අපිට හරියන්නෙ Chromecast තමයි (Google TV)අපිට මොකටද බන් ඉතින් ඔව්වා?
apith adu kule google tv thama.අපිට හරියන්නෙ Chromecast තමයි (Google TV)
ඇපැල් ඒවගෙ ඇඩ් බ්ලොක් කරන්න වත් බෑනේ
apith adu kule google tv thama.
api lide panala athme maru karapu dawasata apple ganna puluwan wei![]()
අපි නම් LG smart tvඅපිට හරියන්නෙ Chromecast තමයි (Google TV)
ඇපැල් ඒවගෙ ඇඩ් බ්ලොක් කරන්න වත් බෑනේ
සුපිරි මචන්. විස්තර ටිකක් දාන්නකෝ මිල ගණන්, ගත්ත තැන......
![]()
ඇපල් store එකෙන් ගත්තෙ. marina bay sands, SG.
මේ තියෙන්නෙ පොට් එක:
![]()
ඇපල් store එකෙන් ගත්තෙ. marina bay sands, SG.
මේ තියෙන්නෙ පොට් එක:
wife ekka gihin da gatte?
e photo eke kelaware inne wife da?