උඹලට හිතෙන්නෙ නැද්ද

AnuradhaRa

Well-known member
  • කොයි සතාටද හින්සා කරන්නෙ

    එහෙම හින්සාවක් කරන්නෙ නෑ
    නමුත් ඒ අදහස තියෙනව

    ටර්කියෙක් ඔලුවෙ දාගෙන කරන විකාරෙ, මටනං අප්පිරියාවෙ බෑ
    තව උදාහරණ තියෙනව
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එහෙම හින්සාවක් කරන්නෙ නෑ
    නමුත් ඒ අදහස තියෙනව

    ටර්කියෙක් ඔලුවෙ දාගෙන කරන විකාරෙ, මටනං අප්පිරියාවෙ බෑ
    තව උදාහරණ තියෙනව

    මට උගෙ විකාර වැඩවලට හිනා යන්නෙ නෑ
    නිකන් ගොන්පාට් වගෙ
    අපි නොදන්න ලයිව් ඊට වඩා පට්ට
     

    AnuradhaRa

    Well-known member
  • මට උගෙ විකාර වැඩවලට හිනා යන්නෙ නෑ
    නිකන් ගොන්පාට් වගෙ
    අපි නොදන්න ලයිව් ඊට වඩා පට්ට

    අපි ඒ කාලෙ මිස්ටර්බීන් බැලුව පිස්සුවෙන් වගේ
    ඉස්සර ඡන්ද කාලෙට මිස්ටර්බීන් යනව රූපවාහිනියෙ
    අපි පොඩි කාලෙ
    මටනං අදටත් ආසයි ඒ කතා බලන්ඩ
    අපි නොදන්න ලයිව් තමා ගොන්ඩ පාට් දාන්නෙ :lol:

    https://www.youtube.com/watch?v=HHqAg1ZmXxo
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    Mr Bean කතා මාලාවෙ සත්ව හින්සනය තියෙනව කියල :(

    මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මොකක් හරි බීන් කතාවක නත්තල් කෑම මේසය ලැහැස්ති කරලා, ගෙදර ඉන්න මීයන්වත් අමතක නොකර, චීස් කෑල්ලක් මී උගුලට හයි කරනවා මතකයි.
     

    AnuradhaRa

    Well-known member
  • මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මොකක් හරි බීන් කතාවක නත්තල් කෑම මේසය ලැහැස්ති කරලා, ගෙදර ඉන්න මීයන්වත් අමතක නොකර, චීස් කෑල්ලක් මී උගුලට හයි කරනවා මතකයි.

    ඒක තමා :yes:

    තව අර උගෙ පෙට් උගෙ කකුල් කපනව

    සත්ව හින්සනය විතරක් නෙමේ, ළමයින්ටත් කොලොප්පං කරනව

    මමනං ඒවට කැමති නෑ මොන ජෝක් කළත්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඉස්සර හදපු කතානෙ. political correctness අනං මනං මොකුත් නෑ. හිතුන දේ හැදුව. ඕනෙ දෙයක් විහිලුවට ගන්න පුලුවන්. දැන් තමා නීති වැඩි. ඒ වුනාට උගෙ විහිලු මරු :love: ඌම mr bean ට කලිං stage comedies කරපුව තියෙනව ඒ ටිකත් හොයාගෙන බලන්න. ඒ ටිකත් පට්ට :love:
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඉස්සර හදපු කතානෙ. political correctness අනං මනං මොකුත් නෑ. හිතුන දේ හැදුව. ඕනෙ දෙයක් විහිලුවට ගන්න පුලුවන්. දැන් තමා නීති වැඩි. ඒ වුනාට උගෙ විහිලු මරු :love: ඌම mr bean ට කලිං stage comedies කරපුව තියෙනව ඒ ටිකත් හොයාගෙන බලන්න. ඒ ටිකත් පට්ට :love:

     

    AnuradhaRa

    Well-known member
  • :love:
    තව wedding එකේ කතා තුනක් පවත්වන එකක් තියෙනව ඒකත් පට්ට :D මනමාලිගෙ තාත්ත විදිහට කරන කතාව තමා සුපිරි :love:

    හොයල මෙතන දාපන්කො අපිටත් බලන්ඩ