උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
Hithe thiyagena duk windinna epa.oya kamathi kenata eka kiyanna.parakku unoth hamadama dukama thama:)

dan wadak na :oo: Taylor Swift ge "Teardrops on my guitar" kiyana song 1ka dannawada.. anna 1ke thiyana dey thama matath uny mama hithana widihata...
mey thread 1kata hariyatama mama answer1ka denawanam denny 1 song 1ke lyrics tika thamay.....:sorry:
 
Kabhu

Member
Oct 1, 2012
70
5
0
රෑ තාරකාවෝ බෑලුවා එබී කිමදෝ නුවන් ඔබගේ කදුලින් තෙමී..............:):)
 
119©

Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    dan wadak na :oo: Taylor Swift ge "Teardrops on my guitar" kiyana song 1ka dannawada.. anna 1ke thiyana dey thama matath uny mama hithana widihata...
    mey thread 1kata hariyatama mama answer1ka denawanam denny 1 song 1ke lyrics tika thamay.....:sorry:

    Sinduwa danne naha ane.mama balannam ko eka dan..:(:( giya dewal amathaka karanna try karanna .nath nam hamadama anda anda inna bahane..
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    dan wadak na :oo: Taylor Swift ge "Teardrops on my guitar" kiyana song 1ka dannawada.. anna 1ke thiyana dey thama matath uny mama hithana widihata...
    mey thread 1kata hariyatama mama answer1ka denawanam denny 1 song 1ke lyrics tika thamay.....:sorry:
    OMG:(:( sinduwa baluawaa ..aiiyoo mara paw seen ekak..api hamadama kollange patten witharai dakinne kellange patten balapuwamath godak duka hithena dewal thiyanawa..dan amathaka karanna hamadeyak ma .ewa mathak karanna karanna thamai duka wadi wenne.
     
    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    අන්න සිරා කට්ටිය තව මේකට පෝස්ට් කරන්න,මේවා කථා කරද්දි විනෝදයක් වගේම දුකත් තුනී වෙනව බන්,සිරා:):):):):):):)
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    OMG:(:( sinduwa baluawaa ..aiiyoo mara paw seen ekak..api hamadama kollange patten witharai dakinne kellange patten balapuwamath godak duka hithena dewal thiyanawa..dan amathaka karanna hamadeyak ma .ewa mathak karanna karanna thamai duka wadi wenne.

    ahema thamay ithin girls, boys kiyala wenasak na, hamootama hithak thiyanawane :) (habay hoda aya hoyaganna 1ka thama amaru)
     
    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    මම බෙනා;13714874 said:
    අන්න සිරා කට්ටිය තව මේකට පෝස්ට් කරන්න,මේවා කථා කරද්දි විනෝදයක් වගේම දුකත් තුනී වෙනව බන්,සිරා:):):):):):):)
    අපි සින්දු වලට උඩ පැන පැන නැටුවට ගොඩක් අයගේ ජීවිත වල දුකට සමීප සින්දු තියනවා.ඒවා ඇහෙද්දී මැරෙන්න තරම් වේදනාවල් ඇති වෙනවා.දුකක් නැතුව ආදරයක් එක පරම ලැබෙන එකත් ලොකු වාසනාවක්.
     
    • Like
    Reactions: randext86

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන..

    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා..

    නෙත් සතරක පහස ලබා මම තව මුල්ලක සිටියා..

    ඔබ මගේ ආදරය පතයි ඇය මගේ ආදරය පතයි..

    දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි..

    සමච්චේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා..

    අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුනට මුණ බලා..
    :(:(:(:(:(:(:(:(
     
    *Dinushi9*

    Member
    Oct 18, 2012
    362
    62
    0
    මම බෙනා;13717387 said:
    සමකෝණී ත්‍රිකෝණයකි ඔබත් මාත් ඇයත් තිදෙන..

    ඔබ එක මුල්ලක සිටියා ඇය තව මුල්ලක සිටියා..

    නෙත් සතරක පහස ලබා මම තව මුල්ලක සිටියා..

    ඔබ මගේ ආදරය පතයි ඇය මගේ ආදරය පතයි..

    දෙන්නාටම මාත් හිතයි ත්‍රිකෝණයේ පාද සමයි..

    සමච්චේදනය කරලා දෙන්නට බෑ පෙම බෙදලා..

    අපි තුන් මුල්ලටම වෙලා ඉමු මුනට මුණ බලා..
    :(:(:(:(:(:(:(:(

    :oo::oo::oo::baffled:
     
    Sajee85

    Well-known member
  • May 3, 2012
    1,435
    182
    63
    උඩරට කඳුකර
    රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු
    සිත නෑ නිවන් දකින්නේ
    රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත්
    නෙත නෑ නිදි විඳගන්නේ
    හෙට අරුණට හිනැහෙන තව දවසක් ගැන
    නින්දේ හීන දකින්නේ
    මහමායාවෙනි කවදාදෝ ඔය නෙත්
    දරු සෙනෙහසින් මිදෙන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පිට දීප දේශ ජය ගත්තා..
    ආදී සිංහලුන්..
    පිට දීප දේශ ජය ගත්තා..

    තම රට දේවල් පිට රට පටවා
    පිට කාසිය මෙහි ඈදා..
    පිට දීප දේශ ජය ගත්තා
    ආදී සිංහලුන්..

    පිට රට සිරිතට දිව දික් කරනා
    අද සිංහල කළු සුද්දා..
    කන්ට අදින්ටා පිට රටින් එනතුරු
    මුහුදට දත නියවන්නා..

    හෙරලි බතල ටික සුපුරුදු වම්මා
    රට හාලේ බත කාලා..
    කිරි නැති හින්දා රට කිරි දීලා
    සිංහල දරුවො මරන්නා..

    පිට රට හාලේ බත් ටික නැත්නං
    බඩගින්නේ සිංහලයා..
    අන්තිමේදී බුදියන පැදුරත්
    දැන් දැන් පිටරටින් එන්නා..
    :(
     
    Nohim Ys

    Well-known member
  • ඔබ ලග නැති මේ සසරේ
    තනිකම දැනුනා අදුරේ
    පැතුවා ඔබේ සිසිල උනුසුම් කතරේ
    ඔබ මා ලග නැති අතරේ

    රන් දේදුනු පෑවූ දා
    ඔබ හා මා එක් වූ දා
    මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
    පොද වැස්සක අපි තෙමුනා

    :sorry::sorry::love::love::sorry::sorry: