උඹලට මේ පාර නත්තල් බෝනස් තිබ්බද ?

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,518
    7,887
    113
    අඩේ කුකුලණී.. මේ පාර නත්තලට බොලට බෝනස් හම්බුනාද ? පඩියට පඩියක්ද ? නැත්නම් අඩක්ද ?
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,899
    6,776
    113
    39
    Galle
    Ow, 15% bonus labuna ayata 18% dunna
    Kalin bonus nolabunu a kiyanne 0% labunu ayata 18% k dunna
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,387
    100,286
    113
    තිබ්බත් ආයේ අතිනුත් දාලා ඒව දැන් ආපහු ආණ්ඩුවටම දෙන්න වෙනවා
     

    VultureMax

    Active member
  • Dec 25, 2023
    213
    254
    43
    yesssss balllo

    christmas walata

    patta gift pack ekakuy ,,eke asse wine bottles 2kuth tibba but gedara ekewath bonne nehe .. maath nehe ...eh hinda eh deka thaappketa gahala pupuranna inne
    wena ewunta denna kemati nehe ... moko oya jaraawa biwwama kaagehari helath ekata anathurak

    thawa salaryth ++++ wunaaa meh month witryi hby