එපා වෙනවා බන් වෙලාවකට

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.

    job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්‍රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක්‌ කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්‍රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.

    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මොනවහරි කියපල්ලකෝ :(
    matat oya scene tamai 32i dan dan 3 years tisse hoynwa. kellek proposal walin set wennet naa naayo set karannet danna un hityat apita kelinna .hama ballama ahanne bandinne nadda kiyala witrai :( gedrin pacee kendara bala bala innawa owagen hoyanna giyot 40th pani wage :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    matat oya scene tamai 32i dan dan 3 years tisse hoynwa. kellek proposal walin set wennet naa naayo set karannet danna un hityat apita kelinna .hama ballama ahanne bandinne nadda kiyala witrai :( gedrin pacee kendara bala bala innawa owagen hoyanna giyot 40th pani wage :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ඇයි ප්‍රපෝසල් වලින් හොයන්නේ, උඹට කෙල්ලො සෙට් වෙන්නේ නැත්ද බන් 🤔
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,330
    20,910
    113
    ඕවා ගැන හිතෙනකොට ම වෙන දෙයකට හිත යොදවන්න. ටික කාලයක් ගියාම ඕක පුරුදු වෙනවා. දුක් නොවීම ඉන්න නම් බෑ. හැබැයි දවසෙන් වැඩි කොටසක් දුක් නොවී ඉන්න පුළුවන්.
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Bumble, Tinder try karapan ona tharan set wei. Poruwa.lk kiyala ekakuth thiyenawa mn hithanne eka trending dan
    tinder wala badu scene oii. bandinna kello hariyanne mangalakinkini witrai poruwat jokes ekak meloo kellek naa hari haman

    30 panapu single un okkoma anaatha vibe. Un danneth na karanne monawada kiyala.
    ai 30ta adu unta witrada set wenne?
    ------ Post added on Nov 2, 2024 at 12:21 PM
     
    • Like
    Reactions: Naughty_kiththa

    UnorthodoxGovener

    Active member
  • Aug 14, 2024
    213
    146
    43
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්.
    කෙල්ලෙක් නෑ වගේ නෙමේ මරාලයක් සෙට් උනොත් එහෙම ☹️☹️
    නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්.
    සතියට හරි දෙකකට හරි දවසක් තනියම කොහෙහරි ඇවිදලා එන්න තිබ්බනං ටිකක් හරියයි
    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්.
    මිනිස්සු අතේ දුරින් ආස්‍රේ කරන එක තමා හොදම දේ...

    හැමදේම හොදට වෙයි Good Luck Brother ...❤
     
    • Like
    Reactions: Fiona Dabare

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    ස්ට්‍රෙස්ට් අඩු කරන්න පාලු කපන්න බලන් බදින්න එපා යකෝ. උබට සෙට් නම් විතරක් එකක් හොයාගනින්. ඔක්කොම ප්‍රශ්න අමතක කරන්න කියලා උදේ පාන්දර වෝක් එකක් දාලා පොතක් කියවලා සින්දුවක් දාගෙන වැඩක් කරන්න බලන්න.
     
    • Like
    Reactions: kasunkaru

    Daminduwa

    Well-known member
  • tinder wala badu scene oii. bandinna kello hariyanne mangalakinkini witrai poruwat jokes ekak meloo kellek naa hari haman
    Tinder nm awul kiyamuko marriage scene ekata, but mata nm oken life partner kenek hoyana kello thamai wadi pura set wune(2017-2021). Mage wife meet wune Bumble eken. Ape amma mn badina ekak nehe kiyala hithala Poruwa eken hoyala sahenna proposals awa. Ubata oya ekak wath hariyanne nethnam gedarin eliyata bahala social service, community service wage karana club/community ekakata join weyan ona tharam single kello innawa. Hethuwa nm dannne nehe mata bandata passe issarata wada kello set wenawa godakma genZ
     
    • Like
    Reactions: Naughty_kiththa

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    වෙලාවකට මහන්සියි බන් ජිවිතේ. මොකක්ද කරන්නේ කියලා තේරෙන්නේ නෑ. ලබන අවුරුද්දේ 29කුත් වෙනවා. තාම financially stable වෙන්න බැරි වුණා. වාහනයක් ගෙයක් තියෙනවා. නමුත් මෝඩ වැඩ වගයක් හින්දා ටිකක් ලොකු ණය වගයක් වෙන්න වුණා. ඒ ටික හිමිට settle කරගෙන යනගමන්. තාම marry කරන්න කියලා කෙනෙකුත් නෑ. තිබ්බ relationship නැවතුනා එක එක හේතු මත. හොද කෙල්ලෙක් හම්බුනේ නැති එකත් වෙලාවකට ඔලුවට බරක්. අනික marry කරා කියලා කෙල්ලෙක් දැන් ඉන්න ගෙදරට ගෙන්න හිතෙන්නෙත් නෑ මේකේ උන් කියන කතා ඇහුවම. ඉඩම් අරන් ගෙවල් හදන්න වතුකමකුත් නෑ. ජිවිතේ එකම විදියට ගෙවිලා යනවා. ඉදලා හිටලා යාළුවොත් එක්ක සෙට් වුනොත් ඇරෙන්න. හරියට ආතල් එකක් දාන්නවත් නෑ, වැඩ වැඩ විතරයි.

