එපා වෙනවා බන් වෙලාවකට

SIC

Well-known member
  • Dec 3, 2012
    10,663
    5,787
    113
    KALUTHARA
    Most of them are more focused and matured. Are you married?

    No, I’m not married, but I’ve noticed that many people tend to shift their priorities after marriage, sometimes letting go of activities like going to the gym to focus more on their relationships
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    ඕක මෝඩ වැඩක් බං. ඕකුන් ලොකු වෙනකොට සම්පූර්ණෙන් වෙනස් වෙනවා. උන් සමාජෙට ගිහිං කොල්ලො ආශ්‍රය කරලා ජීවිතේ එක එක කඩයිම් පහු කරනකොට ලොවෙත් ඕකට කෙල වෙනවා. කොහොමද අවුරුදු 4ක් විතර එෆෙයා එක ඇදිලා කෙල උනාම? එතකොට 33+ විතර වෙලා උබට වෙන එකක් හොයාගන්නත් කාලයක් නෑ. ඒ හින්දා බොරු වැඩ නොකර උබට වඩා උපරිම අවුරුදු 4/5 බාල කෙල්ලෙක් දාගනින්. ඊට වඩා අඩු වයස් වල උන් එක්ක යන්න එපා. දැන් උබ ඉගෙනගෙන ඉවර වෙලා ජොබ් එකක් අවුරුදු 3/4ක් කරන එකෙක් නම් අඩුම කැම්පස් ෆයිනල් ඉයර් වත් ඉන්න කෙල්ලොන්ට වඩා පොඩි කෙල්ලො සෙට් කරගන්න එපා
    Ow ban Uba kiyana kathawath eththa. Ane Manda. Mata ehemata thawa badinawa kiyala adahasakuth na. Marry karath karanne 35n thama.
    Aduma 2002 wath kellek set karaganna ona ehenm Uba kiyana widiyata.

    Lokuma prashne hoda kellek hoyaganna eka :baffled:
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    මටත් 29 වෙන්න එන්නෙ දැන්මනම් බදින් නෑ බන් 32 න් වගේ තමයි.. එළියෙන් එන ප්‍රෙශර් එක ගන්න එපා බන් ඕනවට වඩා.
     
    • Like
    • Love
    Reactions: Erzo and kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    මටත් 29 වෙන්න එන්නෙ දැන්මනම් බදින් නෑ බන් 32 න් වගේ තමයි.. එළියෙන් එන ප්‍රෙශර් එක ගන්න එපා බන් ඕනවට වඩා.
    aniwa dan komath 90s wala kollonge marriages 32 33 shift wela tiyenne corona and economic crisis hinda 2000n passe otuwonam adu wayasinma lamai
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    මටත් 29 වෙන්න එන්නෙ දැන්මනම් බදින් නෑ බන් 32 න් වගේ තමයි.. එළියෙන් එන ප්‍රෙශර් එක ගන්න එපා බන් ඕනවට වඩා.
    35n badimu ban.
     
    Ryker

    Well-known member
  • Oct 9, 2020
    1,937
    2,126
    113
    colombo
    Gym එකකට ගිහින් Workout කරපන්. අපි වගේ😁

    29 wayasakda
    33n wage badapan
    Matured
    Kello innawa hoda un hoyanna amaruy tikak try karapan hoda family innawa godak tama
    Nidi matha ennat ekka ate parak gahala nida ganin

    කැරිම ඇඩ්වයිස් හු*තෝ මේවා🤣
    ------ Post added on Nov 3, 2024 at 8:48 PM

    බදින්න හදිස්සි වෙන්න එපා, හොද කෙල්ලෙක් හොයන් කැසුවලි ඩේට් කරපන්, නය ටික බේරලා ෆයිනැන්සලි ස්ටේබල් වෙයන් මුලින්

    සාංහලුන්ට ටියෙන ලොකුම ප්‍රස්නෙ බදින එක 30 පනින්න කලින්

    මිනිස්සුන්ව අතේ දුරින් ආස්රේ කරපන්

    සිංහල ගැනු දෙන්නෙක්ට එක ගෙදරක ඉන්න බෑ සාමකාමීව
    හයි කාස්ට් නම් දෙන්නම, පුලුවන් වෙයි, නැත්තම් රන්ඩු
    ටහුකනවා පොඩි පකිස් ❤️ එල
    ------ Post added on Nov 3, 2024 at 8:51 PM
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,803
    113
    Earth
    35n badimu ban.
    35 වැඩි නැද්ද බන්.. මට නිකන් හිතෙන්නෙ 32 තමයි වයස කියල බදිනවනම්.. වැඩිත් නෑ අඩුත් නෑ වගේ එකක්.. විසි ගණන්වලින්නම් බදින එක මෝඩ වැඩක්.. තමන්ගෙ දියුණුවට වැඩක් කරගන්න තියන කාලෙන් බාගෙට බාගයක් ඉවරයි කසාදයක් බැන්දම..25-30 කියන්නෙ කොල්ලෙක්ට ගේමක් ගහන්න උපරිම වැඩ කරන්න පුලුවන් වයසනෙ බන්..අනික ඔය වයසෙදි කොහොමත් ගැම්මක් එනවා දෙයක් කරන්න ඕනෙ කියලා..
    බැන්දම ඉතින් ඔලුවෙ තව තව ඒව දුවනවනේ.. ෆක් වෙනවා එතකොට.. ඖරුදු දෙකෙන් ගහන්න තිබ්බ ගේම ගහන්න පහක්වත් යනවා එතකොට.
     
    • Like
    Reactions: kasunkaru

    32 33 tamai wayasa
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    No, I’m not married, but I’ve noticed that many people tend to shift their priorities after marriage, sometimes letting go of activities like going to the gym to focus more on their relationships

    Yeah the gym of course.