උඹලට මේකි ලස්සනද බං? 🤔

gahasitha

Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    ෆොටෝ වලට නම් ලස්සනයි. ඇත්තට දකින්නේ නැතුව කියන්න බෑ
     

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මටනන් මේ වගේ කෙනෙක් බැඳල හොට් ගෑනු ගැන හිත හිත අඬන එක, හොට් ගෑනියෙක් බැඳල ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්‍රෙස් වෙන එකට වඩා දස දහස් වාරයක් හොඳයි. []~( ̄▽ ̄)~*
    My man... 💖💖
     
    • Like
    Reactions: Reincarnator

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,341
    1,179
    113

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    මූණ මැදින් ඇතුලට බැහැල
    නහය කොටයි
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,095
    113
    නළල ලොකු වැඩියි. මෙගාමයින්ඩ් වගෙ.

    සීරියස් උත්තරයක් දුන්නොත් මට ඔය වාත්තු කලා වගෙ චූටි නහය කටවල් තියෙන කෙල්ලො සෙට් වෙන්නෑ. මොකක් හෝ ඉම්පර්ෆෙක්ෂන් එකක් තියෙන්න ඕන. එතන තමා මගේ ආදරේ වල්නරබිලිටිය මතුවෙන්නෙ. ඔය ෆොටෝ එකේ ජාතියෙ කෙල්ලො නිකන් ප්ලැටොනික් ෆෝම් වගේ ඒව ගැන කිසිම රාගයක් එන්නෙ නෑ.

    ඒ කෙල්ලට ලස්සන පිළිවෙල පෙනුමක් තියෙනව ඒකෙ සැකයක් නෑ.
     
    • Haha
    Reactions: IndrajithGamage

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,778
    1
    15,521
    113
    නළල ලොකු වැඩියි. මෙගාමයින්ඩ් වගෙ.

    සීරියස් උත්තරයක් දුන්නොත් මට ඔය වාත්තු කලා වගෙ කෙල්ලො සෙට් වෙන්නෑ. මොකක් හෝ ඉම්පර්ෆෙක්ෂන් එකක් තියෙන්න ඕන. එතන තමා මගේ ආදරේ වල්නරබිලිටිය මතුවෙන්නෙ. ඔය ෆොටෝ එකේ ජාතියෙ කෙල්ලො නිකන් ප්ලැටොනික් ෆෝම් වගේ ඒව ගැන කිසිම රාගයක් එන්නෙ නෑ.

    ඒ කෙල්ලට ලස්සන පිළිවෙල පෙනුමක් තියෙනව ඒකෙ සැකයක් නෑ.
    අනේ යකෝ අ‍ැත්තට දැක්කා නම් ඔහොම පෙනුමක් නෑ. දැන් උන්ගෙ vulnerability ම තමයි තියෙන්නෙ. වෙනස තියෙන්නෙ පොඩි වයසෙ (2000 න් පස්සෙ) උන් එ‍්වා ගැන බොරුවට වද වෙන් නෑ. 👍
     

    GoodDetective

    Well-known member
  • Jul 27, 2020
    720
    866
    93
    නෑ... ටික් ටොක් එකේ සජෙස්ට් වෙනකොට not interested කරත් ආයෙ ආයෙ සජෙස්ට් වෙනවා...
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    Dillion Harper වගේ

    MV5BNjYyOWMxNGItOTNmMC00ZDc4LWE4NDItY2JmOWFjYTAyZjc0XkEyXkFqcGdeQXVyNDUzOTQ5MjY@._V1_UY1200_CR85,0,630,1200_AL_.jpg
    තෝ නම් මහ කාල*****, මට දැන් එකි පෙන්නෙ ඔය වගේ. 😂🤣😅
     
    • Haha
    Reactions: olu bakka

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,758
    9,095
    113
    අනේ යකෝ අ‍ැත්තට දැක්කා නම් ඔහොම පෙනුමක් නෑ. දැන් උන්ගෙ vulnerability ම තමයි තියෙන්නෙ.

    වල්නරබිලිටිය කිව්වෙ මගේ ඇට්‍රැක්ෂන් එකේ වල්නරබිලිටිය. සිරා ඇට්‍රැක්ෂන් එකක් කියන්නෙ සමගාමීව වල්නරබිලිටියකුත් තමයි.


    වෙනස තියෙන්නෙ පොඩි වයසෙ (2000 න් පස්සෙ) උන් එ‍්වා ගැන බොරුවට වද වෙන් නෑ. 👍

    මොනව ගැනද වද වෙන්නැත්තෙ පොඩි උන්?