උඹලට දැන්වත් තේරෙනවද මේ රටට වෙලා තියෙන දේ..

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    කුළුණ හදපු සල්ලි වලින් ICU ඇදන් ගන්න පුළුවන් කියලා තර්කයක් ගෙනාවා නම් මහා බැංකුව හොරා කාපු සල්ලි වලින් ICU ඇදන් කියක් ගන්න තිබ්බා ද කියලා රචනා ලියැවෙන්නේ නැත්තේ 🤩🤩🤩

    නෙළුම් කුළුණ හැදුවේ Digital Communication Tower එකක් විදියට. මහින්ද රාජපක්ෂ ඉන්න
    කාලේ බදුල්ල ,නුවර,පොලොන්නරුව,මඩකලපුව,අනුරාධපුරය,කරාපිටිය ,යාපනය වගේ base Hospital ගොඩක් දියුණු උනා . වැඩක් කරේ නැත්තේ UNP JVP ආණ්ඩු කරපු අවුරුදු 4 රේ තමා . මිනිස්සු රවට්ටලා කෙහෙල් ගෙඩි බෙදපු ඒ වගේ හොරුන්ට කඩේ යන එවුන් ඉන්න රටක් තව අවුරුදු 100 ක් ගියත් හැදෙන්නේ නැහැ 🤣🤣🤣


    ලංකාවේ මෝඩ සිංහලයෝ කියන්නේ අමුම කැරී ජාතියක් 🤩 මහින්ද ට බැන බැන ගමනක් යන්න ඕනේ උනාම Highway එකට රිංගනවා . හදිසියක් වෙලා බෙහෙත් ගන්න යන ගමන් රිංගන්නේත් මහින්ද හදපු Hospital වලට මයි 🤣🤣
    2.jpg

    මේ රටට මොනවා හරි සංවර්ධන වැඩක් කරා නම් ඒක කරේ මහින්ද රාජපක්ෂ තමයි 👆
     
    Last edited:

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    මේක තමයි ඇත්ත. මුලින් තමන් ගැන හිතන්න. පස්සෙ අනුන්ට බනින්න. පාර්ලිමේන්තුවට යන්නේ ලන්කාවෙ මිනිස්සුම තමයි. පොඩි එකාගෙ සිට මනස හදන්න ඕනේ සාදාරන විදිහට ජිවත් වෙන්න.

    නැත්නම් මේක දාලා තියන එකා ඔය 225ට ගියත් ඔය ටිකම තමයි.
    මම හිතන්නේ ලංකාවේ මේ ක්‍රමේ වෙනස් කරන්න බෑ. මේක වෙනස් කරන්න නම් දැඩි නීති අවශ්‍යයි. එතකොට ඉතින් මේ මානව හිතවාදී උන් රෙද්ද උස්සන් එනවනේ අයිතිවාසිකම් කියාගෙන.

    ඉතා විශාල දඩ මුදල් අය කරන්න ඕන, සිංගප්පුරුවේ, hong kong වල වගේ. ගෙවන්න බැරි නම් සිර දඬුවම් දීල ඒ දවස් ටිකට සමාජ සත්කාර වගේ වැඩ පිළිවෙලකට යොදවන්න ඕන. නැතුව මේක හදන්න බෑ. පගාව, අවිනිතකම, වගේ දේවල් නැති වෙනකම් මොන රජා රට පාලනය කරත් එකයි.
     
    • Like
    Reactions: kamalboost

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    උබේ විසදුම කියපන් කො?

    මහින්ද ගැන හිතපන් දැන් වයස කියද? අවුරුදු කියක් ජනාධිපති වෙලා හිටියද? අවුරුදු කියක් අගමැති වෙලා හිටියද? අවුරුදු කියක් ඇමති/ මන්ත්‍රී වෙලා හිටියද?

    රනිලා ගැන හිතපන් දැන් වයස කියද? අවුරුදු කියක් අගමැති වෙලා හිටියද? අවුරුදු කියක් ඇමති/ මන්ත්‍රී වෙලා හිටියද?

    මහලු මඩමෙ ඇමතිල සෙට් එක අවුරුඩු කියක් ඇමතිල විදියට ඉන්නවද?

    සුද්දාගෙන් නිදහස් උන දවසේ ඉදන් පස්සට ගියාමිසක් ඉදිරියට ගිහින් තියනවද?

    මේ නාකියන්ට මැරෙනකම් මේක අතහරින්න හිතෙන්නෙ නැත්තෙ ඇය්?

    ජෙප්පොට බලයක් ලැබුනෙ නෑ, ලැබුනත් කරය් කියල හිතන්නත් බෑ.


    මේක බොරුද කියල කියපන්
    මොකා ආවත් වැඩක් නැ බන්, උන් ගොඩයනවා විතරයි. මේ රටේ මිනිස්සුන්ගේ අවාසනාව
    යුද්දේ ඉවර කරාට පස්සේ කොහොම දියුණු කරන්ඩ පුළුවන්ව තිබ්බ රටක්ද?