    job එකත් මාර stress වෙලාවකට එක තැනම ඉදන් වැඩ කරන හින්දද කොහෙද. IT side එකෙන් වැඩ කරන්නේ. work ෆ්‍රොම් home නිසා වැඩිය යැවෙන්නේත් නෑ කොහෙවත්. මේ දවස්වල හරියට වැඩක්‌ කරගන්නවත් ඔලුව හරියට නෑ. මේ ප්‍රශ්ණ මතක් වෙද්දීන්. අනාගතේ ගැන insecurity feeling එකක් එනවා.

    එහෙන් ණය වෙන්න වුනේ විශ්වාස කරපු සමහර ළගම මිනුස්සු හින්දා. ඒ රැවටුන එකත් සැරින් සැරේ ඔලුවට එනවා වැඩ කරද්දින්. හම්බකරන එකත් bill වලට ගෙව්වම ලොකු ඉතිරයක් නෑ.

    මොනවහරි කියපල්ලකෝ :(

    matat oya scene tamai 32i dan dan 3 years tisse hoynwa. kellek proposal walin set wennet naa naayo set karannet danna un hityat apita kelinna .hama ballama ahanne bandinne nadda kiyala witrai :( gedrin pacee kendara bala bala innawa owagen hoyanna giyot 40th pani wage :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    ජිම් යන්න පටන් ගනින් බං. අනිවා 70% ඔය මස්තෙ ගතිය ඩිප්‍රෙස් වයිබ් එක ඒකෙන්ම හරියනවා. හැබැයි හොරාට කරන්නෙ නැතුව බර දාලා සෙල්ලම් කරපන්.

    කෙලින්ම ලංකාදීප මංගල කිංකිණි ට්‍රයි කරපන්කො. උබලා 5 8' වඩා උස, හොද සැලරි එකක් ගන්බ software engineer කෙනෙක් නම්, තට්ටෙ පෑදිලා බඩ ඇවිල්ලා නැති හොද ෆිට් ඇගක් තියන එකෙක් නම් අනිවා හොද ලස්සන කෙල්ලෙක් හොයාගන්න පුලුවන්. ඔය උඩ කිව්ව qualities තිබ්බ මගෙ SE කරන යාලුවෙක්ට මේ ලගදි මංගල කිංකිණි දාලා කෙල්ලොන්ගෙන් ප්‍රපෝසල් රිප්ලයි 100කට එහා ඇවිල්ලා තිබ්බා. පස්සෙ උන් ඒ ලිස්ට් එකෙන් ශෝර්ට් ලිස්ට් කරලා සෙට් එකක් එක්ක කතා කරලා, ෆොටෝ එහෙමත් ශෙයා කරගෙන අන්තිමට එතනිනුත් 3 ක් ෆිල්ටර් කරගෙන ඒවා බලන්නත් ගිහිං අන්තිමට දැන් එකක් සිලෙක්ට් කර ගෙන. ලස්සන සූටි English Teacher කෙනෙක්. කෙල්ල හොදටම හොදයි කියලා තමා අපේ එකානම් කියන්නෙ. ඒක කරලා බලපියව් තොපිත්
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,741
    4,979
    113
    matat oya scene tamai 32i dan dan 3 years tisse hoynwa. kellek proposal walin set wennet naa naayo set karannet danna un hityat apita kelinna .hama ballama ahanne bandinne nadda kiyala witrai :( gedrin pacee kendara bala bala innawa owagen hoyanna giyot 40th pani wage :ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මට වෙලා තියෙන්නෙත් උඹට වෙලා තියෙන එකම තමා. Same age. මම හැබැයි වැඩට යනව ගියාට ඒකෙ හරියට කෙල්ලෙක් නෑ. ඉඳපු එකත් දාගෙන වුනු ඇබැද්දිය මම මේකෙ කීයල තියෙනව. ඒකෙ උන් තවම කෙල්ලෙක්වත් නැද්ද අහන එකෙන් බේරෙන්න මම කෙල්ලෙක් ඉන්නව කියල තියෙන්නෙ දැන් බඳින් නැද්ද අහ අහා මල වදේ. මගේ Birthday එකත් ලග එනව එදාට තමා වයස අහ අහා ඕක පීක් එකටම යන්නෙ🤣🤣
     
    • Haha
    Reactions: kasunkaru