උඹලට වැදිලා නැද්ද(මෙහෙ ඇවිත් දාලා යන්න)

*Dinushi9*

Member
Oct 18, 2012
362
62
0
කව්දෝ කව්දෝ මා සෙව්වේ මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ සුපුරුදු තනිය හොදා..:rofl:
 

Roxxx

Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    හිරු මැලවුණ සැන්දෑවේ..අඳුරට ගුලිවී
    මධු බඳුනට හාදු දිදී.. හිඳිනා යාමේ
    නෙතු කඳුලින් බොඳ කල ඒ
    අතීතයේ.. හීන පැලට
    මා කැඳවා.. යන්නට නුඹ
    ඇයිදෝ ආවේ..
     

    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,103
    1,035
    113
    සමහර අය තාම පොඩි හින්ද මේ සින්දුව දැනෙනවාද දන්නේ නෑ.. මට නම් හැමදාම වැඩ ඇරිලා ගෙදර යනගමන් මිමිනෙන ගීතයක්.. දැන් බැදලා වෙනමනේ ඉන්නේ..:lol::lol::lol::lol:


    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ……

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    ගහක මල් පිපිලා ඉතින් ඒ ඇයිද නොදන්නෙමී..

    හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයිද නොදන්නිමී..

    නුඹට සිත බැඳුනේ කිමැයි මා තවම නොදන්නිමී..

    නුඹට සිත බැඳි කාරනේ මන් තවම සොයන්නෙමී...

    :(:(:(:(:(:(:(:(:(:(:(:(

    ඕල් ද බෙස්ට් මචන් :lol:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    දොඹ මල් කැලෑවෙ බඹරුන් ගැයූ
    කවියක් වගේ ආදරේ...
    අත්වැල් බැදන් යන්න, ලoවී ලගින් ඉන්න
    සoසාර ගිරි දුර්ගයේ....
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    සමහර අය තාම පොඩි හින්ද මේ සින්දුව දැනෙනවාද දන්නේ නෑ.. මට නම් හැමදාම වැඩ ඇරිලා ගෙදර යනගමන් මිමිනෙන ගීතයක්.. දැන් බැදලා වෙනමනේ ඉන්නේ..:lol::lol::lol::lol:


    උකුලට නාවත් එදා වගේ
    මා ඔබෙ පුතු අම්මේ
    යොදුනක් ඈතින් උන්නත් මා
    මා ඔබෙ ලග අම්මේ…….

    කටු කොහොලින් පිරි මට හිමි ලොකේ
    ඔබ සරණයි අම්මේ
    රෑ දහවල මට සෙවනෙල්ලක් වේ
    සුවද ඔබෙ අම්මේ
    ම ඔබ ලග අම්මේ……

    අත පය දෑඩිවි වෑඩිහිටි වූ මා
    ඔබ සෙවනේ අම්මේ
    කුරා කුහුඹුවෙකි දිය රෑස් දහරේ
    මතු මතුදා අම්මේ
    මා ඔබ ලග අම්මේ……
    :)
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    මාරු සල්ලි එකතු කරලා
    තට්ටු බංගලා හදන්න බැ දන්නවද හලෝ

    වාකරේ කවුද ඉන්නේ ජරමරේ..
    අම්පාරේ මල්ලි නිදි ද කාමරේ

    Ipadune 92 Gedara Kumbi Kele
    Podi Samantha Kiuwoth Dan Okkoma Un Newe
    Iskole Giye 5 Wenakan Amma Thaththa Rata Yanakan
    Mal Wikunuwa Shape Eke Policiyata Ahu Wenakan
    Adda Masa 6k Hire Katta Kewa Hondata Ane
    Policiyen Gehuwama Mata Tharu Penuna Oluwa Wate
    Mhhh Eliyata Awa Man
    Samajayen Reject Hinda Monawada Karanne Dan
    Ammatasiri Methana Thibba Mage Leli Gedara Ko
    Leli Gedara Ne Idama Ugas Gihin
    Dan Too Late Ithin Job katta No Ithin
    Manthritawath Set Wela Karamu Uge Weda Ithin
    Bothal Kalai Bath Packet Ekai
    Posteruth Gehuwama Mata Rupiyal Seeyai


