තාත්ත කෙනෙක් උනා..

Status
Not open for further replies.

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    769
    113
    neverland
    මුලින්ම ඔයාට සුබපතනවා වගේම බබාටත් අම්මටත් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා.

    එත් මේ ටිකත් කියන්න ඕනේ.( එත් මේ වගේ සිදුවීමකදි තියෙන මානසික මට්ටමත් එක්ක මෙහෙම හිතෙන එක ගැන තේරුම් ගන්න පුලුවන් . )
    ගෙදරදි වතුර වගේ ගියා කියන්නේ වෝටර් බ්බග් එක කැඩිලා තමයි.
    වොටර් බැග් එක කැඩිලා කියලා සැක kකරන කෙනෙක්ගෙ ඇගිල්ල දාලා බ්බලන්නේ න්නෑ .ස්පෙකුලම් එක දාලා බලන්නේ.එහෙම තමයි වෝටර් බැග් එක කැඩිලා කියලා ඩයග්නොස් කරන්නේ. එ වෙලාවට එතන පුල්වෙලා තිබ්බ්බ දියර ටික එලියට එනවා. ඒක තමයි වයිෆ් කියන්න ඇත්හේ ඒ වෙලාවේ වොඅර් බ්බැග් එක කැඩුනා කියලා. එ වෙලාවේ වෝටර් බැග් එක කැඩුනා න්න්නම් ගෙදරඩි වහුරවගේ එන්න විදියක් නැනේ.(ඒක නිසා ඩොක්ටර්ස්ලාගේ නොසැලකිල්ලේන් වොටර් බැග් එක කැඩුනා කියන්න එක වැරදි .අන්නික ස්පෙකුලම් එක දැම්මට වෝටර් බ්බැග් එක කැඩෙන්නේ නෑ.) බොහොවිට වෙන්න ඇත්තේ ඩොක්ටර් ස්පෙකුලම් එක දාලා වොටර් බැග් එක කැඩිලා තියෙන්න කොට පේන හැටි ස්ටුඩන්න්න්ට්ස්ලාට පෙන්නන්න ඇති.මම හිතනේ නෑ හයදේනෙක් වෙඅ වෙඅම ස්පෙකුලම් එක දාලා බලන්න ඇති කියලා. හැබැයි හයදෙනෙක්ම එකම පේෂන්ට්ට ස්පෙකුලම් එක හයපාරක් දැම්මා නම් ඒක වැරදි විශේෂයෙන්ම වෝටර් බෑග් එක කලින් කැඩුන අම්මා කෙනෙකුට.
    (ලේබ්බර් එකේදි නම් අතදාලා තමයි බබාගේ පොසිෂන් එක හොයාගන්නේ ලෝකේ කොහෙවුන්නත්. අත දාලා බලන්න්නවා කිව්වම ශොක් වෙලා ඉන්න අයට දැනගන්න කිව්වේ)

    සමහර අය මේ ත්‍රේඩ් එකෙ කියලා තියෙනවා මෙඩිකල් ස්ටුඩන්න්ට්ස්ලා පේෂන්ට්ලාත් එක්ක ප්‍රැක්ටිස් වෙන එක වෙන්න රටවල නිතිවිරෝධි කියලා. ඒක සම්පුර්ණ බ්බොරුවක්. ලොකේ කොහෙවත් ක්ලින්නිකල් එක්ස්පොෂර් එකක් න්නැති මෙඩිකල් කරිකියුලම් එකක් නෑ. GMC එකේ මෙඩිකල් ස්ටුඩන්ට් කරිකියුලම් එක ගැන තියෙන ගයිඩ්ලයින්න්ස් බලන්න.

