මම අඳුරන නැන්ද කෙනෙක් පොලියට දෙනව..
මං ගාව තිබුණ සල්ලි වලින් 65000ක් විතර එයාට දුන්න
පස්සෙ සල්ලි පොලියත් එක්ක ටික ටික හම්බවුණා
දැං පොලියට දීල තියෙන්නෙ 5000ක් විතරයි. සල්ලි ඔක්කොම මට හම්බුණා
කොහොමහරි මෙච්චර කාලෙකට
එයාට 7800කුත්
මට 12700කුත් පොළිය බෙදා ගත්ත
ගෙදර වැඩවලටම වියදං වුණා. බයික් දෙකක් තියෙනව. ඕව සර්විස් කෙරුව අනං මනං
65000ම දිගටම තිබුණෙ නෑ.. පස්සෙ 30000ක් වුණා 15000ක් වුණා. අන්තිම කාලෙ පොලිය බෙදාගත්තෙ
එයාට 500යි මට 1000යි
මාසෙට 10%පොළිය
මං ගාව තිබුණ සල්ලි වලින් 65000ක් විතර එයාට දුන්න
පස්සෙ සල්ලි පොලියත් එක්ක ටික ටික හම්බවුණා
දැං පොලියට දීල තියෙන්නෙ 5000ක් විතරයි. සල්ලි ඔක්කොම මට හම්බුණා
කොහොමහරි මෙච්චර කාලෙකට
එයාට 7800කුත්
මට 12700කුත් පොළිය බෙදා ගත්ත
ගෙදර වැඩවලටම වියදං වුණා. බයික් දෙකක් තියෙනව. ඕව සර්විස් කෙරුව අනං මනං65000ම දිගටම තිබුණෙ නෑ.. පස්සෙ 30000ක් වුණා 15000ක් වුණා. අන්තිම කාලෙ පොලිය බෙදාගත්තෙ
එයාට 500යි මට 1000යි

මාසෙට 10%පොළිය