උඹලට පුලුවන්නං මේ විදියෙ ඇප් එකක් හදපල්ල

AnuradhaRa

Well-known member
  • 1. phone එක සයිලන්සරේට ලං කරාම බීට් එකෙන් rpm එක කියන ඇප් එකක්

    2. ඔරලෝසුවෙ තත්පර කටුව තත්පරයක් යද්දි හරියටම මිලි තත්පර 1000 ක් යනවද කියල බලා ගන්න පුලුවන් ඇප් එකක්, ෆෝන් එකේ කැමරාවෙන් තමා අදහස ගන්නෙ

    දැනටත් මේ වගේ සාර්ථක ඇප් තියෙනවනං ෂෙයා කරන්නකො මෙතන
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,434
    1
    101,354
    113
    34
    Kalutara
    මට ෆයිවරේ එකෙක් හම්බුනා ඌ හදලා ෆෝන් එකෙන් වාහනේ වීල් අලයින්මම්ට් එක හදාගන්න පුලුවන් ඇප් එකක්. පොඩි කෑල්ලකුත් තියෙනවා රෝදෙට හයි කරන්න. ඌ ඒකට පේටන්ට් එකත් ඉල්ලලා තියෙන්නෙ.
     
    • Love
    Reactions: NRTG and AnuradhaRa

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මට ෆයිවරේ එකෙක් හම්බුනා ඌ හදලා ෆෝන් එකෙන් වාහනේ වීල් අලයින්මම්ට් එක හදාගන්න පුලුවන් ඇප් එකක්. පොඩි කෑල්ලකුත් තියෙනවා රෝදෙට හයි කරන්න. ඌ ඒකට පේටන්ට් එකත් ඉල්ලලා තියෙන්නෙ.
    මං එකපාරක් ප්ලේස්ටෝ එකෙන් මිටියක් ඩවුන්ලෝඩ් කරා. ඇනයක් ගහන්න ගියාම ස්ක්‍රීන් එක ක්රැක් උනා. ගොඩක් ඒව බොරු ඕකෙ තියෙන
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,487
    1
    62,251
    113
    Mother Earth
    උබ ගිහින් තියෙනවනේ වාහන දුම් පරික්ෂා කරන තැනකට? එතන බයික් එකේ එන්ගිමට sensor එකක් තියලා බලනවා RPM එක. 🤷‍♂️
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • උබ ගිහින් තියෙනවනේ වාහන දුම් පරික්ෂා කරන තැනකට? එතන බයික් එකේ එන්ගිමට sensor එකක් තියලා බලනවා RPM එක. 🤷‍♂️
    අපිට විදියක් නෑනෙ බං rpm එක බලාගන්න
    කාබ් එක ටියුන් කරන්න පුලුවන් සුපිරියටම ඒක බලාගත්තනං

    ගොඩක් ස්තූතියි මං බලන්නං (y)
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,718
    75,861
    113
    1. phone එක සයිලන්සරේට ලං කරාම බීට් එකෙන් rpm එක කියන ඇප් එකක්

    2. ඔරලෝසුවෙ තත්පර කටුව තත්පරයක් යද්දි හරියටම මිලි තත්පර 1000 ක් යනවද කියල බලා ගන්න පුලුවන් ඇප් එකක්, ෆෝන් එකේ කැමරාවෙන් තමා අදහස ගන්නෙ

    දැනටත් මේ වගේ සාර්ථක ඇප් තියෙනවනං ෂෙයා කරන්නකො මෙතන
    ඕවා වැඩක් නෑ හුත්තො. උඹේ නංගිගෙ ඩේට් තියෙන කැලැන්ඩර් එකක් හදපන් කස්ටමස්ලාට
     
    • Haha
    Reactions: NAdee56

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,063
    8,397
    113
    Kotahena
    මං එකපාරක් ප්ලේස්ටෝ එකෙන් මිටියක් ඩවුන්ලෝඩ් කරා. ඇනයක් ගහන්න ගියාම ස්ක්‍රීන් එක ක්රැක් උනා. ගොඩක් ඒව බොරු ඕකෙ තියෙන
    hariyata umba elakiri eke marenawa kiyala daana thread wage pacha thamai
     
    • Dislike
    Reactions: Wadakaru

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,343
    24,571
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    1. phone එක සයිලන්සරේට ලං කරාම බීට් එකෙන් rpm එක කියන ඇප් එකක්
    මන් හැදුව දෙන්නද. phone එක සයිලන්සර් කටේ ගැට ගහල වටයක් ගිහින් එන්න ඕන.
    2. ඔරලෝසුවෙ තත්පර කටුව තත්පරයක් යද්දි හරියටම මිලි තත්පර 1000 ක් යනවද කියල බලා ගන්න පුලුවන් ඇප් එකක්, ෆෝන් එකේ කැමරාවෙන් තමා අදහස ගන්නෙ
    ස්ටොප්වට්ච් දාල විනාඩියක් හරි පැයක් හරි තියල. බලල accuracy check කරහන්කො.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,399
    6,558
    113
    අපිට විදියක් නෑනෙ බං rpm එක බලාගන්න
    කාබ් එක ටියුන් කරන්න පුලුවන් සුපිරියටම ඒක බලාගත්තනං

    ගොඩක් ස්තූතියි මං බලන්නං (y)
    ටියුන් ඒකට ඇනලයිසර් එකක් ඔන.
     
    • Like
    Reactions: NRTG

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,895
    113
    Fantasy
    මන් හැදුවා ඇප් එකක් කෙල්ලෙක්ව ස්කෑන් කරාම පියයුරුවල අරයයි, පූසි ගැබුරයි කැල්කියුලේට් වෙන එකක්. අවුරුදු 20-30 අතර කෙල්ලොන්ට විතරයි මේක වැඩ කරන්නේ හැබැයි.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    මම හැදුවා ලිඳේ ගැඹුර බලන ඇප් එකක්. චෙක් කරන්න ලිඳට ෆෝන් එක දැම්ම දැම්මමයි අද වෙනකම් වැඩ නැහැ .........:(
    ගැඹුර වැඩි ඇති . ලගදිම රිසාල්ට් එකක් ලැබෙයි ..
     
    NAdee56

    Well-known member
  • Feb 24, 2009
    582
    310
    63
    anywhere
    ඕවා වැඩක් නෑ හුත්තො. උඹේ නංගිගෙ ඩේට් තියෙන කැලැන්ඩර් එකක් හදපන් කස්ටමස්ලාට
    Flo app eka daganna kiyapan. ethakota serama hari. baya nathuwa athule danna unath puluwan