    ගොඩක් අය මෙතන මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා කරදරයක් කියලා කමේන්ට්ස් කරලා තියෙනවා. ස්ටුඩන්ට් කාලෙ ඩොක්ටර් කෙනෙක්ගේ සුපර්විෂන් එක yයටතේ තමයි ප්‍රොසිඩියර්ස් පුරුදු වෙන්නේ නැත්නම් ඩොක්ටර් කේනෙක්වුනාට පස්සේ සුපර්විෂන් එකක් න්නැතුව තමන්ගේ පේෂන්ට්ස්ලා මැන්න්නෙජ් කරන්නේ. (ටිචින්ග් හොස්පිටල්ස්වලට ඒනම් දිලා තියෙන්නේ හේතුවකට . රජය ටිචින්ග් හොස්පිටල්වලට රිසෝර්ස් ඇලොකේට් කරන්නේ ඩොක්ටර්ස්ලා,නරසස්ලා හා වෙනත් ඒ සම්බන්ධ වෘත්තින් පුහුනු කිරිමේ අරමුණත් ඇතුව. එත් තමන් කැමති නැත්නම් අනාගත් ඩොක්ටර්ස්ලා නර්සස්ලාට ඉගෙනගන්න උදව්වෙන්න හොදම දේ තමයි ටිචින්ග් හොස්පිටල්වලට නොයා ඉදිම)

    මාස 7න් ඉපදෙන බබෙක් හොද තත්ත්වයෙන් ජීවත් කර්න්නවා කියන්නේ තාමත් තරමක අභියෝගයක් . මාතෘ වාට්ටුවේ මැනෙජ්මන්න්න්න්ට් එකෙ ඉදන්ම කරන හැම දෙයක්ම ඒකට කන්ට්‍රිබියුට් කරනවා. විශේෂන්ම සති 28ක බබෙක් ඇස්පිරේට් වෙලා හදවත නැවතුනාම එයාව එතනින් ප්‍රකෘති තත්ත්වයට ගන්නවා කියන්නේ විනාඩිවලින් නෙවෙයි තත්පරවලින් ඇක්ෂන් ගන්න ඕනේ අවස්ථාවක් . ඒත් ඒ වගේ දෙයක් මැනෙජ් කරන ටිම් එකේ මුලිකත්වය තියෙන ඩොක්ටර්ස්ලාට
    ඔයා දිලා තියෙන ස්තුතිය තමයි ඔයාගෙන් ගුටිනොකා බේරිමේ වරප්‍රසාදය.:):(

    (මේ සැරේ ඔයාගේ වයිෆ්ගෙන් ඉගෙනගත්ත ස්ටුඩන්ට් කෙන්නෙක් වෙන්න පුලුවන් ඊලග දරු ප්‍රසූතියට වයිෆ් ඇඩ්මිට්වුනාම මැනෙජ් කරන්නේ. djnickට ඔයාට උදව් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන් වෙලා තියෙන්නේත් එයාට මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉන්න කොට තමන්ගෙන් ඉගෙනගන්න දුන්න පේෂන්ට්ස්ලා නිසා තමයි )
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,110
    113
    74
    ගෙදර

    :yes::yes:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,838
    5,362
    113
    අම්මෝ ඇඟ හීතල වුනා කතාවට ගොඩාක් වාසනාවන්ත දරුවෙක් ඔයාට ලැබිල තියෙන්නෙ. එකයි ගැහැට මැදින් හරි ඔයාලට අද සැනසීමක් ලැබිල තියෙන්නෙ. දැන් ජීවිතේ සම්පූර්ණයි.... පොඩි එකා තොල් දෙක උලකරද්දි හිනා වෙද්දි අත පය උස්සද්දි ඔයාගෙ බලාපොරොත්තුත් ඒ වගේම උඩට එයි, ඔය ඔක්කොම අමතක වෙලා ඒ ලෝකෙම ජීවත් වෙයි... ඔය දෙන්නට බබාට බුදුසරණයි... දෙවියන්ගෙ පිහිටයි
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,160
    374
    83
    6°3′13″N 80°12′42″E
    උණුසුම් සුබ පැතුම් මචන්!

    ''other guy'' කියපු කථාව සම්පුර්ණ ඇත්ත මචං. ළමයව බලා ගනින් ඇහැක් වගේ.
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    uba sahenna dukak windala thiyenwa ban
    uba widala thiyena dewal hatiyata man windala thiyenne bohoma poddayi kiyala hithuna
    mageth thaththa me lagadi hadisiye nathiwuna

    ubatayi pawulatayi babatayi theruwan saranayi!!!
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,572
    1,534
    113
    44
    Weligama, Sri Lanka
    මුලින්ම ඔයාට සුබපතනවා වගේම බබාටත් අම්මටත් නිරොගි සුවය ප්‍රාර්ථනා කරනවා.

