උඹලට මේක ප්‍රශ්නයක්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    85874009.cms
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ උනාට කොරියාවෙ උන් කැමති ඇමරිකන් උන්ට
    උන්ගෙ පට්ට උනක් තියෙන්නෙ ඇමරිකන් වගේ වෙන්න
    ඉංග්‍රීසි එහෙම පට්ට ඩිමාන්ඩ් . ගොඩක් උන්ගෙ ඇමරිකන් ඩ්‍රීම්
    එක තියෙනවා .

    දැන් දැන් එහෙත් මස්කුලර් උන්ට තමයි කැමති
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්‍රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.

    මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.

    බොලාටත් ඉතින් මේක ප්‍රශ්නයක්ද? 🙄

    SYTim9m.png
    කඩවසම් තමා හැබැයි අපිට නෙමෙයි ටොප් හොමෝසෙක්ශුවල් අයට සහ කිරි මයිල් වලට ආස නැති ගෑනුන්ට
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,195
    1
    101,008
    113
    34
    Kalutara
    හෙට ඉදන් ජොක්කුත් නෑ බන් මොන BTS ද.

    BTS නෙවේ සිංහලුන්ට ඉස්සරහට PTSD හැදේවි අදින්න කියලා යට ඇදුමක්වත් නැතුව මේ රටේ ජීවත් වෙන්න ගියාම. :dull:

    ඒ නැතිවෙන්නේ calvin klein අඳින උන්ට. අපි කවදද එව්වා ඇන්දේ. 😑

    බටස? :eek:
    BTS
    ------ Post added on Aug 24, 2022 at 10:12 AM
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,606
    21,140
    113
    අර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
    මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්

    https-winteriscoming-net-files-image-exchange-2022-08-ie-90522-1-850x560.jpg
    Chad kiyanne fictional character ekak nemeida? 🤔
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,994
    113
    ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්‍රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.

    මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.

    බොලාටත් ඉතින් මේක ප්‍රශ්නයක්ද? 🙄

    SYTim9m.png
    Okkotama kalin umbalage photo tikak daapallako lassana balanna.

    Hama huththema ada kuda hoyanne natuwa wadak karaganilla yako.
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    නෑ. ගෑනු නෙ පිරිමින්ගෙ ලස්සන දන්නෙ. උන්ට ඕන එකෙක් තෝරගත්ත දෙන්
    ඔව් බන්. මේකෙ පොන්නයන්ට ඕවා තේරෙන්නෙ නෑ. මුං ටිපිකල් සිංහලයො . මුං එක්ක අවුරුදු 4 කින් වත් කතා කරන එක තේරුමක් නෑ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ආපෝ bts සින්දු චාටර් බන් වෙන කොරියන් ඒවා තියනවා සුපිරි.

    කොරියන් 2nd generation kpop groups මරු.ඒකාලේ තිබ්බේ ss501,shinee වගේ groups.දැන් තමා අම්බානට groups තියෙන්නේ.දැන් නම් exo,monsta x වගේ හොදයි.
     
    • Wow
    Reactions: Heshan Daminda

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    අර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
    මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්

    https-winteriscoming-net-files-image-exchange-2022-08-ie-90522-1-850x560.jpg
    Mu trans kathawa wenma ekak :)
    Eth me character eka nam mu pattetama act karanwa :yes:
     
    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    896
    2,262
    113
    25
    Kandy
    සෙලන්ස්කිට නම් ඉතිං වොර් හිරෝ කියලනෙ යන්නෙ . ගෑනුන්ගෙ ෆැන්ටසි එකක් පොහොසත් එකෙක් ,පවර්ෆුල් එකෙක් එක්ක ඉන්න එක.
    ඒ කතාව හරි!! මං Video එකක ඔය Scene එක දැක්කා. Google එකේ Engineers ල ටිකක් Females ලගෙ Pornographic Google Searches ටික Analyze කරලා හොයාගෙන තියෙනවා කෙල්ලො වැඩිපුරම Prefer කරන Male Types 5 ක්. Vampire, Were Wolf, Billionaire, Pirate, Surgeon තමා ඒ Male Types පහ. ඒ Male Types පහට අයිති පිරිමි වගේ ලේසියෙන් හීලෑ වෙන්නෙ නැති Monsters ල වගේ පිරිමින්ටලු කෙල්ලො වැඩිපුර කැමති. BTS ලගෙ RM වත් කෙල්ලොන්ට පේන්නෙ ගොඩක් Powerful සහ Tame කරන්න අමාරු කොල්ලෙක් වගේ වෙන්න ඇති. ඒ හින්ද වෙන්න ඇති කෙල්ලො එයාට Vote කරන්න ඇත්තේ.

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ඒ කතාව හරි!! මං Video එකක ඔය Scene එක දැක්කා. Google එකේ Engineers ල ටිකක් Females ලගෙ Pornographic Google Searches ටික Analyze කරලා හොයාගෙන තියෙනවා කෙල්ලො වැඩිපුරම Prefer කරන Male Types 5 ක්. Vampire, Were Wolf, Billionaire, Pirate, Surgeon තමා ඒ Male Types පහ. ඒ Male Types පහට අයිති පිරිමි වගේ ලේසියෙන් හීලෑ වෙන්නෙ නැති Monsters ල වගේ පිරිමින්ටලු කෙල්ලො වැඩිපුර කැමති. BTS ලගෙ RM වත් කෙල්ලොන්ට පේන්නෙ ගොඩක් Powerful සහ Tame කරන්න අමාරු කොල්ලෙක් වගේ වෙන්න ඇති. ඒ හින්ද වෙන්න ඇති කෙල්ලො එයාට Vote කරන්න ඇත්තේ.

    anna hari machan, google un karapu analyze ekak . mamath oka youtube eke dakke.