උඹලාගේ ආසම නිලිය කවුද?

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,788
    1
    9,632
    113
    colombo
    උඹලාගේ ආසම නිලිය කවුද?

    මගේ නම් පියුමි බොතේජු සිරියාවන්තයි නේ,මේකි


    5c0fd336a8fc3.jpg
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol:ඔව් ඒ කාලේ මුත්තා කොල්ලනේ දෙනවක හාමිනේට මරන්න ඇති අත හිරිවැටෙන්නම.

    මට මැවිලා පේනවා මුත්ත දෙනවක හාමිනෙට ගහනවා...අයියෝ බං...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ලංකාවේ එහෙම නිලියෙක් කියල කවුද බන් ඉන්නේ..:dull:

    යශෝදා නම් හොදයි ටිකක්
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පිටරට එවුන් නෙමෙයි වේසියේ

    දැන් තෝ ත්‍රෙඩ් එකේ එහෙම පිටරට නිළියො බෑ කියල කියල තියෙනවද බල්ලො ? :angry: ආස නිලියො ටික තමා දැම්මෙ තොගෙ ඇස් වලට අමාරු නං නොබල ඉඳපං සමලිංගිකය :angry: