උඹලට මෙහෙම හිතිලා නැද්ද බන්? 😞

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    උඹල තව කවුරු හරි එක්ක වැඩක් පටන් අරගෙන ඒ පටන් ගත්ත උන් උඹටත් වඩා අම්බානෙකට ඉස්සරහ ගිහිල්ල උඹල හිටපු තැනටත් වඩා පල්ලෙහාට වැටිලා ඉන්නවා නම් උඹල මොකද කරන්නේ? උඹ කරන කරන වැඩේ කෙල වෙන තැනට වැඩ සිද්ද වෙනවා නම් උඹ මොකද කරන්නේ? උඹට කෙල වෙච්ච වෙලාවේ වචනෙකින් හරි හයියක් වෙලා උඹේ ඊළඟ වැඩේට උදව් කරන්නම් කියල අන්තිමේ උත් උඹව මග අරිනවා නම් උඹ මොකද කරන්නේ? උඹට කරන්න කිසිම දෙයක් නැත්තන් උඹ මොකද කරන්නේ? 😌

    මට නම් හිතෙන්නේ අර ෆිල්ම් වල වගේ තුවක්කුවක් සෙට් කරගෙන ඔලුවට වෙඩි තියාගන්න. සිරාවටම මට එහෙම සීන් අම්බානෙකට මතක් වෙනවා දැන් නම්. 😥
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,545
    167,027
    113
    එකමත් එක රටක
    අනිත් උන්ව විශ්වාස කරල කිසිම දෙයක් plan කරන්නවත් , බලාපොරත්තු තියාගන්නවත් එපා.. අඩුවෙන් depend වෙයන් අනිත් උන් මත .. love සීන් නෙවෙයි නේ උබ කියන්නේ.. ඒවා නම් ඉතින් බොක්කෙන් කරලා බූටක් කෑවොත් /නවත්තන්න උනොත් කරන්න දෙයක් නෑ ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Screenshot_2020-08-11-19-24-29.png
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    මේ තඩියත් මැරෙන කතාවක් දාලා තිබ්බා නේද චන්දේ දවසේ ඊට පස්සේ සද්දයක් නෑ.....ජිවිතේ වැටෙනවා නැගිටිනවා.තර්ඩ් එකට මෙඩිසින් ඇවිල්ලා සෙකෙන්ඩ්ඩ් එකෙන් බයෝ ගිය මනුස්සයෙක් ඉතිං මමත්😊😊
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,387
    2,959
    113
    මාතර
    මචන්, ලැබෙන දේ එක එකාට ලැබෙන්නේ එක එක වෙලාවට. උඹට වෙලාවක් එනවා. එතකන් ට්‍රයි කරපන්.
    පොඩ්ඩක් කතා කරපන් ගෙදර අය එක්ක හරි හොඳ ෆිට් එකක් එක්ක හරි.
    එළකිරි එකේ ඉන්න හොඳට දන්න එකෙකුට හරි කතා කරලා ඔලුවේ බර අඩු කර ගනින්. මට උනත් කමක් නැහැ. මාත් හොඳ listener කෙනෙක්. :-)
     
    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    පිස්සුද බන්. අනුන්ට බම්බු ගහ ගන්න කියලා උබ උබේ විදියට ජිවත් වෙයන්.
    මාත් එක්ක 6 වසරේ ඉදන් බොක්ක යාලුවෝ 9ක් හිටියා. A/L වලදී එක එක විෂයන් කෙරුවත් යාළුකම එහමම තිබ්බා.
    දැන්
    1 - Doctor (Peradeniya Hospital)
    2 - Doctor (UK)
    3 - Engineer (Mercedes Benz)
    4 - Branch Manger (Ssampath Bank)
    5 - Senior Sales Executive (Dialog)
    6 - Credit Manager (LB Finance)
    7 - Lecture (UK)
    8 - Own Business (Furniture)
    9 - Tv News Announcer
    මම
    හික් ගැවෙනවා. :ROFLMAO: :ROFLMAO:
    ඔහොම තමා බන් ජිවිතේ. වැඩිය හිතන් නැතුව ලද දෙයින් සතුටු වෙන ගමන් ටිකක් ඉස්සරහට යන්න ට්‍ර්ය් කරමු. (y)
     
    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    හවුලේ වැඩක් කරනවා.සෙට් එකේ 3 දෙනෙක් ඉන්නව. උබ හිත හොද එක වෙලා ෆුල් ඕපන් වෙනවා, අයිඩියා ඔක්කොම ක්යනවා, හොද නම ගන්න බලනවා, විශවාස කරනවා.

