උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    "අර කුළුනු මේ කුළුනු හදන වෙලේ ඇයි රටකට අත්‍යාවශ්‍ය සේවා ටිකවත් හරියට නැත්තෙ?"

    මේකට නං හේතුව මිනිස්සු ඒවා තිබ්බේ නැත්තන් හූල්ලනවා. වෙන කුජිත රටක ඒ වගේ දෙයක් තිබිලා ලංකාවේ තිබ්බේ නැත්තන් හූල්ලන විදිය හිතා ගන්න පුළුවන් නේ. අඩුපාඩු ගොඩක් තිබ්බට ලංකාවේ සෞක්‍යය දියුණු වෙමින් පවතින ගොඩක් රටවලට වැඩිය හොඳයි. වෙන දියුණු වෙමින් පවතින රටවලට වැඩිය සාපේක්ෂව ලංකාවේ සෞක්‍යයට පොඩි හරි තැනක් දෙනවා, ඒකයි. හැබැයි මිනිස්සුන්ට ඒවා පෙන්නේ නැහැ නේ. ඉතින් සෞක්‍ය පට්ටම සවුත්තු කුජිත රටක මොකක් හරි කුළුණක් හරි ණයට කරපු වෙන ව්‍යාපෘතියක පොස්ට් එකක් ෆොටෝ එකක් දැක්ක ගමන් අපේ උන් හුල්ලනවා අනේ අපොයි අපේ රටේ මෙහෙම නැහැ කියලා. ඉතින් දෙකම බැලන්ස් කරන්න වෙනවා. :no:
     
    • Like
    Reactions: NaiRobi

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්
    උබේ විසදුම කියපන් කො?

    මහින්ද ගැන හිතපන් දැන් වයස කියද? අවුරුදු කියක් ජනාධිපති වෙලා හිටියද? අවුරුදු කියක් අගමැති වෙලා හිටියද? අවුරුදු කියක් ඇමති/ මන්ත්‍රී වෙලා හිටියද?

    රනිලා ගැන හිතපන් දැන් වයස කියද? අවුරුදු කියක් අගමැති වෙලා හිටියද? අවුරුදු කියක් ඇමති/ මන්ත්‍රී වෙලා හිටියද?

    මහලු මඩමෙ ඇමතිල සෙට් එක අවුරුඩු කියක් ඇමතිල විදියට ඉන්නවද?

    සුද්දාගෙන් නිදහස් උන දවසේ ඉදන් පස්සට ගියාමිසක් ඉදිරියට ගිහින් තියනවද?

    මේ නාකියන්ට මැරෙනකම් මේක අතහරින්න හිතෙන්නෙ නැත්තෙ ඇය්?

    ජෙප්පොට බලයක් ලැබුනෙ නෑ, ලැබුනත් කරය් කියල හිතන්නත් බෑ.


    මේක බොරුද කියල කියපන්
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    Oya okkoma apahu amathaka wenawa bn election awa gaman. E tharam apiwa gobba janathawak karala thiyenne
     

    blackheart

    Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    ඔබට එච්චර දෙයක් හිතේන එකක් නැහැ. මොකද ICU දාන කොට සාමාන්‍යයෙන් සිහියක් පතක් නැති කෙනෙක්ට තමා දාන්නේ. එතකම් එලියේ කියන් බෙහෙත් කරනවා. ඔක්සිජන් දෙනවා කියන්නේ ICU කියලා පටලව ගන්න එපා.
    sihiyak patak nati wenakan eliye tiyan inne e pahasukam adu nisada kiyalath hituna...
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,523
    67,867
    113
    Teruna nan lamai hadanne nethuwa idapan.lamai hadanawa kiyanne tama terila ne
     

