මට පේන්නෙ උඹට ඒ ලෙවල් වලදි එන්න ඇති බය පාස් නොවෙයි කියලා.ඒ ලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගිය කාලෙ ඉඳං තමා මේ ලෙඩ ඔක්කොම..
එහෙම නැත්තම් යාළුවො අඩු වෙන්න ඇති ?
උඹ කොන් වුණා වගෙ ද ?
මට පේන්නෙ උඹට ඒ ලෙවල් වලදි එන්න ඇති බය පාස් නොවෙයි කියලා.ඒ ලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගිය කාලෙ ඉඳං තමා මේ ලෙඩ ඔක්කොම..
මට පේන්නෙ උඹට ඒ ලෙවල් වලදි එන්න ඇති බය පාස් නොවෙයි කියලා.
එහෙම නැත්තම් යාළුවො අඩු වෙන්න ඇති ?
උඹ කොන් වුණා වගෙ ද ?
ඒ ලෙවල් කරන්ඩ වෙන ඉස්කෝලෙකට ගිය කාලෙ ඉඳං තමා මේ ලෙඩ ඔක්කොම..
ලොකුවට හිතන්න යන්න එපා. මටත් ඔය ටික ඔහොමම තිබ්බ. දැන් නම් පොඩ්ඩක් වත් නෑ. එලියට බැහැල රස්සාවක් කරල කට්ට කන්න පුරුදු උනාම ඕව හරියනව. එක එකා කියන ඒවට සැලෙන්න එපා. කොහොමහරි තමන්ගෙ අඩුපාඩු වලට මූනදීල ඒව හදාගන්න.
රස්සාවල් කරන එවුන්ට depression වැඩියෙන් එනවා ස්ට්‍රෙස් එකත් එක්ක ඩබල් වෙලා ගෙදර ආවම. උබ ඔහොම කියන්න කලින් ඔය සම්බන්දව මොන බම්බුවක් කියහන් බලන්න ?ලොකුවට හිතන්න යන්න එපා. මටත් ඔය ටික ඔහොමම තිබ්බ. දැන් නම් පොඩ්ඩක් වත් නෑ. එලියට බැහැල රස්සාවක් කරල කට්ට කන්න පුරුදු උනාම ඕව හරියනව. එක එකා කියන ඒවට සැලෙන්න එපා. කොහොමහරි තමන්ගෙ අඩුපාඩු වලට මූනදීල ඒව හදාගන්න.
රස වෙදකම කියලා වෛද්‍ය ක්‍රමයක් තියනවා (රාවණා හොයාගත්ත එකක්ලු) අන්න ඒකෙන් මානසික රෝග නිට්ටාවටම හොද කරන්න පුලුවන් කියලා කියනවා ඇත්ත නැත්ත නං හරියට දන්නෑ ඒත් උබට බටහිර බෙහෙත්වලින් වැඩක් උනේම නැත්තං ගිහිල්ලා බලපන් කිරියෙත් ත්‍රෙඩ් එකක් තිබ්බා ඔය රස වෙදකම ගැන හොයාගෙන බලපන් ඒකත්..

ඩොක්ටර් මට ආයෙ ලියල දුන්නෙ අර බෙහෙත්මනෙ
බොරුවට බෙහෙත් වෙනස් කරනව කියල මාව ඇන්දුව
උඹලට කියන්ඩත් මොකක්ද වගේ.. මගෙ පොඩි පොන්න ගතියකුත් තියෙනව.. මට සමාජ භීතිකාව පොඩ්ඩක් තියෙනව..
බයික් එකේ පාරෙ යනකොට ඕක මට හරියට දැනෙනව.. පිටි පස්සෙ එකා හෝන් ගැහුවොත් මම ටිකක් කලබලයි
කඩේකට ගියත් පොඩ්ඩක් මට ලැජ්ජයි වගේ.. අත පය හිරවෙලා වගේ.. හිත එක තැන් කරගන්ඩත් බෑ..
අනිත් අය මං දිහා බලන් ඉන්නවද දන්නෙ නෑ කියල හිතෙනව
ඒත් වෙලාවකට මේක අඩු වෙනව මාර විදියට, මගේ වැඩේට විතරක් අවධානෙ දෙන්ඩ පුලුවන් ඒ වෙලාවට.. ඒත් ඒක හැම තිස්සෙම නෑනෙ..
අපේ නෑදෑ වෙන එක්කෙනෙක් මට කියල එක එක ඒව කරගන්නව කම්පියුටරෙන්.
කීයක්වත් ඉල්ලන්ඩ මට කොන්දක් නෑ බං..
කවුන්සලින් කරන කෙනත් කිව්ව මට ආත්ම අභිමානය ටිකක් අඩුයි කියල..
ඒත් සමහරවෙලාවට මට මේ මොන අවුලක්වත් නෑ. ඒත් ඒක දිගටම තියෙන්නෙ නෑනෙ..
මචන්, උඹ මේක ආතල් එකට දැම්මද නැත්නම් සිරාවටම දැම්මද කියලා නම් දන්නේ නෑ. එත් දවස ගානෙම එළකිරි එකේ දකින එකෙක් නිසා මේක කියන්න හිතුනා.
අපි හැමෝගෙම දක්ෂතා සහ දුර්වලකම් තියෙනවා. අපි ඉස්සෙල්ලම අපේ දක්ෂතා මොනවද දුර්වලකම් මොනවද කියලා තේරුම් ගන්න ඕනේ. අන්න අරයා නම් මෙහෙම කරනවා මට තමයි බැරි කියලා දුක් වෙලා වැඩක් නැහැ. හැමෝටම හැමදේම බැහැ.
උඹ කරන්න ආස දේ මොනවද? කරන්න දක්ෂ දේ මොනවද? ඒ වගේ දේවල් මහන්සි වෙලා කරපන්. අනික මචන් දියුණු වෙනවා කියන්නේ සරල රේඛීය මාර්ගයක් නෙමෙයි. වැටි වැටී නැගිටින දෙයක්. දහස් වාරයක් වැරදිලා තමයි අන්තිම පාර හරියන්නේ.
ඒ නිසා උඹ කරන්න ඕනේ හොඳම දේ උඹේ දක්ෂතා හඳුනාගෙන ඒ දේවල් වලින් ජීවිතේ ජයගන්න උපරිම උත්සාහ කරන එක. උඹ එහෙම කරන්නේ නැතුව අනේ මට නම් බෑ කියලා ඉන්නවා කියන්නේ උඹ පට්ට කම්මැලියෙක්. ඒක තමයි එකම හෙනේ.
උඹට කම්මැලිකම ගොඩක් වැඩි නම් මේකේ ඉන්න සචිත් කියන එකාට කතා කරලා Exercises කරන හැටි ගැන උපදෙස් ටිකක් ගනින්. මානසික රෝගවලින් 80% ක් හොඳ වෙනවා fitness හදාගත්තහම. ජීවිතේ කවදාවත් කිසිම දෙයක් කරන්න අපි පරක්කු නෑ. මහින්ද ජනාධිපති වුනෙත් අවුරුදු 60න්.
තවත් මදි නම් මූ දිහා බලලා වත් හැදියන්. අපි ලැජ්ජ වෙන්න ඕනේ මචන් මූ එක්ක බලද්දී අපි ගැනම. ජීවිතේ අපි හැමෝටම තියෙන්නේ එකම එක බලාපොරොත්තුවයි බන්. ඒ තමයි සතුටින් ඉන්න එක. මොන දේ කලත් අන්තිමේ අපි ඉන්නේ සතුටින් නම් අපි දිනුම්.
![]()