නැහියක්

    හරියටම දවස් දෙකක් ගියා ප්‍රකෘති තත්වයට එන්ඩ :rofl::D

    හවස 6ට විතර පෙත්තක් බිව්ව.. මෙන්න බොලේ ටික වෙලාවකින් ඇස් දෙකට පේනවත් අමුතුයි වගේ.. ඔලුව බර වේගෙන එනව.. දඩි බිඩි ගාල මදුරු දැලත් දාගෙන නිදා ගත්ත

    පහු වෙනිදත් නිදිමතයි. දවසම වගේ නිදා ගත්ත

    හොඳම සීන් එක සිද්ද වුණේ දෙවෙනි දවසෙ

    උදේ නැගිටිනකොටම ඇඟ රිදෙනව. උණ වගේ.. බඩ පුරෝදාල වගේ.. වමනෙ යන්ඩත් එනව..

    එදා දවසත් පුදුම අමාරුවකින් ගෙවල දැම්ම.. 3වෙනි දවසෙත් මෙහෙම වුණොත් ගිහින් බෙහෙත් ගන්නව කියල හිතාගත්ත

    පුදුම විදියට ඇඟ රිදෙනව. උණ වගේ.. කන්ඩ බෑ.. ඔක්කාර ගතිය..

    3වෙනි දවසෙ උදේ නැගිටිනකොට කිසි අමාරුවක් නෑ.. ඒත් හැබැයි තව දවස් කීපයක් යනකං බඩට කෑමනං එච්චර ඇල්ලුවෙ නෑ..

    බිව්වෙ මොකක්ද දන්නවද

    Mirtazapine 15mg පෙත්තක්

    Olanzapine බීපු දවස්වලවත් ඔහොම අමාරු වුණේ නෑ.. :lol:

    මේක ඇන්ටිඩිප්‍රෙසන්ට් එකක්
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Mirtazapine_psychopharmacology4.png
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    කිසි ගින්නක් නැතුව Clomipramine බොන්ඩ පුලුවන් මට. මේ ඇවිල්ල ඒක..

    Mirtazapine වලින් මෙච්චර අමාරු වුණේ මොකද මට... මාර නිදිමතක් ඔලුව උස්සන්ඩ බැරි ගතියක්නෙ ආවෙ.. හරියට ඇන්ටිසයිකොටික් බෙහෙතක් වගේ..
    රිස්පෙරිඩෝන් ඔලන්සැපයින් බිව්වම වෙනව වගේ..



    Clomipramine+Tolerability%3A+blockade+of+H1%2C+M1%2C+alpha+1+receptors+and+Na+channels.+Metabolized+to+an+active+metabolite+by+demethylation+via+CYP1A2..jpg
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Mirtazapine Alpha-2වල Antagonist එකක්

    Clomipramine Alpha-1වල Antagonist එකක්

    නැත්තං Mirtazapine සෙරොටොනින් රිසෙප්ටර්ස් බ්ලොක් කරන නිසාද.. හැබැයි 5HT1 රිසෙප්ටර්ස් බ්ලොක් කරන්නෙ නෑ
     
    Last edited:

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    ඔය සරීර කුඩුවට ඔච්චර බෙහෙත් දරන්න පුලුවන්ද මම අහන්නේ :baffled:

    එක පෙත්තයි බං බීවෙ
    එකෙන්ම ඇති වුණා :lol:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    umbata ona ona widiyata ehema beth denne na phamcy walin.. boru nokiya idapan anuradha...

    සිරාවටම ඇත්ත කිව්වෙ.. මට කෙනෙක් හරහා ඕන බෙහෙතක් ගන්ඩ පුලුවන්

    අපරාදෙ සල්ලි බං Mirataz 15 කාඩ් එකක්ම ගොනා වගේ ගත්ත රුපියල් 543ක් ගියා

    මීට පස්සෙනං ගණං වැඩි ඒවයින් පෙති 5ක් වගේ තමා අරං බලන්නෙ
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරාවටම ඇත්ත කිව්වෙ.. මට කෙනෙක් හරහා ඕන බෙහෙතක් ගන්ඩ පුලුවන්

    අපරාදෙ සල්ලි බං Mirataz 15 කාඩ් එකක්ම ගොනා වගේ ගත්ත රුපියල් 543ක් ගියා

    මීට පස්සෙනං ගණං වැඩි ඒවයින් පෙති 5ක් වගේ තමා අරං බලන්නෙ

    ane manda ban. owa bonna epa ithin... :(
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    තව එකක් තියෙනව Aripiprazol කියල ඇන්ටි සයිකොටික් එකක්..
    ඒකත් ට්‍රයි කරල බලන්ඩෝන... :P
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Mirtazapine වල හාෆ් ලයිෆ් එක දවස් දෙකක් විතර තියෙනව.. :lol:
    ඒකනෙ දවස් දෙකක්ම කෙල වුණේ..

     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    උඹ මැරිච්ච දවසට මිනිය එම්බාම් කරන්න ඕනේ වෙන එකක් නෑ මම හිතන්නේ :P

    මේ යන විදියට මාව වලදාන්ඩවත් කවුරුත් නැති වෙයි බං...

    ප්‍රශ්නයක් නෑ.. මම නෑනෙ.. ගඳ ගහන හින්ද කට්ටිය වලක් කපල වල දායි :lol:
     
    Last edited:

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,852
    8,193
    113
    Kotahena
    උබට බෙහෙත් හරි ගිය කියලා කියලා තිබුණා. අපි හිතුවේ උබට සනීප වෙයි කියලා.
    ඉතින් අැයි මේ තව බෙහෙත්?