    ඔවා තමයි මගේ හිතට තදින්ම වැදුන තැන්:(:P
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මාරු සල්ලි එකතු කරලා
    තට්ටු බංගලා හදන්න බැ දන්නවද හලෝ

    වාකරේ කවුද ඉන්නේ ජරමරේ..
    අම්පාරේ මල්ලි නිදි ද කාමරේ

    Ipadune 92 Gedara Kumbi Kele
    Podi Samantha Kiuwoth Dan Okkoma Un Newe
    Iskole Giye 5 Wenakan Amma Thaththa Rata Yanakan
    Mal Wikunuwa Shape Eke Policiyata Ahu Wenakan
    Adda Masa 6k Hire Katta Kewa Hondata Ane
    Policiyen Gehuwama Mata Tharu Penuna Oluwa Wate
    Mhhh Eliyata Awa Man
    Samajayen Reject Hinda Monawada Karanne Dan
    Ammatasiri Methana Thibba Mage Leli Gedara Ko
    Leli Gedara Ne Idama Ugas Gihin
    Dan Too Late Ithin Job katta No Ithin
    Manthritawath Set Wela Karamu Uge Weda Ithin
    Bothal Kalai Bath Packet Ekai
    Posteruth Gehuwama Mata Rupiyal Seeyai


    ඔවා තමයි මගේ හිතට තදින්ම වැදුන තැන්:(:P
    Ipadune 92 Gedara Kumbi Kele :rofl:
     

    Anime

    Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    සසරින් සසරට එකට බෑදී
    මෙතුවක් ආ මග අද නෑවතී..
    :(

    සෙනෙහස දෙවොලකි පුද නොහෑකී
    ඔබ නමටයි ඒ දෙවොල හිමි..
    ආයාචනයට මසිත ගෑයු
    ඔබගේ සවන් ඈයි අගුලු වෑටී...//

    සසරින් සසරට එකට බෑදී

    මෙතුවක් ආ මග අද නෑවතී..
    සසරින් සසරට එකට බෑදී
    මෙතුවක් ආ මග අද නෑවතී...
    ආදරයට හිමි කදුලු බිදු
    සාගරයට මුසු වේද මතු....

    කදුලට සුසුමට ලෙන්ගතු වී

    සෑනසෙන්නද මා කෙලෙස යලී..
    කදුලට සුසුමට ලෙන්ගතු වී
    සෑනසෙන්නද මා කෙලෙස යලී...
    ජීවිතයම එක රෑයක දුටු
    සිහිනකී ප්‍රේමය බිදුනු පසු...
     
    • Like
    Reactions: randext86

    blue_in_rio

    Well-known member
  • කවදාවත්ම නුඹ මට නොලැබෙන හන්දා.......
    මුනිවත හොඳයි, දෙබසින් දුක වැඩි හන්දා.......
    :(:(

    song :- කඩමංඩියේ දොල අයිනේ.. - නන්දා මාලනී
     
    Jan 21, 2010
    721
    278
    0
    Italy
    පුජාසනයේ ඔබ හිඳුවා.. ඔබට පුදන මේ ලෝකයමයි හෙට...
    ඔබට එරෙහි වී නැගිටින්නේ...
     

    H@suri

    Member
    Sep 17, 2006
    2,518
    349
    0
    වියට්නාමයේ
    ඒකක් කියලා නෑ එත් මේ සින්දුව නම් මතක් වෙනකොට ඇහෙනකොට ගොඩක් දුකයි බන්


    සිoහල නම් නෙමේ


    There naam................Hindi movie (There Naam) .........
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    Me mulu sinduwama.. )-:




    [Intro: Napoleon]
    Yeah, we gone dedicate this one, to the memory
    Of Makaveli the Don, Tupac
    You know, we got these cats, re-makin' these songs
    Nobody wanna give you a song, it's from the lil homie
    Strength of the strong

