https://instagram.com/kavihari_haputhanthriinsta දාපන්

My man...මටනන් මේ වගේ කෙනෙක් බැඳල හොට් ගෑනු ගැන හිත හිත අඬන එක, හොට් ගෑනියෙක් බැඳල ඒකි වටේ යයිද කියල හිත හිත ස්ට්රෙස් වෙන එකට වඩා දස දහස් වාරයක් හොඳයි. []~( ̄▽ ̄)~*
සමන් ගදයි...... නෙහ්..මට නම් මොකක් හරි අවුලක් පේනවා. කැතක් නෑ, එ්ත් මහ විකාර පෙනුමක් තියෙන්නෙ.
View attachment 189571View attachment 189572View attachment 189573View attachment 189574View attachment 189575View attachment 189576
සාපේක්ෂ ලස්සනක්. හැබැයි මොකක්දෝ අවුලක් තියෙනවා.ඇන්තනීස් කෑල්ලක්! ලස්සනයි ඒකි සිරාවටම
අනේ යකෝ අැත්තට දැක්කා නම් ඔහොම පෙනුමක් නෑ. දැන් උන්ගෙ vulnerability ම තමයි තියෙන්නෙ. වෙනස තියෙන්නෙ පොඩි වයසෙ (2000 න් පස්සෙ) උන් එ්වා ගැන බොරුවට වද වෙන් නෑ.නළල ලොකු වැඩියි. මෙගාමයින්ඩ් වගෙ.
සීරියස් උත්තරයක් දුන්නොත් මට ඔය වාත්තු කලා වගෙ කෙල්ලො සෙට් වෙන්නෑ. මොකක් හෝ ඉම්පර්ෆෙක්ෂන් එකක් තියෙන්න ඕන. එතන තමා මගේ ආදරේ වල්නරබිලිටිය මතුවෙන්නෙ. ඔය ෆොටෝ එකේ ජාතියෙ කෙල්ලො නිකන් ප්ලැටොනික් ෆෝම් වගේ ඒව ගැන කිසිම රාගයක් එන්නෙ නෑ.
ඒ කෙල්ලට ලස්සන පිළිවෙල පෙනුමක් තියෙනව ඒකෙ සැකයක් නෑ.
තෝ නම් මහ කාල*****, මට දැන් එකි පෙන්නෙ ඔය වගේ.Dillion Harper වගේ
![]()
අනේ යකෝ අැත්තට දැක්කා නම් ඔහොම පෙනුමක් නෑ. දැන් උන්ගෙ vulnerability ම තමයි තියෙන්නෙ.
වෙනස තියෙන්නෙ පොඩි වයසෙ (2000 න් පස්සෙ) උන් එ්වා ගැන බොරුවට වද වෙන් නෑ.![]()
මූන පොඩ්ඩක් කෙස්.සාපේක්ෂ ලස්සනක්. හැබැයි මොකක්දෝ අවුලක් තියෙනවා.