මේ පාර වෙසක් එක පට්ට මූසලයි වගේ තේරෙන්නෙ නැද්ද උඹලට?

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,392
    30,227
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    104085421_106238401132716_4750071771328101340_n_copy_720x720-jpg.96706
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,924
    1
    51,946
    113
    ප*යාගල
    sorry.com
    kolaba wesak na, dansal aduyi, kuudu aduyi, galle face eke mokakda jaathika wesak kalapaya kiyala hariyak daala, ath magulak na. bakthi geetha nam kiyanawa kingsbury ekata ehapathhthe.
    මමත් ගියා ඔය ටික විතරයි තියෙන්නෙ හරියට දන්සැලක් වත් නැ.
     
    • Like
    Reactions: kasunkaru

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    පලයන් යකූ පච කෙලින්නෙ නැතුව . ට්‍රැෆික් එක පාරට වාහනයක් දාගන්න බැ. වත්තල ඉදල පෑලියගොඩට යන්නම පෑයකට වඩා ගියා . පැලියගොඩ හන්දියෙන් පාරත් වහල ආයෙ නුවර පාරට දානව . හැමතෑනම පොලිම් . තොපි වෙන රටකද ජීවත් වෙන්නෙ මුඩුමය
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,507
    1
    62,304
    113
    Mother Earth
    2024 වෙසක් එකට‍ ලියාපදිංචි දන්සල් 7400යි. මේ 2025 වෙසක් එකට ලියාපදිංචි දන්සල් 2000යි. ඉතින් ඒකෙන්ම හිතා ගනින්කෝ. 🤷‍♂️
     
    • Like
    Reactions: kasunkaru

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    එකේ නම් ඇත්තක් තියෙනවා වගේ තමයි. සමහරවිට අර bus accident එක එහෙම හින්දා ද දන්නේ නෑ
     
    • Like
    Reactions: War Fighter

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මිනිස්සු ගොඩක් වෙනස්වෙලා නේද? අඩො මොනා උනත් අපි පොඩි කාලේ පට්ට ආතල්, රෑට ගෙදර කට්ටියත් එක්ක පයින් යනවා වෙසක් බලන්න. දැන් උන් කරන්නෙ ටික්ටොක් කර කර ඉන්න එක තමා
    සිරා කතාව. පොඩි කාලේ සෙට් එක එක්ක පයින් යනව. බස් අහු උනොත් එල්ලෙනව. මාර නිදහස්. එක පාරක් රෑ බස් නැතිව 17km විතර පයින් ආව. මතක් වෙනකොටත් ආතල්
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    ඔව්. Bike race කාරයෝ හින්දා, එලියට බහින්න හිතෙන්නේ නෑ.
    පොලිසියත් නෑ වගේ.....මේ පාර ජයටම අවුරුදු කාළ තාම හොම්බෙන් යන්නේ ගොඩක් අය වියදම් පැත්තෙන්.

    අලුත් වාහන ගන්න අයට ඉරිසියා කරන අයත් වැඩියි, මට බැරි වුන දේ අරුන් කරගෙන කියලා වෛරයෙන් වගේ fb comments වැටෙන්නේ.

    බස් අනතුරු සහ වෙනත් ජිවිත හානි නිසා, මිනිස්සු ගේ ආතතිය තවත් වැඩි
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,435
    1
    101,361
    113
    34
    Kalutara
    hamaprama mada pare wesak kalapayak thibba kalutara.
    හැම පාරම කොහද බන් තිබ්බේ. පොසොන් එකටත් තිබ්බා සමහර දවස්වලට. මේ පාර PTS එකේ වෙසක් කලාපේ තිබ්බේ නෑ. සේරම නුවර දළදා ප්‍රදර්ශනේට ඩියුටි දාපු නිසා. පොසොන් එකට තියෙයි සමහර විට. මේ පාර රජවත්තේ වෙසක් කලාපෙත් කුඩු අඩුයි.
     
    • Wow
    Reactions: Absolute Zero

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    අඩෝ ඉස්සර පාරවල් ගානෙ මිනිස්සු යනවා වෙසක් බලන්න කියලා. මේ පාර බලු බල්ලෙක් නෑ. කලුතර පැත්තේ යාලුවෙක්ගෙ ගෙදර ගිය වෙලාවෙ දැක්කෙ ඉස්සර අම්බානෙට පිරිලා තියෙන මැද පාරේ මේ පාර කූඩු 10ක්වත් නැද්ද කොහෙද. දන්සල් කියලත් ලොකු සීන් එකක් නෑ.

    අවුරුද්දත් ඔහොමයි. මිනිසුන්ට එපා වෙලාද? නැත්තන් මිනිස්සුන්ගෙ ආසාවල් වෙනස් වෙලාද?
    මේ කතාවනම් ඇත්ත තමා , මටත් හිතුනා
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mun awata puduma muspenthuwak. wedi tiyenwai bus peralenwai witrai. dalada pradarshanee kiyala nuwarama goo ganda gassuwa puduma kaalakinni anduwak