    [Verse 1: Napoleon]
    I don't know where to start, dear God can you open my heart
    Let me share with this world my art, this not no R.I.P song
    It's a tribute to the spirit of Pac, I still remember when you visit my block
    I was a juvenile, in 94' I was stuck in the war
    Didn't know the meaning of life or what I was breathin for
    You gave me a hand; you gave me your plan
    Thug-Life world-wide with expand
    That was your dreams homie
    Now it's present right in front of your eyes
    They can't tell me your soul ain't alive
    Cause I can feel it homie
    Dear lord please forgive these sins we all lost souls stuck in the wind
    So let us in, cause we cryin at the gates of heaven
    I've been tryin since the age of seven
    Only God knows, we gone make it I betcha homie
    If it wasn't for Kadafi I wouldn't have metcha homie
    Try to... open your heart and feel me a minute
    If it wasn't for you, I wouldve been dead or in prison
    So I dedicate this song to you
    My whole success truly belongs to you
    And that's true...

    [Chorus x2: Val Young (Johnny-J)]
    I never forget what you said
    Never forget what you did
    I never will (-I- Never Will), I will never will


    [Verse 2: Napoleon]
    Me and Johnny in the studio reminiscin over you
    Tryna put these hits down, thinkin what would you do
    In 2002 and 2003, the worlds going crazy, industry is lazy
    It ain't comin with it, like you came with it
    You pass me the torch, so now I ran with it
    I'm still a outlaw, but I'm doing it dolo
    We all go our separate ways homie you know
    But I die for this thug life
    It ain't no thing I ride for this thug life
    Know what I mean? And I humble myself
    I ain't wild no-more, but I don't leave the door without my foe foe
    Homie guess who I ran to, Val Young to Live And Die In L.A
    She still singin like she sung it when you was around
    Homie sometimes I wish that you was around
    Still puttin it down... come on

    [Chorus x2: Val Young (Johnny-J)]
    I never forget what you said
    Never forget what you did
    I never will (-I- Never Will), I will never will

    [Verse 3: Napoleon]
    I still remember what you told me
    Keep Ma(your) Head Up, Are You Still Down
    Don't never give up, do I Get Around
    No I had to switch up
    I did alotta changes dawg I had to grow up
    It's still All Eyez On Me
    Oh yeah remember Shorty well he Still Wanna Be A Thug
    Reminds me of me... and I Ain't Mad Atcha
    That you had to go, oh yeah that Rose From The Concrete+
    It did grow, and Brenda she had another baby
    She wonder why they call her a trick
    Pac it's crazy, once in a while we had gangsta parties
    I still Toss It Up, but I don't drink Bacardi
    The realest hit you ever wrote was everybody's, favorite song
    I mean it played at every party
    When Makaveli came to pop the party
    Was the hardest music that you could find on the market
    Yeah... ya legacy gone live through me
    Every breath that I take you gone breath through me
    June 16th-71' was the day we got a present from heaven
    Pacs spirit stays present...
    And that's real...

    [Chorus: Val Young - Till The End (Johnny-J)]
    I never forget what you said
    Never forget what you did
    I never will
    (-I- Never Will), I will never will

    [Talkin' about 2Pac: Johnny J]
    Yo Pac, this is to you man
    You know that Johnny-J got love for you
    I kept it going for you man
    The legacy lives on
    It's nothin but love for you
    Just remember one thing Pac
    Amma keep this ride the way you wanted me to ride
    Amma let them know, it never ends
    I'll never forget u man

    [Chorus: Fades Out]
     

    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    සංසාර පුරුද්දද මේ...
    මේ හමුවීමේ අරුමේ...
    හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැති...
    සමරු සයුරකි ආදරේ, මියුරු රහසකි ආදරේ..
    හිමි නොවනා බව දැනුනත්, වෙන්වීමක් නොමැති...
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    රෝස සුවඳ පිටුවක ආදරේ නොලිව්වත්
    තාමත් පන වගේ නුඹට ආදරේ මමත්
    නෙතින් ගලා බොඳවී යන සුවඳ කඳුළකත්
    මම දකින්නෙ ඔබේ රුවයි මට උරුම නැතත්


    ගායනය - සතුට සුරංග
     
    Last edited: