කොයි සතාටද හින්සා කරන්නෙ
එහෙම හින්සාවක් කරන්නෙ නෑ
නමුත් ඒ අදහස තියෙනව
ටර්කියෙක් ඔලුවෙ දාගෙන කරන විකාරෙ, මටනං අප්පිරියාවෙ බෑ
තව උදාහරණ තියෙනව
මට උගෙ විකාර වැඩවලට හිනා යන්නෙ නෑ
නිකන් ගොන්පාට් වගෙ
අපි නොදන්න ලයිව් ඊට වඩා පට්ට

Mr Bean කතා මාලාවෙ සත්ව හින්සනය තියෙනව කියල![]()
මට නම් එහෙම හිතෙන්නේ නැහැ. මොකක් හරි බීන් කතාවක නත්තල් කෑම මේසය ලැහැස්ති කරලා, ගෙදර ඉන්න මීයන්වත් අමතක නොකර, චීස් කෑල්ලක් මී උගුලට හයි කරනවා මතකයි.

ඉස්සර හදපු කතානෙ. political correctness අනං මනං මොකුත් නෑ. හිතුන දේ හැදුව. ඕනෙ දෙයක් විහිලුවට ගන්න පුලුවන්. දැන් තමා නීති වැඩි. ඒ වුනාට උගෙ විහිලු මරුඌම mr bean ට කලිං stage comedies කරපුව තියෙනව ඒ ටිකත් හොයාගෙන බලන්න. ඒ ටිකත් පට්ට
![]()

මනමාලිගෙ තාත්ත විදිහට කරන කතාව තමා සුපිරි 
තව wedding එකේ කතා තුනක් පවත්වන එකක් තියෙනව ඒකත් පට්ටමනමාලිගෙ තාත්ත විදිහට කරන කතාව තමා සුපිරි
![]()