    එත් මේ ටිකත් කියන්න ඕනේ.( එත් මේ වගේ සිදුවීමකදි තියෙන මානසික මට්ටමත් එක්ක මෙහෙම හිතෙන එක ගැන තේරුම් ගන්න පුලුවන් . )
    ගෙදරදි වතුර වගේ ගියා කියන්නේ වෝටර් බ්බග් එක කැඩිලා තමයි.
    වොටර් බැග් එක කැඩිලා කියලා සැක kකරන කෙනෙක්ගෙ ඇගිල්ල දාලා බ්බලන්නේ න්නෑ .ස්පෙකුලම් එක දාලා බලන්නේ.එහෙම තමයි වෝටර් බැග් එක කැඩිලා කියලා ඩයග්නොස් කරන්නේ. එ වෙලාවට එතන පුල්වෙලා තිබ්බ්බ දියර ටික එලියට එනවා. ඒක තමයි වයිෆ් කියන්න ඇත්හේ ඒ වෙලාවේ වොඅර් බ්බැග් එක කැඩුනා කියලා. එ වෙලාවේ වෝටර් බැග් එක කැඩුනා න්න්නම් ගෙදරඩි වහුරවගේ එන්න විදියක් නැනේ.(ඒක නිසා ඩොක්ටර්ස්ලාගේ නොසැලකිල්ලේන් වොටර් බැග් එක කැඩුනා කියන්න එක වැරදි .අන්නික ස්පෙකුලම් එක දැම්මට වෝටර් බ්බැග් එක කැඩෙන්නේ නෑ.) බොහොවිට වෙන්න ඇත්තේ ඩොක්ටර් ස්පෙකුලම් එක දාලා වොටර් බැග් එක කැඩිලා තියෙන්න කොට පේන හැටි ස්ටුඩන්න්න්ට්ස්ලාට පෙන්නන්න ඇති.මම හිතනේ නෑ හයදේනෙක් වෙඅ වෙඅම ස්පෙකුලම් එක දාලා බලන්න ඇති කියලා. හැබැයි හයදෙනෙක්ම එකම පේෂන්ට්ට ස්පෙකුලම් එක හයපාරක් දැම්මා නම් ඒක වැරදි විශේෂයෙන්ම වෝටර් බෑග් එක කලින් කැඩුන අම්මා කෙනෙකුට.
    (ලේබ්බර් එකේදි නම් අතදාලා තමයි බබාගේ පොසිෂන් එක හොයාගන්නේ ලෝකේ කොහෙවුන්නත්. අත දාලා බලන්න්නවා කිව්වම ශොක් වෙලා ඉන්න අයට දැනගන්න කිව්වේ)

    සමහර අය මේ ත්‍රේඩ් එකෙ කියලා තියෙනවා මෙඩිකල් ස්ටුඩන්න්ට්ස්ලා පේෂන්ට්ලාත් එක්ක ප්‍රැක්ටිස් වෙන එක වෙන්න රටවල නිතිවිරෝධි කියලා. ඒක සම්පුර්ණ බ්බොරුවක්. ලොකේ කොහෙවත් ක්ලින්නිකල් එක්ස්පොෂර් එකක් න්නැති මෙඩිකල් කරිකියුලම් එකක් නෑ. GMC එකේ මෙඩිකල් ස්ටුඩන්ට් කරිකියුලම් එක ගැන තියෙන ගයිඩ්ලයින්න්ස් බලන්න.

