උඹලට හිනා වෙන්න පුලුවන්ද?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    meka nam machan hina venna nemey,,adanna one kathavak....

    funnycool_pics_day_04.jpg
    merila neme wenna ati ban :(
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ow
    hoyala balapalla meka gana

    ඈයි බන් ඒ?:confused:

    hmmm
    ekanam aththa
    samahara with aththa siddiya nodana wenna athi danna aththe.

    meka gana wenama thread ekak thibuna
    hambaunoth link eka dannnam


    merila neme wenna ati ban :(

    :yes::yes: මමත් එ සිද්දිය කියවලා තියනවා


    මේක ටිකක් දිග කතාවක්....කෙටියෙන් මෙහෙමයි....මේ කොල්ලයි,,මුගේ කෙල්ලයි තමයි මේ බල්ලව හදන්න අරන් තියෙන්නේ...පස්සෙ කෙල්ල මූව දාලා ගිහින්...ඒක නිසා මූ මැරෙන්න හදලා....පස්සෙ බල්ලා හින්දා තමයි මූ මැරෙන්නැතුව ඉදලා තියෙන්නේ..බල්ලා මූ ලගටම වෙලා ඉඳලා...පස්සෙ කාලෙක බල්ලට ලෙඩක් හැදිලා(ඇග පන නැති සිද්දියක් මම දන්න විදිහට)ඒක නිසා බල්ලට නින්ද යන්නෑලු උගේ ඇගේ බර ගොඩක් දැනිලා වේදනාව එන නිසා...ඩොක්ටස් ලා කියලා තියෙනවා බල්ලගේ ඇගේ බර ගතිය වතුරෙදි ඌට දැනෙන්නෑ කියලා.....අන්න ඒක නිසා මේ කොල්ලා හැමදාම පැය ගානක් මෙහෙම වතුරට වෙලා ඉන්නවලු බල්ලට නිදා ගන්න....(ඔය ෆොටෝ එක යාලුවෙක් ගහපු එකක්ලු)