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    මෙතන සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ දේශපාලකයෝ මේවට ගාව ගෙන වැඩක නෑ
    අපේ එවුන්ගෙ හැදියාවක් නෑ හොරකම උපතින්ම
    මම කියනවට නගර සභාවකට වැඩක් කරගන්න ගිහින් බලපන් ඔක්කොම පගාවට යටයි
    දැන් මුන් පගාව ගන්නෙ දේශපාලකයන්ගෙන් අහලද
    ඇත්තටම මෙතන තියෙන්නෙ 225 අවුලක් නෙමෙයි අනික් එවුන්ගෙ අවුලක්
    බලපන් තාම ලංකාවේ ප්‍රවාහන සේවය පාඩුයි පාඩුයි කියනව
    රෑ 9 පහුවෙච්ච ගමන් සීටීබි කොන්දල ඩ්‍රයිවර්ල කන පැලෙන්න බීල ඉන්නෙ
    දැන් මුන්ට බොන්න සල්ලි කොහෙන්ද තනිකර ප්‍රයිවට් එකා එක ට්‍රිප් එකට 1000 දීපූ ගමන් මූන් ඔක්කොම හෝල්ට් ටික අතඅරිනව
    ඔය වගේ තමයි ඉතින් හැමදේම
    උඹල දන්නව සීගරෙියෙ ටිකට් වංචා කරන විදිහ සුද්දොන්ගෙන්
    අහල බලපන් ගයිඩ් කෙනෙක්ගෙන්‍ මේව කථා කරල වැඩක් නෑ තනිකර වැරුද්ද අපේ
    මේක තමයි ඇත්ත. මුලින් තමන් ගැන හිතන්න. පස්සෙ අනුන්ට බනින්න. පාර්ලිමේන්තුවට යන්නේ ලන්කාවෙ මිනිස්සුම තමයි. පොඩි එකාගෙ සිට මනස හදන්න ඕනේ සාදාරන විදිහට ජිවත් වෙන්න.

    නැත්නම් මේක දාලා තියන එකා ඔය 225ට ගියත් ඔය ටිකම තමයි.
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්
     

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    අනිවාර්යෙන් බන්..මේ රට කෑවෙ දේශපාලුවො...දැන්වත් කඩේ යන එක නවත්තපල්ල යන උන්
     
    • Like
    Reactions: sathmal

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hospital Bed One Function




    Rs. 39,900/-

    1 Function Home Care Hospital Patient Bed




    3 Function Hospital Patient Bed

    Rs. 79,900/-



    2 Function Hospital Patient Bed

    Rs. 49,900/-

    2 Function Hospital Patient Bed






    ඔය ඇදන් වල ගණන් එකක් බලපංකො , ලංකාවේ දේශපාලකොයෝ හොරා කන සල්ලි , උත්සව වලට නාස්ති කරන සල්ලි , වාහන වලින් ගහන සල්ලි වලින් කොච්චර ඇදවල් ගන්න පුළුවන් ද ?

    ඕකුන් චන්දෙ ඉල්ලන්න එද්දී ගහලා පන්නන්න ඕන මිනිස්සු හරි නම්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,783
    28,158
    113
    Hospital Bed One Function




    Rs. 39,900/-

    1 Function Home Care Hospital Patient Bed




    3 Function Hospital Patient Bed

    Rs. 79,900/-



    2 Function Hospital Patient Bed

    Rs. 49,900/-

    2 Function Hospital Patient Bed






    ඔය ඇදන් වල ගණන් එකක් බලපංකො , ලංකාවේ දේශපාලකොයෝ හොරා කන සල්ලි , උත්සව වලට නාස්ති කරන සල්ලි , වාහන වලින් ගහන සල්ලි වලින් කොච්චර ඇදවල් ගන්න පුළුවන් ද ?

    ඕකුන් චන්දෙ ඉල්ලන්න එද්දී ගහලා පන්නන්න ඕන මිනිස්සු හරි නම්.