    ගොඩක් අය මෙතන මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා කරදරයක් කියලා කමේන්ට්ස් කරලා තියෙනවා. ස්ටුඩන්ට් කාලෙ ඩොක්ටර් කෙනෙක්ගේ සුපර්විෂන් එක yයටතේ තමයි ප්‍රොසිඩියර්ස් පුරුදු වෙන්නේ නැත්නම් ඩොක්ටර් කේනෙක්වුනාට පස්සේ සුපර්විෂන් එකක් න්නැතුව තමන්ගේ පේෂන්ට්ස්ලා මැන්න්නෙජ් කරන්නේ. (ටිචින්ග් හොස්පිටල්ස්වලට ඒනම් දිලා තියෙන්නේ හේතුවකට . රජය ටිචින්ග් හොස්පිටල්වලට රිසෝර්ස් ඇලොකේට් කරන්නේ ඩොක්ටර්ස්ලා,නරසස්ලා හා වෙනත් ඒ සම්බන්ධ වෘත්තින් පුහුනු කිරිමේ අරමුණත් ඇතුව. එත් තමන් කැමති නැත්නම් අනාගත් ඩොක්ටර්ස්ලා නර්සස්ලාට ඉගෙනගන්න උදව්වෙන්න හොදම දේ තමයි ටිචින්ග් හොස්පිටල්වලට නොයා ඉදිම)

    මාස 7න් ඉපදෙන බබෙක් හොද තත්ත්වයෙන් ජීවත් කර්න්නවා කියන්නේ තාමත් තරමක අභියෝගයක් . මාතෘ වාට්ටුවේ මැනෙජ්මන්න්න්න්ට් එකෙ ඉදන්ම කරන හැම දෙයක්ම ඒකට කන්ට්‍රිබියුට් කරනවා. විශේෂන්ම සති 28ක බබෙක් ඇස්පිරේට් වෙලා හදවත නැවතුනාම එයාව එතනින් ප්‍රකෘති තත්ත්වයට ගන්නවා කියන්නේ විනාඩිවලින් නෙවෙයි තත්පරවලින් ඇක්ෂන් ගන්න ඕනේ අවස්ථාවක් . ඒත් ඒ වගේ දෙයක් මැනෙජ් කරන ටිම් එකේ මුලිකත්වය තියෙන ඩොක්ටර්ස්ලාට
    ඔයා දිලා තියෙන ස්තුතිය තමයි ඔයාගෙන් ගුටිනොකා බේරිමේ වරප්‍රසාදය.:):(

    (මේ සැරේ ඔයාගේ වයිෆ්ගෙන් ඉගෙනගත්ත ස්ටුඩන්ට් කෙන්නෙක් වෙන්න පුලුවන් ඊලග දරු ප්‍රසූතියට වයිෆ් ඇඩ්මිට්වුනාම මැනෙජ් කරන්නේ. djnickට ඔයාට උදව් වෙන්න අවශ්‍ය දැනුම ලබාගන්න පුලුවන් වෙලා තියෙන්නේත් එයාට මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් විදියට ඉන්න කොට තමන්ගෙන් ඉගෙනගන්න දුන්න පේෂන්ට්ස්ලා නිසා තමයි )

    Thank you very much bro. Aththatama danagena hitiye naha me dewal.

    Nonata kalin wathura wage giya sarin sare. Channel karapu doctor kiwwe sugar thiyena nisa ehema yanawa kiyala. Ma wathawe pita ridennath awilla. Ekayi hospital giye. Apita dina thibune spetember 7. Hospital ekedi admit karapu dawase රෑ thamayi injection eka deela thiyenne.

    Kohoma unath doctorsla & nursela nisa thamayi daruwa beruneth. Ane manda. Pahugiya dawas mathak weddi hithaganna amaruyi kohomada mewata muhuna dunne kiyala.
     
    Last edited:

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    ග්‍රෑම් නමසීයෙ එකාව බේරලා දීලත් දොස්තරලගෙ වැරැද්ද ? ටිපිකල් සිංහලීස්
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,572
    1,534
    113
    44
    Weligama, Sri Lanka
    ග්‍රෑම් නමසීයෙ එකාව බේරලා දීලත් දොස්තරලගෙ වැරැද්ද ? ටිපිකල් සිංහලීස්

    Hondata thread eka kiyawanna machan. Mama banala naha. Nonage jiwithe wagema babage jeewithe berune kohomada kiyala pahadiliwa kiyala thiyenawane
    Thread eka awasanaye hamotama pin deela thiyenawa. Eyala labour room ekedi salakili una nam daruwa troliyara watenne naha. E wagema amaruwen inna kenekge thawath amaruwata path karapu eka waraddak newida. Anyway thanks for thw reply. Kaatahari athdakeemak labannama ona e de therenna.

