උඹලව මතක් වෙනවා

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මචංලා..මගෙ ලෝගෝ ඩිසයිනින් සීන් එක පොඩ්ඩක් දැන් හොඳට කරගෙන යනවා..වැඩක් කරන කරන ගානට උඹලව මතක් වෙනව සිරාවට.. උඹල දුන්න සප් එක නිසා ගේම ගහගෙන යනවා..ලෝබකමක් නැතුව උඹල දුන්න ටිප්ස් නිසා සෑහෙන්න හොඳ ගේමක් ගහනව දැන්. බුකියෙ අපේ එවුන්ම මට වැඩ ගොඩක් දුන්නා.. වැඩේ කරාට පස්සෙ පොරොන්දු උන මුදලටත් වඩා ටිප් විදියටත් දුන්නා.. සිරාවටම උඹල නිසා තමා මේ ඔක්කොම..මම රීසන්ට්ලි කරපු වැඩ දෙක තුනක් ඇටෑච් කරන්නම්. මෙව්වගෙත් ගුණ දොස් කියාගෙන යන්න.. උඹලට පිං..!! 🙏 🙏 :love2: :love2:

    View attachment 202924View attachment 202925View attachment 202926View attachment 202927View attachment 202928

    service ekata logo ekak hadala denna agent me wage
    mama hadapu eka tikak set madi wage