    මම දැක්ක ඊයේ නිව්ස් වලට දානවා ඇමතිලාට වාහන ගන්ඩ යනවා කියලා. මෙහෙම රටකට හරියයිද ඉතින්
    හැබැයි හොරා කෑවත් මහින්දගේ කාලේ තමා මොකක් හරි රටට වැඩක් කරේ අනිත් උන් හොරා කෑවා විතරයි කරපු දෙයක් නැ.
    මට මතක හැටියට ඔය මහාපරිමාණයෙන් හොරා කන එක පටන් ගත්තේත් මහින්දගේ කාලෙන් පස්සේ.
     
    • Like
    Reactions: sathmal

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,406
    113
    කෑගල්ල
    කුළුණ හදපු සල්ලි වලින් ICU ඇදන් ගන්න පුළුවන් කියලා තර්කයක් ගෙනාවා නම් මහා බැංකුව හොරා කාපු සල්ලි වලින් ICU ඇදන් කියක් ගන්න තිබ්බා ද කියලා රචනා ලියැවෙන්නේ නැත්තේ 🤩🤩🤩

    නෙළුම් කුළුණ හැදුවේ Digital Communication Tower එකක් විදියට. මහින්ද රාජපක්ෂ ඉන්න
    කාලේ බදුල්ල ,නුවර,පොලොන්නරුව,මඩකලපුව,අනුරාධපුරය,කරාපිටිය ,යාපනය වගේ base Hospital ගොඩක් දියුණු උනා . වැඩක් කරේ නැත්තේ UNP JVP ආණ්ඩු කරපු අවුරුදු 4 රේ තමා . මිනිස්සු රවට්ටලා කෙහෙල් ගෙඩි බෙදපු ඒ වගේ හොරුන්ට කඩේ යන එවුන් ඉන්න රටක් තව අවුරුදු 100 ක් ගියත් හැදෙන්නේ නැහැ 🤣🤣🤣


    ලංකාවේ මෝඩ සිංහලයෝ කියන්නේ අමුම කැරී ජාතියක් 🤩 මහින්ද ට බැන බැන ගමනක් යන්න ඕනේ උනාම Highway එකට රිංගනවා . හදිසියක් වෙලා බෙහෙත් ගන්න යන ගමන් රිංගන්නේත් මහින්ද හදපු Hospital වලට මයි 🤣🤣
    2.jpg

    මේ රටට මොනවා හරි සංවර්ධන වැඩක් කරා නම් ඒක කරේ මහින්ද රාජපක්ෂ තමයි 👆
    FB_IMG_1605973466559.jpg
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    මෙතන සම්පූර්ණ වැරැද්ද තියෙන්නෙ මිනිස්සුන්ගෙ දේශපාලකයෝ මේවට ගාව ගෙන වැඩක නෑ
    අපේ එවුන්ගෙ හැදියාවක් නෑ හොරකම උපතින්ම
    මම කියනවට නගර සභාවකට වැඩක් කරගන්න ගිහින් බලපන් ඔක්කොම පගාවට යටයි
    දැන් මුන් පගාව ගන්නෙ දේශපාලකයන්ගෙන් අහලද
    ඇත්තටම මෙතන තියෙන්නෙ 225 අවුලක් නෙමෙයි අනික් එවුන්ගෙ අවුලක්
    බලපන් තාම ලංකාවේ ප්‍රවාහන සේවය පාඩුයි පාඩුයි කියනව
    රෑ 9 පහුවෙච්ච ගමන් සීටීබි කොන්දල ඩ්‍රයිවර්ල කන පැලෙන්න බීල ඉන්නෙ
    දැන් මුන්ට බොන්න සල්ලි කොහෙන්ද තනිකර ප්‍රයිවට් එකා එක ට්‍රිප් එකට 1000 දීපූ ගමන් මූන් ඔක්කොම හෝල්ට් ටික අතඅරිනව
    ඔය වගේ තමයි ඉතින් හැමදේම
    උඹල දන්නව සීගරෙියෙ ටිකට් වංචා කරන විදිහ සුද්දොන්ගෙන්
    අහල බලපන් ගයිඩ් කෙනෙක්ගෙන්‍ මේව කථා කරල වැඩක් නෑ තනිකර වැරුද්ද අපේ
    සිරා කතාව බන් මම කලිනුත් කියලා තියනවා
    රටේ මිනිස්සුන්ගේ හැටියට තමා 225 ත්.
    හොද මිනිස්සු ඉන්න රටක ඔතනට යන උන් හොද උන් වෙනඩ තියන චාන්ස් එක වැඩියි.
    ජාරා උන් ඉන්න රටක ඔතනට යන උන් ජාරා උන් වෙනඩ තියන චාන්ස් එක වැඩියි.

    අපේ කරුමේ
     
    • Like
    Reactions: JBLs

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    තම තමන්ගෙ වාසියට කඩේ යන්න එපා බන්, උඹලා එහෙම උනාම මොනයම්ම විදිහකට කරන්නෙ මේ රටට ද්‍රේහිකමක්.
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    When he killed an innocent cyclist and did not stop the vehicle (probably to avoid being tested for alcohol, like captain Dimuth Karunarathna) but was granted bail fast and his case had not proceeded .