ඕවා පුරසිද්දියේ කතා කරන මාතෘකා නෙමෙයි බොල
![]()



බොලාගෙ කට හොද නැහැ..රහසක් රකින්න දන්නෙම නැහැ..හත්ඉලව්වයි... කට ඉස්සරඋනාද මංද?![]()


සුභපැතුම් කුමාරයා.. තවත් හොඳ, වැදගත් ලිපි එලකිරියට දාන්න හැකියාව ලැබේවා.. ඉක්මනින් රෙප් නවය වේවා..

එලමකිරිcngrtඋඹලට 8 ලබන්නෙ හෙටින් පස්සෙද?
මම කිව්වේ 8 වෙනි මාසේ? හෙටින් පස්සේ අගෝස්ත=..නැත්නම් 8 වෙනි මාසේ
ඒත් මට අද 8 ලැබිල
ඒ කියන්නේ මගුල් අගෝස්තු මාසයක් ගැන නෙමෙයි..
මගේ රෙප් පවර් එක 8 වෙලා
කාට හරි කන පැලෙන්න රිදෙන්න ඕනිනන් කියන්න..
අත දිගඇරල දෙනව 8ක්ම..හැබැයි එලමකිරි ඒවා වලට විතරමයි..
මට රෙප් දීපු, මගේ ත්‍රෙඩ් වල කොමෙන්ට් කරපු හැමෝටම ස්තූතියි..![]()