උඹලට මතකද අර 50000

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මම අඳුරන නැන්ද කෙනෙක් පොලියට දෙනව..
    මං ගාව තිබුණ සල්ලි වලින් 65000ක් විතර එයාට දුන්න

    පස්සෙ සල්ලි පොලියත් එක්ක ටික ටික හම්බවුණා
    දැං පොලියට දීල තියෙන්නෙ 5000ක් විතරයි. සල්ලි ඔක්කොම මට හම්බුණා

    කොහොමහරි මෙච්චර කාලෙකට
    එයාට 7800කුත්
    මට 12700කුත් පොළිය බෙදා ගත්ත :cool: ගෙදර වැඩවලටම වියදං වුණා. බයික් දෙකක් තියෙනව. ඕව සර්විස් කෙරුව අනං මනං

    65000ම දිගටම තිබුණෙ නෑ.. පස්සෙ 30000ක් වුණා 15000ක් වුණා. අන්තිම කාලෙ පොලිය බෙදාගත්තෙ
    එයාට 500යි මට 1000යි :P

    මාසෙට 10%පොළිය
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    මගේ අසනීපෙට ප්‍රයිවට් ස්පිරිතාලෙක නැවතිලා දවස් 6ක් හිටිය
    අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ
    රුපියල් 68000ක් විතර නිකං නාස්ති වුණා..

    අපරාදෙ..
     
    TitanXT

    Member
    Dec 16, 2018
    271
    12
    0
    මගේ අසනීපෙට ප්‍රයිවට් ස්පිරිතාලෙක නැවතිලා දවස් 6ක් හිටිය
    අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ
    රුපියල් 68000ක් විතර නිකං නාස්ති වුණා..

    අපරාදෙ..
    අනුන්ට ගිණි ගෙඩි දීලා සල්ලි හම්බු කරන්න එපා කියන්න්ව් ඕක තමයි.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    මගේ අසනීපෙට ප්‍රයිවට් ස්පිරිතාලෙක නැවතිලා දවස් 6ක් හිටිය
    අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ
    රුපියල් 68000ක් විතර නිකං නාස්ති වුණා..

    අපරාදෙ..

    ඕවට බෙහෙත් නෑ බන්
    උබ අනිත් උන්වගේ වෙන්නේ නැතුව උබේ ආතල් එක ගනින් :(
     
    A R R O W

    Active member
  • Nov 19, 2017
    98
    35
    28
    මගේ අසනීපෙට ප්‍රයිවට් ස්පිරිතාලෙක නැවතිලා දවස් 6ක් හිටිය
    අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ
    රුපියල් 68000ක් විතර නිකං නාස්ති වුණා..

    අපරාදෙ..
    :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    මචං ඒ නැන්දගේ ෆෝන් නම්බරේ මට pm කරපං පොඩි ගානක් පොලියට ගන්නහ් ඕනා
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    ඕවට බෙහෙත් නෑ බන්
    උබ අනිත් උන්වගේ වෙන්නේ නැතුව උබේ ආතල් එක ගනින් :(

    පාරෙ ලස්සන කෙල්ලෙක් දැක්කම උහුලගන්ඩ අමාරු එක තමා ප්‍රශ්නෙ..
    ඒ වුණාට මොකක්හරි පොටක් පෑදෙයි කියල බලන් ඉන්නව
    මාසෙට 36කුත් වෙනව :P
    ඔහොමම වලටම යන්ඩ වෙයිද දන්නෙ නෑ :lol:
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    පාරෙ ලස්සන කෙල්ලෙක් දැක්කම උහුලගන්ඩ අමාරු එක තමා ප්‍රශ්නෙ..
    ඒ වුණාට මොකක්හරි පොටක් පෑදෙයි කියල බලන් ඉන්නව
    මාසෙට 36කුත් වෙනව :P
    ඔහොමම වලටම යන්ඩ වෙයිද දන්නෙ නෑ :lol:

    :(
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113

    *ලබන මාසෙ 36ක් සම්පූර්ණ වෙනව

    මම ඒ වෙලාවට මම හිත හදාගන්නෙ කොහොමද කියල උඹ දන්නවද,
    කෙල්ල හෙන කුණු පඩයක් අරිනව කියල හිතාගෙන :lol:
     
    Geriya

    Active member
  • Dec 13, 2018
    443
    135
    43
    ගව මඩුවේ
    *ලබන මාසෙ 36ක් සම්පූර්ණ වෙනව

    මම ඒ වෙලාවට මම හිත හදාගන්නෙ කොහොමද කියල උඹ දන්නවද,
    කෙල්ල හෙන කුණු පඩයක් අරිනව කියල හිතාගෙන :lol:

    :rofl:
    marry karapu kena gami kellek nam. monavath danne nathi kenek nam ubalata lajjai da?
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    *ලබන මාසෙ 36ක් සම්පූර්ණ වෙනව

    මම ඒ වෙලාවට මම හිත හදාගන්නෙ කොහොමද කියල උඹ දන්නවද,
    කෙල්ල හෙන කුණු පඩයක් අරිනව කියල හිතාගෙන :lol:

    උබේ තියෙන්නේ සිගිති Negative thinking එකක් නේ බන්
    මට නම් ඔයිට වඩා Negative Thinking එකක් තියෙන්නේ
    ඒව හිතලා තමා මන් Depressed වෙන්නේ

    මටනම් කෙල්ලෝ එපා වෙනවා ඒ Negative Thinking එක්ක
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    උබේ තියෙන්නේ සිගිති Negative thinking එකක් නේ බන්
    මට නම් ඔයිට වඩා Negative Thinking එකක් තියෙන්නේ
    ඒව හිතලා තමා මන් Depressed වෙන්නේ

    මටනම් කෙල්ලෝ එපා වෙනවා ඒ Negative Thinking එක්ක

    මම සිඟිති අසහනකාරයෙක් නේද.. :yes:
    උඹට විතරයි බං ඒක තේරුණේ :love:
     
    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,586
    714
    113
    38
    සුවසිලන්තය
    මගේ අසනීපෙට ප්‍රයිවට් ස්පිරිතාලෙක නැවතිලා දවස් 6ක් හිටිය
    අන්තිමට හොඳ වෙච්ච ලෙඩකුත් නෑ
    රුපියල් 68000ක් විතර නිකං නාස්ති වුණා..

    අපරාදෙ..

    අපේ ගෙවල් ගව ඩෑල් එකක් පොලියට දිදී හිටිය මෑන්ස් දවසක් පොලිය එකතු කරන්න ගිහින් සල්ලි ණයට ගත්ත එක මුගෙන් කරදරේ ඉවසන්න බෑකියල මුට ගෙට එද්දිම කඩුපාරක් දීල මූ මාසගානක් ඇඳේ අරූ හිරේ:P:P:P