1. phone එක සයිලන්සරේට ලං කරාම බීට් එකෙන් rpm එක කියන ඇප් එකක්
2. ඔරලෝසුවෙ තත්පර කටුව තත්පරයක් යද්දි හරියටම මිලි තත්පර 1000 ක් යනවද කියල බලා ගන්න පුලුවන් ඇප් එකක්, ෆෝන් එකේ කැමරාවෙන් තමා අදහස ගන්නෙ
දැනටත් මේ වගේ සාර්ථක ඇප් තියෙනවනං ෂෙයා කරන්නකො මෙතන