mahana wenna kalin da dannaha ne ban??
habai oka aththa nam thatte palanna ona

mahana wenna kalin da dannaha ne ban??
habai oka aththa nam thatte palanna ona

කට්ටිය මාත් එක්ක අමනාප වෙන්න එපා මෙහෙම කියනවට![]()
බොදුබල සේනා එක ගැන නම් මගේ කිසිම පැහැදීමක් ඇත්තටම නැ මට හිතෙන්නේ එක පිටිපස්සෙ වෙන අරමුනක් තියෙන්නේ අනික එකේ ඉන්න ස්වාමීන් වහන්සේලාගේ හැසිරීම දිහා බලද්දි ඔනෙම උගත් බෞද්ධ අබෞද්ධ කෙනෙකුට උනත් කලකිරෙනවා
ඉටත් වඩා මට හිතෙන්නෙ උන්වහන්සේලා ශාසනයේ ආරක්ශාවට කෙසේ වෙතත් පරිහානියට නම් උර දෙනව කියලා මොකද දෙයක් කරන්න කලින් භික්ෂුවක් විදියට චීවරයේ ගෞරවය ආරක්ශාකරන්න ඔනේ
අනික භික්ෂුන් වහන්සේ හැමවිටම තම බුද්ධිය ගිහියන්ට වඩා පාවිච්චි කල යුතුමයි අනික මේ ප්රශ්න ඇගේ හයියෙන් නෙවෙයි මොලේ හයියෙන් විසදිය යුතු එවා

vardi karana hamaduruvaru edath hitiya adathi innava hetath innava