එපා වෙනවා බන් වෙලාවකට

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.

    job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්‍රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක්‌ කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්‍රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.

    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මොනවහරි කියපල්ලකෝ :(
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,440
    6,016
    113
    kammali gathiya muspenthu gathiya arila yayi hodata aga ridenna jim danna gaththa nam
    WFH ena dull feeling eka isolated wechcha ekath tikak atharaganna puluwan weyi jim yaddi samaje ekka set wena hinda,

    loan nam gewala iwara karana eka gana sathutu weyan
    eka installment ekak gewwath man iwara karanna lagayi neda kiyala oluwa hadaganain

    marry karanna nam onwata wada hadissi wenna one na

    idamak geyak dorak wahanayak kiyanne must neme
    e wunata nice to have, (verymuch)
    mokda itapasse godak lesi wena handa,
    nathnam marry karala ewatath nahenna onanane,

    e tika ehema yaddi thawa income sources gana research eke hitiya nam hari

    poth kiywahan time eka adjust karan
    dwasakata 1 h wagewath,

    maru eka wenama feel ekak.
     
    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    වාහනයක් ගෙයක් තියෙනවා

    කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ

    geyak thiyenawa nam ai ban thawa gewal hadanne
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,888
    5,075
    113
    Pandora
    33n wage badapan
    33 වැඩියි වගේ නේද

    Nidi matha ennat ekka ate parak gahala nida ganin
    එතකොට තවත් අවුල් යනවා :confused:

    kammali gathiya muspenthu gathiya arila yayi hodata aga ridenna jim danna gaththa nam
    WFH ena dull feeling eka isolated wechcha ekath tikak atharaganna puluwan weyi jim yaddi samaje ekka set wena hinda,

    loan nam gewala iwara karana eka gana sathutu weyan
    eka installment ekak gewwath man iwara karanna lagayi neda kiyala oluwa hadaganain

    marry karanna nam onwata wada hadissi wenna one na

    idamak geyak dorak wahanayak kiyanne must neme
    e wunata nice to have, (verymuch)
    mokda itapasse godak lesi wena handa,
    nathnam marry karala ewatath nahenna onanane,

    e tika ehema yaddi thawa income sources gana research eke hitiya nam hari

    poth kiywahan time eka adjust karan
    dwasakata 1 h wagewath,

    maru eka wenama feel ekak.
    thanks for the advice bro

    geyak thiyenawa nam ai ban thawa gewal hadanne
    කිරියේ උන්ට බැදලා එක ගෙදරම ඉදලා වෙලා තියෙන දේවල් දැක්කම :baffled:

    හම්බෝ marry කරන්නනම් එපෝ..දන්නවනේ අද කාලේ වාහෙලා..උබේ ඔය තියෙන ටිකත් නැති වෙයි..:sorry:
    එක practical නෑනේ :confused:
     
    • Like
    Reactions: itguy77

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම.

    බදින්න හදිස්සි වෙන්න එපා, හොද කෙල්ලෙක් හොයන් කැසුවලි ඩේට් කරපන්, නය ටික බේරලා ෆයිනැන්සලි ස්ටේබල් වෙයන් මුලින්

    සාංහලුන්ට ටියෙන ලොකුම ප්‍රස්නෙ බදින එක 30 පනින්න කලින්
    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මිනිස්සුන්ව අතේ දුරින් ආස්රේ කරපන්

    කිරියේ උන්ට බැදලා එක ගෙදරම ඉදලා වෙලා තියෙන දේවල් දැක්කම :baffled:

    සිංහල ගැනු දෙන්නෙක්ට එක ගෙදරක ඉන්න බෑ සාමකාමීව
    හයි කාස්ට් නම් දෙන්නම, පුලුවන් වෙයි, නැත්තම් රන්ඩු
     
    Last edited:
    • Like
    Reactions: CohenLenstra

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,173
    4,839
    113
    Abyss
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.

    job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්‍රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක්‌ කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්‍රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.

