උඹලට පාළුව තනිකම දැනෙනවද?

PrasangaSPerera

Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    අඩෝ, දැන් සති දෙකකට වඩා තනියම ඉන්නේ මට කිසිම පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑනේ. ඇයි ඒ? උඹලට එහෙම තනියම ගෙදර ඉද්දි පාළුව තනිකම දැනෙනවද? පාළුව තනිකම මොන වගේද? 🙄

    හැබැයි ඉතින් ඉන්ටනෙට් ෆෝන් ටීවී තියෙනවා නම් විතරයි මටත් මෙහෙම ඉන්න පුළුවන්. 😣

    අනික තමා එක එකා ඇවිල්ලා කසාද බඳින්න බල කරන එක. දැන් කසාද බැඳලා දෙන්නෙක්ව නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද., ළමයි හම්බුනාම නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද වගේ දේවල් අහද්දී මට පට්ටම අන්කම්ෆටබල් සීන් එකක් තියෙන්නේ. ඒ දේවල් ගැන මම කතා කරන්න කැමතිම නෑ. උඹලටත් එහෙම අවුල් තියේද? මට ඕන life goes on සීන් එකේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න. 😪

    තව උපදෙසක් ගන්න තියෙනවා එළකිරි වියත්මගෙන්. ඒක දිග කතාවක් නිසා ඒක වෙනම ත්‍රෙඩ් එකකින් අහන්නම්. 😴
    ඉඳහිට පාලුව දැනෙනවා බන්.නිතරම නෙවෙයි..එහෙමයි කියල බඳින්න අදහසක් නෑ.. :lol: :lol:
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    introverts-introverts-everywhere.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,368
    113
    Colombo, Sri Lanka
    මමනම් තනියෙම ඉන්න කැමති. එතකොට හරි නිදහස් ගතියක් දැනෙනවා. මටත් PC එකයි Internet තිබුනොත් ඇති. ෆිල්ම් එකක් බලාගෙන ආතල් එකේ ඉන්න පුළුවන්. සමහර වෙලාවට PC එකේ OS එක හිර උනත් ඒකත් මටනම් ආතල් අයෙත් එකට OS එක දාලා ආයේ PC එක හදන එක. හැබැයි තනියෙන් කෑම උයන්න කාපුවා හෝදන්න රෙදි හෝදන්න කම්මැලියි
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,474
    1
    32,176
    113
    - උඩරට -
    අඩෝ, දැන් සති දෙකකට වඩා තනියම ඉන්නේ මට කිසිම පාළුවක් තනිකමක් දැනෙන්නේ නෑනේ. ඇයි ඒ? උඹලට එහෙම තනියම ගෙදර ඉද්දි පාළුව තනිකම දැනෙනවද? පාළුව තනිකම මොන වගේද? 🙄

    හැබැයි ඉතින් ඉන්ටනෙට් ෆෝන් ටීවී තියෙනවා නම් විතරයි මටත් මෙහෙම ඉන්න පුළුවන්. 😣

    අනික තමා එක එකා ඇවිල්ලා කසාද බඳින්න බල කරන එක. දැන් කසාද බැඳලා දෙන්නෙක්ව නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද., ළමයි හම්බුනාම නඩත්තු කරන්න ආදායමක් හම්බෙනවද වගේ දේවල් අහද්දී මට පට්ටම අන්කම්ෆටබල් සීන් එකක් තියෙන්නේ. ඒ දේවල් ගැන මම කතා කරන්න කැමතිම නෑ. උඹලටත් එහෙම අවුල් තියේද? මට ඕන life goes on සීන් එකේ ජීවිතේ ඔහේ ගලාගෙන යන්න. 😪

    තව උපදෙසක් ගන්න තියෙනවා එළකිරි වියත්මගෙන්. ඒක දිග කතාවක් නිසා ඒක වෙනම ත්‍රෙඩ් එකකින් අහන්නම්. 😴
    හොයපන් ටීච කෙනෙක්ව උබව අම්මා වගේ බලා ගනී.. :love2:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,235
    67,626
    113
    ubala hitanne kattiya ekka innawa kiyalada,meka illusion ekak ban.uba taniyen thama inne kohomath.:lol: ubala katha karanne manase hadena prathibimba walata,ubath ekkama thama katha karala tiyenne
     
    • Wow
    Reactions: Heshan Daminda

    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    ජීවිතේ තේරුමක් නෑ බන්.අපෙ සීයලගෙ කාලෙ වගෙ සරල නෑ දැන්. හැම හුච්චම depend වෙන්නෙ සල්ලි මත.
    බදින්නත් සල්ලි..සෙක්ස් කරන්නත් සල්ලි.
    සල්ලි නැත්නම් හිතේ නිදහස කියන එක ගන්න හරි අමාරුයි.
    තනියම ඉන්න එකෙන් වෙන්නෙ අපිට ලැබෙන දෙයින් සතුටු වෙන්න පුලුවන් 😐
     
    • Like
    Reactions: Solo Rider