කඩවසම් තමා හැබැයි අපිට නෙමෙයි ටොප් හොමෝසෙක්ශුවල් අයට සහ කිරි මයිල් වලට ආස නැති ගෑනුන්ටලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.
මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.
බොලාටත් ඉතින් මේක ප්රශ්නයක්ද?
![]()
හෙට ඉදන් ජොක්කුත් නෑ බන් මොන BTS ද.
BTS නෙවේ සිංහලුන්ට ඉස්සරහට PTSD හැදේවි අදින්න කියලා යට ඇදුමක්වත් නැතුව මේ රටේ ජීවත් වෙන්න ගියාම.![]()
BTSබටස?![]()
Chad kiyanne fictional character ekak nemeida?අර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්
![]()
මොඩල් ඇත්තටම ඉන්න එකෙක්...චැඩ් කියන්නේ ඌට දාපු නම...Chad kiyanne fictional character ekak nemeida?![]()
Okkotama kalin umbalage photo tikak daapallako lassana balanna.ලෝකයේ කඩවසම්ම පිරිමියා විදිහට බටස කණ්ඩායමේ නායකයා විදිහට පත් වෙච්ච එක ගැන සෑහෙන්න මිනිස්සු ආඩපාලි කියනවා. ලංකාවේ ගෘප් වල වගේම පිටරට ගෘප් වල පවා. මේක එක්තරා විදිහක රේසිස්ට් සීන් එකක් නෙමෙයිද? අතිශය ජනප්රිය වෙන මිනිස්සුන්ට අනන් මනං කියල අමුතුම ආතල් එකක් ගන්නවා නේද හෙළ යක්ඛ පුත්තු වගේම ලෝකේ අනිත් මිනිස්සුත්, මොකද මේ දේම ජස්ටින් බීබර්ටත් කළා.
මේ තියෙන්නේ මුගේ ෆෑන් කෙනෙක් දාපු කමෙන්ට් එකකින් උස්සපු එකක්.
බොලාටත් ඉතින් මේක ප්රශ්නයක්ද?
![]()
ඔව් බන්. මේකෙ පොන්නයන්ට ඕවා තේරෙන්නෙ නෑ. මුං ටිපිකල් සිංහලයො . මුං එක්ක අවුරුදු 4 කින් වත් කතා කරන එක තේරුමක් නෑනෑ. ගෑනු නෙ පිරිමින්ගෙ ලස්සන දන්නෙ. උන්ට ඕන එකෙක් තෝරගත්ත දෙන්
Mu trans kathawa wenma ekakඅර ernest kalinov Aka Giga chad කියන පොරගෙ නම් මාර ලුක් එකක් තියෙන්නෙ. උගෙ Jaw line එකට europe කෙල්ලො කැමති.
මේ ඉන්නෙ අර Sandman කියන series එකේ Desire කියන පොර. හැටි බලපන් චික් විතරක්
![]()


ඒ කතාව හරි!! මං Video එකක ඔය Scene එක දැක්කා. Google එකේ Engineers ල ටිකක් Females ලගෙ Pornographic Google Searches ටික Analyze කරලා හොයාගෙන තියෙනවා කෙල්ලො වැඩිපුරම Prefer කරන Male Types 5 ක්. Vampire, Were Wolf, Billionaire, Pirate, Surgeon තමා ඒ Male Types පහ. ඒ Male Types පහට අයිති පිරිමි වගේ ලේසියෙන් හීලෑ වෙන්නෙ නැති Monsters ල වගේ පිරිමින්ටලු කෙල්ලො වැඩිපුර කැමති. BTS ලගෙ RM වත් කෙල්ලොන්ට පේන්නෙ ගොඩක් Powerful සහ Tame කරන්න අමාරු කොල්ලෙක් වගේ වෙන්න ඇති. ඒ හින්ද වෙන්න ඇති කෙල්ලො එයාට Vote කරන්න ඇත්තේ.සෙලන්ස්කිට නම් ඉතිං වොර් හිරෝ කියලනෙ යන්නෙ . ගෑනුන්ගෙ ෆැන්ටසි එකක් පොහොසත් එකෙක් ,පවර්ෆුල් එකෙක් එක්ක ඉන්න එක.
ඒ කතාව හරි!! මං Video එකක ඔය Scene එක දැක්කා. Google එකේ Engineers ල ටිකක් Females ලගෙ Pornographic Google Searches ටික Analyze කරලා හොයාගෙන තියෙනවා කෙල්ලො වැඩිපුරම Prefer කරන Male Types 5 ක්. Vampire, Were Wolf, Billionaire, Pirate, Surgeon තමා ඒ Male Types පහ. ඒ Male Types පහට අයිති පිරිමි වගේ ලේසියෙන් හීලෑ වෙන්නෙ නැති Monsters ල වගේ පිරිමින්ටලු කෙල්ලො වැඩිපුර කැමති. BTS ලගෙ RM වත් කෙල්ලොන්ට පේන්නෙ ගොඩක් Powerful සහ Tame කරන්න අමාරු කොල්ලෙක් වගේ වෙන්න ඇති. ඒ හින්ද වෙන්න ඇති කෙල්ලො එයාට Vote කරන්න ඇත්තේ.
na neda aththatama innwa uChad kiyanne fictional character ekak nemeida?![]()