තාත්ත කෙනෙක් උනා..

Status
Not open for further replies.

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    6,899
    3,710
    113
    ගග අද්දර
    සුභ පැතුම් ලබ්බයියේ.....
    අර ට්‍රේනින් ඩොකාලගේ සීන් එකට නම් අවුල් උනා.
     

    suranga_87

    Active member
  • May 30, 2017
    873
    138
    43
    46
    Pannipitiya
    පිට රටවලින් එනවනෙ මෙඩිකල් ස්ටුඩන්ට්ලා මෙහේ ෆැකල්ටි ඩිග්‍රි කරන්න(නේපාලෙ, භූතානේ එහෙම අයිලන්ඩ් රැන්ක් ගත්ත සෙට්1 කලම්බු මෙඩිකල්1 එනවා). තව වෙන වෙන රටවල ගොඩක්ම යුරොප් වල උනුත් එනවා ස්ටුඩන්ට් එක්ස්චෙන්ජ් වලට.. අපේ මෙඩිකල් ස්ටුඩන්ට්ල ප්‍රැක්ටිස් වෙන්නේ රියල් ලෙඩ්ඩුන්ගෙන්මනේ.. පිට රටවල එහෙම බෑ.. ඒවට චාන්ස් දෙන්නේ නැඇ. රියල් ලෙඩ්ඩුන්ගෙන් ප්‍රැක්ටිස් වෙන1 ඉලීගල්.. නමුත් මෙහෙ වෙන්නේ ඒකෙ අනිත් පැත්ත.. පිට රටවලින් ආව උන් පුදුම වෙනවලු මේහේ මේ වැඩේ නිසා... අපේ රටේ ලෙඩ්ඩු කියන්නේ දොස්තරගේ වහල්ලු... හැම අතින්ම එහෙමයි.. ඔතන ඉදලා පාදඩදෙණියලගේ බලු ඉල්ලීම් දක්වාම තැලිලා පෑගිලා පොඩි වෙන වහල්ලු තමයි රට වැසියො... නලපන් කොච්චර කේදවාචකයක්ද කියල ඒක..

    sahathika aththa ban
     

    kotupala

    Active member
  • Jul 22, 2016
    698
    58
    28
    niyama kollek..aththatama hari duka sathuta dekama thiyena kathavak
    siyalu denata budu saranai....jevithaya jayen jayatama...
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,439
    113
    kurunegala
    මුලින්ම ඔයාලට සුබපැතුම්. ත්‍රෙඩ් එක ගොඩාක් වැදගත් වුනා. මාත් මැරි කලේ ගිය මාසේ, ඉදිරියේදී වෙන්න තියන දේවල් ගැන අදහසක් ලැබුණා.. තෑන්ස් අයියා..
     
    Last edited:

    rowithmicro

    Well-known member
  • Mar 9, 2007
    4,864
    409
    83
    Ja-Ela
    බය වෙන්න එපා මගෙ යාලුවෙක්ටත් ඔය සිද්දියම උනා.දැන් කොල්ල හොදින් ඉන්නවා මෙකෙ ඉන්න කොල්ලෙක්ම තමා. කොහොම හරි කමක් නැ උබලා හොදින් නෙ එච්චරයි ඔනෙ....උබලා දෙන්නටයි චුට්ටටයි බුදු සරනයි. අර කිව්වා වගෙ එ වෙලාවෙ පිවි කරපු පරයව මරන්න ඔනෙ බන් ඔය වගෙ හැත්ත නිසා තමා අහින්සක මිනිස්සු අමරුවෙ වටෙන්නෙ.....

    අඩෙ ගමයා රාගම දන්න එකෙක්ට යන්න කියන්නැ.එකෙ ඉන්නෙ සත්තු බන් මනුස්සයො නෙමෙ. පුලුවන් තරම් කොලඹ යන එක තමා හොදම.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    32
    පානදුරේ
    නෙද්දකින් කොන්ද පණනැති පොන්නයා.මගේ අම්මට රස්සාවල් දෙන්න කථාව.නම කියාගන්න කොන්ද පණ නෑ.උඹේ අම්මගෙන් අහපන් කවුද තාත්තා කියල.අවජාතකයා.

    තාත්ත කෙනෙක් උනා.. 10-11-2018 11:52 PM Athme maru karagena waren wesa balla.thopi wage ponnayannta mole nathuwa ipaduna kiyala kawruth pali na.thopiwage unta gedaratama awilla denawa athi pol kadana rassawal.ube ammatath oya wagema mama rassawak dennan gedaratama welakaranna puluwan eka
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    6,899
    3,710
    113
    ගග අද්දර
    නෙද්දකින් කොන්ද පණනැති පොන්නයා.මගේ අම්මට රස්සාවල් දෙන්න කථාව.නම කියාගන්න කොන්ද පණ නෑ.උඹේ අම්මගෙන් අහපන් කවුද තාත්තා කියල.අවජාතකයා.

    මගෙත් කපල බන් පොන්න හුකන්නෙක්, ඔහොම තමයි බන් හැමෝගෙන්ම කොන් වෙලා ඉන්න උන්. පිඩනේ පිට කරනවා අහක යන මිනිස්සුන්ගෙන්.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,058
    113
    32
    පානදුරේ
    මගෙත් කපල බන් පොන්න හුකන්නෙක්, ඔහොම තමයි බන් හැමෝගෙන්ම කොන් වෙලා ඉන්න උන්. පිඩනේ පිට කරනවා අහක යන මිනිස්සුන්ගෙන්.

    මානසික රෝගීන් බන්.
     
    Status
    Not open for further replies.