    එතකොට හිතෙන්නේ අනිත් දෙන්නත් ෆට්ට ඕපන් නො සිඉක්රට් කියල. ඉතින් උබට කෙලවෙනවා. ඔන්න ඕකයි බන් වෙන්නේ. එහෙම නොවෙයන්.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් ජීවිතේ වැටිලා තියෙනවා ඕයි. සමහරවිට උඹ තරන් නෙමෙයි වෙන්න ඇති. හැබැයි ඒ කිසිම වේලාවක මගේ ජීවිතේට හානියක් කරගන්න ඕන කියල නම් හිතිලා නෑ. Anyway, මගේ හොඳම යාළුවා මට ඒ දවස් වල මැසේජ් දාලා , කෝල්ස් අරන්, මීට් වෙලා මගේ හිත හදන්න හෙන ගේමක් දුන්නා. ඒකි ඒ දවස් වල කියපු එක දෙයක් මට අද වගේ මතකයි. මට උඹටත් කියන්න තියෙන්නෙත් ඒකම තමයි.
    "You are loved.
    Keep that in your fucking mind."
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    මචං උබ දැන් එහම සෑහෙන්න අත් දැකීම තියෙනවා නම් උඅට දැනටමත් තේරිලා ඇති, මම ත් මුල්කාලේ ඔහොම තමා සමහර වෙලාවට උවත් මරණ මැරෙන්න හිතෙනවා නේ, කතාකරපන් හොදම එකෙක් එක්ක , මට නම් මේකේ උන් උදව් උනා සෑහෙන්න.
    බලපන් අනුන් මත ඩිපෙන්ඩ් වෙන එක අඩු කරන්න, උබට මොකෙක් හරි උගේ ලොකු සින් කියනවා නම් සතුටුවෙයන් උබ පරිනත එකෙක් කියල. අනිත් උන්ගෙන් දෙයක් ගනිද්දී හැම තිස්සෙම backup plan එකක් හියාගනින්, අනිත් එක තමා උබ මොකක් හරි ව්‍යාපාරික/මොනයම් ආදායම් මාර්ගයක් පටන් ගන්නවා නම් එතැනදී බිස්නස් රිලේෂන්ෂිප් එකක් තියාගන්න බලපන් , ඔෆිස් එකේ දිවත්

    දැන් නම් මන් උබට රෙකමන්ඩ් කරන්නේ උබට හොදම එකෙක් එක්ක කතා කරපන්, නැත්නම් කුණුහරුප හරි කමක් නෑ හිතට එන දේ මේකේ ලියපන්. ඔය වගේ වෙලාවට එලකිරිය තරම් වටිනා එකක්වත් නෑ බන් .
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    මේ තඩියත් මැරෙන කතාවක් දාලා තිබ්බා නේද චන්දේ දවසේ ඊට පස්සේ සද්දයක් නෑ.....ජිවිතේ වැටෙනවා නැගිටිනවා.තර්ඩ් එකට මෙඩිසින් ඇවිල්ලා සෙකෙන්ඩ්ඩ් එකෙන් බයෝ ගිය මනුස්සයෙක් ඉතිං මමත්😊😊
    Ooh shit bnnn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    අනිත් උන්ව විශ්වාස කරල කිසිම දෙයක් plan කරන්නවත් , බලාපොරත්තු තියාගන්නවත් එපා.. අඩුවෙන් depend වෙයන් අනිත් උන් මත .. love සීන් නෙවෙයි නේ උබ කියන්නේ.. ඒවා නම් ඉතින් බොක්කෙන් කරලා බූටක් කෑවොත් /නවත්තන්න උනොත් කරන්න දෙයක් නෑ ..
    නෑ බන් කිසිම ලව් සීන් එකක් නෑ මෙතන.
    Ubata tiyenne irisiyawa, you are responsible for ur own failure, no one else, anith unta hariyanawa balan inna beri un hemadama anatai
    ඔව් ඉරිසියා හිතෙනවා. අනිත් උන් අපිටත් පස්සේ ඇවිල්ල උන් කරලා තියෙන දේ දැක්කම ඉරිසියා හිතෙනවා. මම රහත් වෙලා නෑනේ. මම දන්නවා ඒක වැරදියි කියල, හැබැයි උට වැරදියන් කියල හිතන්නේ නෑ. මට නැතිනිසා මම ඒ දේ ගැන ඉරිසියා හිතෙනවා. එහෙම නොකර ඉන්න මම දන්නේ නෑ. අනික තමයි මෙතනට වැටෙන්න මම ම තමයි හේතුව කියලත් දන්නවා. ඒ දේ නැති කරගන්නයි මට ඕන. 😣

    මචන්, ලැබෙන දේ එක එකාට ලැබෙන්නේ එක එක වෙලාවට. උඹට වෙලාවක් එනවා. එතකන් ට්‍රයි කරපන්.
    පොඩ්ඩක් කතා කරපන් ගෙදර අය එක්ක හරි හොඳ ෆිට් එකක් එක්ක හරි.
    එළකිරි එකේ ඉන්න හොඳට දන්න එකෙකුට හරි කතා කරලා ඔලුවේ බර අඩු කර ගනින්. මට උනත් කමක් නැහැ. මාත් හොඳ listener කෙනෙක්. :-)

