මං හැමදාම රෑට නිදාගන්නේ ඊලග දවස plan කරලා පහුවෙනිදා උදේ task, sub-task විදියට to-do list එකක් හදනවා ඒ නිසා දවස මදි වෙන්නෙත් නෑ, වැඩි වෙන්නෙත් නෑ අඩෝ ඔහොම ප්ලෑන් කරනව කියන්නෙම ඉතින් ආයේ මරු වැඩක්! මගේ නැත්තෙත් ඕකම තමා!