    සිරාවට බන්, බලපන්කො මේවා මේ එච්චර ගණන්ද කියලා, මේ වගේ ඒවා ටැක්ස් අරවා මේවා නැතුව ගෙන්නුවත් කොච්චර අඩුවට ගේන්න පුලුවන්ද (මේවට ටැක්ස් වදිනවද කියලනම් අයිඩියා එකක් නෑ) . මේ රටේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව, තියෙන සම්පත් එක්ක මේ රට ගොඩ දාන්නත් ලේසි. ඒත් මුන් කරන්නෙ නෑ, කාලකන්නි බල්ලො
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවට බන්, බලපන්කො මේවා මේ එච්චර ගණන්ද කියලා, මේ වගේ ඒවා ටැක්ස් අරවා මේවා නැතුව ගෙන්නුවත් කොච්චර අඩුවට ගේන්න පුලුවන්ද (මේවට ටැක්ස් වදිනවද කියලනම් අයිඩියා එකක් නෑ) . මේ රටේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව, තියෙන සම්පත් එක්ක මේ රට ගොඩ දාන්නත් ලේසි. ඒත් මුන් කරන්නෙ නෑ, කාලකන්නි බල්ලො


    එකනෙ බන් දේශපාලකයො වරප්‍රසාද කියලා ගන්න තියෙන උපරිම සැප ගන්නවා. ආය ඌ වටේ ඉන්න ඇම්බැට්ටයෝ ඌ වටේ ඉදං හොරා කනවා.ආය මොකක් හරි මුල් ගලක් තියන්න ගියාම එකෙ මුල් ගලෙන් හොරා කනවා. උත්සව තියලා ඒවගෙන් හොරා කනවා. ප්‍රොජෙක්ට් එකක් කරොත් එකෙන් හොරා කනවා. ගම සමග එක එක පිලිසදර තියලා ඒවාගෙන් සල්ලි නාස්ති කරනවා කරන ඇටෙකුත් නෑ.

    ඔය ඇදවල් වලට උබ කීවා වගෙ ටැක්ස් එකත් අයින් කරොත් ලංකාවේ එක මිනිහෙක්ට එක ඇදක් ගානෙ වෙන් කරන්න පුලුවන් හොස්පිට්ල් එක්ක.

    මේ කාලකන්නි වෙසාවෝ ගගවල් වලට හට්ටි මුට්ටි දම දම , පැණි පොව පොව මිනිස්සු ‍රවට්ටනවා.

    මේ රටේ කාලකන්නි මිනිස්සු රට කොල්ල කන්න දීල දුක් විදිනවා. කෝටි දෙකක් ඉන්න මිනිස්සුන්ට සෞඛ්‍ය පහසුකම් දෙන එක මහා ලොකු දෙයක් නෙවේ බන්.
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    සිරාවට බන්, බලපන්කො මේවා මේ එච්චර ගණන්ද කියලා, මේ වගේ ඒවා ටැක්ස් අරවා මේවා නැතුව ගෙන්නුවත් කොච්චර අඩුවට ගේන්න පුලුවන්ද (මේවට ටැක්ස් වදිනවද කියලනම් අයිඩියා එකක් නෑ) . මේ රටේ ඉන්න මිනිස්සු සංඛ්‍යාව, තියෙන සම්පත් එක්ක මේ රට ගොඩ දාන්නත් ලේසි. ඒත් මුන් කරන්නෙ නෑ, කාලකන්නි බල්ලො
    ඇඳ විතරක් නෙවියි යකෝ. ඇඳ වටේ තියෙන අනික් උපකරණ ටිකත් එක්ක තමා ICU බෙඩ් එක සම්පුර්ණ වෙන්නේ.
    ඒක දෙන එක තමා case එක.
     

    Ritash9001

    Well-known member
  • Sep 29, 2010
    1,718
    411
    83
    somewhere is univers
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    We had more than one year to get ready. But we did not do so. Govt (GR , Ali S,)was involved in Port City and also Import of vehicles Ambulances and Prado Land Cruisers (MR) and also imposing laws to curtail social media and spread of false news such as Second country in the world to contain covi19 and also promoting fake treatments such as Dammika Syrup by Wimal . Dr Nalin, Prof Jayasumana etc.
    Now it is too late, but better late than sorry.