උඹල තව කවුරු හරි එක්ක වැඩක් පටන් අරගෙන ඒ පටන් ගත්ත උන් උඹටත් වඩා අම්බානෙකට ඉස්සරහ ගිහිල්ල උඹල හිටපු තැනටත් වඩා පල්ලෙහාට වැටිලා ඉන්නවා නම් උඹල මොකද කරන්නේ? උඹ කරන කරන වැඩේ කෙල වෙන තැනට වැඩ සිද්ද වෙනවා නම් උඹ මොකද කරන්නේ? උඹට කෙල වෙච්ච වෙලාවේ වචනෙකින් හරි හයියක් වෙලා උඹේ ඊළඟ වැඩේට උදව් කරන්නම් කියල අන්තිමේ උත් උඹව මග අරිනවා නම් උඹ මොකද කරන්නේ? උඹට කරන්න කිසිම දෙයක් නැත්තන් උඹ මොකද කරන්නේ? 
මට නම් හිතෙන්නේ අර ෆිල්ම් වල වගේ තුවක්කුවක් සෙට් කරගෙන ඔලුවට වෙඩි තියාගන්න. සිරාවටම මට එහෙම සීන් අම්බානෙකට මතක් වෙනවා දැන් නම්.
මට නම් හිතෙන්නේ අර ෆිල්ම් වල වගේ තුවක්කුවක් සෙට් කරගෙන ඔලුවට වෙඩි තියාගන්න. සිරාවටම මට එහෙම සීන් අම්බානෙකට මතක් වෙනවා දැන් නම්.