    මචං උබ දැන් එහම සෑහෙන්න අත් දැකීම තියෙනවා නම් උඅට දැනටමත් තේරිලා ඇති, මම ත් මුල්කාලේ ඔහොම තමා සමහර වෙලාවට උවත් මරණ මැරෙන්න හිතෙනවා නේ, කතාකරපන් හොදම එකෙක් එක්ක , මට නම් මේකේ උන් උදව් උනා සෑහෙන්න.
    බලපන් අනුන් මත ඩිපෙන්ඩ් වෙන එක අඩු කරන්න, උබට මොකෙක් හරි උගේ ලොකු සින් කියනවා නම් සතුටුවෙයන් උබ පරිනත එකෙක් කියල. අනිත් උන්ගෙන් දෙයක් ගනිද්දී හැම තිස්සෙම backup plan එකක් හියාගනින්, අනිත් එක තමා උබ මොකක් හරි ව්‍යාපාරික/මොනයම් ආදායම් මාර්ගයක් පටන් ගන්නවා නම් එතැනදී බිස්නස් රිලේෂන්ෂිප් එකක් තියාගන්න බලපන් , ඔෆිස් එකේ දිවත්

    දැන් නම් මන් උබට රෙකමන්ඩ් කරන්නේ උබට හොදම එකෙක් එක්ක කතා කරපන්, නැත්නම් කුණුහරුප හරි කමක් නෑ හිතට එන දේ මේකේ ලියපන්. ඔය වගේ වෙලාවට එලකිරිය තරම් වටිනා එකක්වත් නෑ බන් .

    මේ හැමදේම සිද්ධ වුනේ ගිය අවුරුද්දේ ජුනි මාසේ ඉඳන් බන්. නැත්තන් මේ මුකුත් නෑ. ආතල් එකේ හිටිය මාත්. 😣
     
    nidarsha91

    Well-known member
  • Ube finger print eka anith un wagged? anith unuth ipadune uba ipadunu welaweda ? uba ipadunu thanamada ? jeevithe therum ganin machan. ethakota therenna gani siddhartha kumaarayai channai dewadaththai kiyanne wenama category 3k kiyala. Api thani thaniyama hoyaagena gahanna ona gemak meka machan. Gemini kiyanne pirimi nan gahanu lakshana penwana, wagema gahanu nam pirimi lakunu penwana... Taurus nan hoyala balapan kohomada age thiyana haiya wagema thappulana gathiya...

    hoyala balapan ube jeevithe gana. mokada Budu haamuduruwan wahanse kiyanawa lookaye lokuma igena ganeema thaman gana igena ganeema kiyala.

    දැනගෙන ගියොත් කතරගම,
    නොදැන ගියොත් අතරමග.

    තෙරුවන් සරනයි !

    If you always try to suicide, go to temple alone and spend some time under the Bo tree. According to my studies and readings, everything depends on Nature. If readers have told about lord buddha in his birth, if people have told about jesus, before and in his time, why don't we try that to our lives.

    That is the Most Amazing Technology in this World.

    Zindagi na milegi dobara - 1:30:08

    Good Luck !
     
    Last edited:

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,614
    22,761
    113
    අම්බකිස්ස
    නෑ බන් කිසිම ලව් සීන් එකක් නෑ මෙතන.

    ඔව් ඉරිසියා හිතෙනවා. අනිත් උන් අපිටත් පස්සේ ඇවිල්ල උන් කරලා තියෙන දේ දැක්කම ඉරිසියා හිතෙනවා. මම රහත් වෙලා නෑනේ. මම දන්නවා ඒක වැරදියි කියල, හැබැයි උට වැරදියන් කියල හිතන්නේ නෑ. මට නැතිනිසා මම ඒ දේ ගැන ඉරිසියා හිතෙනවා. එහෙම නොකර ඉන්න මම දන්නේ නෑ. අනික තමයි මෙතනට වැටෙන්න මම ම තමයි හේතුව කියලත් දන්නවා. ඒ දේ නැති කරගන්නයි මට ඕන. 😣

    මේ හැමදේම සිද්ධ වුනේ ගිය අවුරුද්දේ ජුනි මාසේ ඉඳන් බන්. නැත්තන් මේ මුකුත් නෑ. ආතල් එකේ හිටිය මාත්. 😣
    දැන් ඉන්ස්ටා බලන්කොට එකට ඉස්කෝලෙ හිටිය කොල්ලෙක් high capacity bike එකක් ගෙනල්ලා..ඌ බිස්නස් කලේ..එහෙම තමයි ඉතිං..😂😂
     
    • Sad
    Reactions: Heshan Daminda