    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මොනවහරි කියපල්ලකෝ :(
    ඊයෙ මාත් මේ වගේ thread එකක් දාන්න ගිහින් ආය පස්සෙ ඕන නෑ කියල හිතුනා.
     
    • Like
    Reactions: Fiona Dabare

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.

    job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්‍රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක්‌ කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්‍රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.

    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මොනවහරි කියපල්ලකෝ :(
    24bf39ad85e81b7bf09eb6933c003968.jpg

    බදින්න හදිස්සි වෙන්න එපා, හොද කෙල්ලෙක් හොයන් කැසුවලි ඩේට් කරපන්, නය ටික බේරලා ෆයිනැන්සලි ස්ටේබල් වෙයන් මුලින්

    සාංහලුන්ට ටියෙන ලොකුම ප්‍රස්නෙ බදින එක 30 පනින්න කලින්

    මිනිස්සුන්ව අතේ දුරින් ආස්රේ කරපන්

    සිංහල ගැනු දෙන්නෙක්ට එක ගෙදරක ඉන්න බෑ සාමකාමීව
    හයි කාස්ට් නම් දෙන්නම, පුලුවන් වෙයි, නැත්තම් රන්ඩු
    EYuYzvoWoAIHN-Q.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    ණය මොනාදයි

    ආදායම් මොනාදයි කියපම්

    අදහසක් දෙන්නම්.

    අනිත් එව්ව නම් වෙන සීන් එකක්. ඔලුව හදාගනිම්. මේකෙ ඉන්න උන් කියන ඒවම නෙමේ ඇත්ත් ජීවිතේ. ගේ ඇතුලෙම ඉන්න ජොබක් නිසා එලියට යන්න වෙලාවක් හාදාගන්න. Gym එක හොදයි
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මමත් උබේ සිටුවෙෂන් එකෙ තමා. ගෙයක් තියේ. වාහනයක් ගන්න ඕන. AMG G 63 එකක් 2025 Version එක. හිතුනොත් Brabus ගන්නව මොඩිෆයි කරල
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,783
    18,583
    113
    මමත් උබේ සිටුවෙෂන් එකෙ තමා. ගෙයක් තියේ. වාහනයක් ගන්න ඕන. AMG G 63 එකක් 2025 Version එක. හිතුනොත් Brabus ගන්නව මොඩිෆයි කරල
    හරිම ප්‍රස්න නේද
     
    • Sad
    Reactions: Erzo

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,688
    2,780
    113
    අවුරුදු 20 මම රට ගියෙ අවුරුදු 16 රට. ඒ හොයපු සල්ලි වලින් මෙහෙ ඉන්වෙස්ට් කරල දැන් හොද වගාවක් කරන් සැපේ ඉන්නව. ටාගට් එක 50 රිටය වෙන්න තව ටිකයි ඒකට. :yes::yes:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    අවුරුදු 20 මම රට ගියෙ අවුරුදු 16 රට. ඒ හොයපු සල්ලි වලින් මෙහෙ ඉන්වෙස්ට් කරල දැන් හොද වගාවක් කරන් සැපේ ඉන්නව. ටාගට් එක 50 රිටය වෙන්න තව ටිකයි ඒකට. :yes::yes:
    තෝ අවුරුදු 16 ක් රට ඉඳලා ඇවිල්ලාත් මොකද කැළණි ගඟ ගාවින් ලෑලි ගෙයක් හදා ගත්තේ 😒
     
    • Haha
    Reactions: kinkon

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,032
    4,584
    113
    looks like you got internal family issues and you not happy with your family at the moment
     
    Jagzy

    Well-known member
  • Jul 13, 2021
    284
    364
    63
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.

    job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්‍රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක්‌ කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්‍රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.

    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මොනවහරි කියපල්ලකෝ :(
    gym palayan, hariynwa oka
     
    • Like
    Reactions: Any.key