    Katawath e wage deyak nowewa kiyala prarthana karanawa.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    229
    63
    අ ෙඩ් උඹ නම් පට්ට ෙපාරක්. පට්ට තාත්තා ෙකෙනකුත් ෙව්වි. සුබ පැතුම්
     
    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    Hondata thread eka kiyawanna machan. Mama banala naha. Nonage jiwithe wagema babage jeewithe berune kohomada kiyala pahadiliwa kiyala thiyenawane
    Thread eka awasanaye hamotama pin deela thiyenawa. Eyala labour room ekedi salakili una nam daruwa troliyara watenne naha. E wagema amaruwen inna kenekge thawath amaruwata path karapu eka waraddak newida. Anyway thanks for thw reply. Kaatahari athdakeemak labannama ona e de therenna.

    Katawath e wage deyak nowewa kiyala prarthana karanawa.
    ඔයාගේ දැනුම බොහොම අඩු බව පේනවා මිත්‍රයා. උදාහරණයක් විදිහට ඇතුලට අත දාලා පිහිටීම පුරුදු කළාලු, කලින් බබා ආවෙ නොසැලකිල්ලෙන් වගේ ඒවා බොහොම බොළද නොදන්නකම හින්දා කියන කතා බව පේනවා. ගැබිණි මවක් ලංකාවෙ කොහේවත් ඉස්පිරිතාලෙක ඔහේ වෙන දෙයක් උනාවෙ කියලා තියන්නෙ නෑ. මාතෘ මරණයක් උනාම මුළු මෙඩිකල් ටීම් එකේම නැශනල් ලෙවල් inquiry එකක් යනවා. කලාපෙන්ම ලංකාවෙ මාතෘ මරණ අඩුම ඒකයි. ඒක නිසා ඔයා කියලා තියෙන සමහර කරුණු 200% ක් ම බොරු ඕපදූප කියලා කියතෑකි. පින් දෙන්න අවශ්‍ය නැහැ ඔයවගේ නොදන්න දේවල් ගැන නොලියා හිටියා නම් හරි.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,572
    1,534
    113
    44
    Weligama, Sri Lanka
    ඔයාගේ දැනුම බොහොම අඩු බව පේනවා මිත්‍රයා. උදාහරණයක් විදිහට ඇතුලට අත දාලා පිහිටීම පුරුදු කළාලු, කලින් බබා ආවෙ නොසැලකිල්ලෙන් වගේ ඒවා බොහොම බොළද නොදන්නකම හින්දා කියන කතා බව පේනවා. ගැබිණි මවක් ලංකාවෙ කොහේවත් ඉස්පිරිතාලෙක ඔහේ වෙන දෙයක් උනාවෙ කියලා තියන්නෙ නෑ. මාතෘ මරණයක් උනාම මුළු මෙඩිකල් ටීම් එකේම නැශනල් ලෙවල් inquiry එකක් යනවා. කලාපෙන්ම ලංකාවෙ මාතෘ මරණ අඩුම ඒකයි. ඒක නිසා ඔයා කියලා තියෙන සමහර කරුණු 200% ක් ම බොරු ඕපදූප කියලා කියතෑකි. පින් දෙන්න අවශ්‍ය නැහැ ඔයවගේ නොදන්න දේවල් ගැන නොලියා හිටියා නම් හරි.

    Opa dupa newi ban. E de oyage wifeta una nam oyath me wage kiyawida. Nosalakilimathkama nisayi masa 9k inna ona daruwa kalin labune. Uba nodanna dewal comment nokara hitiyanam thamaa hoda.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,062
    113
    Deniyaya
    ගයාන් කුවේට් සැනසුම් සුසුම් හෙලනවලු ඔන්න ඇති යන්තම් බේරුනා කියලා...දැන් තාත්තල දෙන්නයි කිරියට
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    Ammo pissu hedenawa mewa dekkama..
    thanks for sharing your life experience.. May triple gems come true for your family and your new born little angle...
     
    Last edited:
    Status
    Not open for further replies.