meka nam machan hina venna nemey,,adanna one kathavak.... merila neme wenna ati ban :(
radiax Well-known member Dec 9, 2007 8,679 985 113 සුන්දර හදවතක..-NRJ- Sep 7, 2012 #21 AWRORA said: meka nam machan hina venna nemey,,adanna one kathavak.... Click to expand... merila neme wenna ati ban
AWRORA said: meka nam machan hina venna nemey,,adanna one kathavak.... Click to expand... merila neme wenna ati ban
nnccbb Well-known member Jul 9, 2012 2,055 680 113 කුරුණෑගල Sep 7, 2012 #22 AWRORA said: meka nam machan hina venna nemey,,adanna one kathavak.... Click to expand... මමත් එ සිද්දිය කියවලා තියනවා
AWRORA said: meka nam machan hina venna nemey,,adanna one kathavak.... Click to expand... මමත් එ සිද්දිය කියවලා තියනවා
krishan78 Member Apr 27, 2012 469 118 0 Sep 7, 2012 #23 LASSANAI. .You must spread some Reputation around before giving it to radiax again
king_pandukabaya Well-known member Apr 20, 2010 13,465 891 113 Colombo Sep 7, 2012 #24 meka nam patta
AWRORA Well-known member Mar 27, 2008 15,186 1,414 113 සිංහල බෞද්ධ රටේ... Sep 7, 2012 #25 agdrig said: ow hoyala balapalla meka gana Click to expand... nadeejalm said: ඈයි බන් ඒ? Click to expand... naleen rox said: hmmm ekanam aththa samahara with aththa siddiya nodana wenna athi danna aththe. Click to expand... naleen rox said: meka gana wenama thread ekak thibuna hambaunoth link eka dannnam Click to expand... kites said: Click to expand... radiax said: merila neme wenna ati ban Click to expand... nnccbb said: මමත් එ සිද්දිය කියවලා තියනවා Click to expand... මේක ටිකක් දිග කතාවක්....කෙටියෙන් මෙහෙමයි....මේ කොල්ලයි,,මුගේ කෙල්ලයි තමයි මේ බල්ලව හදන්න අරන් තියෙන්නේ...පස්සෙ කෙල්ල මූව දාලා ගිහින්...ඒක නිසා මූ මැරෙන්න හදලා....පස්සෙ බල්ලා හින්දා තමයි මූ මැරෙන්නැතුව ඉදලා තියෙන්නේ..බල්ලා මූ ලගටම වෙලා ඉඳලා...පස්සෙ කාලෙක බල්ලට ලෙඩක් හැදිලා(ඇග පන නැති සිද්දියක් මම දන්න විදිහට)ඒක නිසා බල්ලට නින්ද යන්නෑලු උගේ ඇගේ බර ගොඩක් දැනිලා වේදනාව එන නිසා...ඩොක්ටස් ලා කියලා තියෙනවා බල්ලගේ ඇගේ බර ගතිය වතුරෙදි ඌට දැනෙන්නෑ කියලා.....අන්න ඒක නිසා මේ කොල්ලා හැමදාම පැය ගානක් මෙහෙම වතුරට වෙලා ඉන්නවලු බල්ලට නිදා ගන්න....(ඔය ෆොටෝ එක යාලුවෙක් ගහපු එකක්ලු)
agdrig said: ow hoyala balapalla meka gana Click to expand... nadeejalm said: ඈයි බන් ඒ? Click to expand... naleen rox said: hmmm ekanam aththa samahara with aththa siddiya nodana wenna athi danna aththe. Click to expand... naleen rox said: meka gana wenama thread ekak thibuna hambaunoth link eka dannnam Click to expand... kites said: Click to expand... radiax said: merila neme wenna ati ban Click to expand... nnccbb said: මමත් එ සිද්දිය කියවලා තියනවා Click to expand... මේක ටිකක් දිග කතාවක්....කෙටියෙන් මෙහෙමයි....මේ කොල්ලයි,,මුගේ කෙල්ලයි තමයි මේ බල්ලව හදන්න අරන් තියෙන්නේ...පස්සෙ කෙල්ල මූව දාලා ගිහින්...ඒක නිසා මූ මැරෙන්න හදලා....පස්සෙ බල්ලා හින්දා තමයි මූ මැරෙන්නැතුව ඉදලා තියෙන්නේ..බල්ලා මූ ලගටම වෙලා ඉඳලා...පස්සෙ කාලෙක බල්ලට ලෙඩක් හැදිලා(ඇග පන නැති සිද්දියක් මම දන්න විදිහට)ඒක නිසා බල්ලට නින්ද යන්නෑලු උගේ ඇගේ බර ගොඩක් දැනිලා වේදනාව එන නිසා...ඩොක්ටස් ලා කියලා තියෙනවා බල්ලගේ ඇගේ බර ගතිය වතුරෙදි ඌට දැනෙන්නෑ කියලා.....අන්න ඒක නිසා මේ කොල්ලා හැමදාම පැය ගානක් මෙහෙම වතුරට වෙලා ඉන්නවලු බල්ලට නිදා ගන්න....(ඔය ෆොටෝ එක යාලුවෙක් ගහපු එකක්ලු)