උඹලාගේ ලමයෙක්

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සමහර European countries වල එහෙම තාම ඕක පිළිගන්නේ මානසික ගැටළුවක් කියලා ලූ නේද? මන් 9gag එකේ එහෙම comment වල දැකල තියෙනව කියල තියෙනව එහෙම.

    නපුන්සක XXy ජාන නැතව ඕවට පෙලඹුනොත් ඒක ලෙඩක්. සමාජයෙ වැඩි ප්‍රතිශතයක් ඕකට යොමු උනාම Generalize උනාම තමයි සමහර රටවල ලෙඩක් නොවුනෙ. එතනත් තියෙන්නෙ politics
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    ළමයා උපතින් අඩුපාඩු නැතුව, ඒ කියන්නෙ ක්ලයින්ෆෙල්ටර් Syndrome එක නැතුව ඉපදුන ලමයෙක්නම්, හොඳ Psychologist කෙනෙක් අල්ලල ඕක වෙනස් කරල ඕකෙන් ගලවගන්නව. ක්ලයින්ෆෙල්ටර්නම් කරන්න දෙයක් නෑ. දන්නෙ නෑ වගේ ඉන්නව. කෙල්ලෙක් නම් ඒකත් අර විදියටම වළක්වනව. කවුරු කොහොම මොනව කිව්වත් පස්සෙ කාලෙක තමන් ජීවිතේ කාලකණ්ණි කරගත්ත කියල ඒ දරුවන්ටම හිතෙනව. මොකද සමලිංගික සබඳතා ඇතිවෙන්නෙ ලිංගිකත්වය මුල් කරගෙන. ලිංගිකත්වය මුල් කරගෙන පටන්ගන්න සබඳතා වල පැවැත්මක් නෑ.

    ඉතින් මන් පොඩි කාලේ ඉදලාම ආසා කොල්ලොන්ටනේ, අනික සමලිංගිකත්වය හොඳ කරන්න යොදා ගන්න ප්‍රතිකාර පොඩ්ඩක් පැහැදිලි කරමු බලන්න
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඉතින් මන් පොඩි කාලේ ඉදලාම ආසා කොල්ලොන්ටනේ, අනික සමලිංගිකත්වය හොඳ කරන්න යොදා ගන්න ප්‍රතිකාර පොඩ්ඩක් පැහැදිලි කරමු බලන්න

    හෝමෝන ප්‍රශ්නනම් බෙහෙත් තියනව. මෙන්ටල් ප්‍රශ්න වලට කවුන්සලින් තියනව. ජෙනටිකල් ප්‍රශ්නනම් කරන්න දෙයක් නෑ.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    හෝමෝන ප්‍රශ්නනම් බෙහෙත් තියනව. මෙන්ටල් ප්‍රශ්න වලට කවුන්සලින් තියනව. ජෙනටිකල් ප්‍රශ්නනම් කරන්න දෙයක් නෑ.

    කොහෙද කියලා තියෙන්නේ හෝමෝන ප්‍රශ්න නිසා සමලිංගික වෙනවා කියලා?? කවුන්සලින් කළා කියලා ලිංගිකත්වය වෙනස් කරන්න බෑ එහෙනම් ස්ට්‍රේට් අයවත් ගේ කරන්න පුළුවන්
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    කොහෙද කියලා තියෙන්නේ හෝමෝන ප්‍රශ්න නිසා සමලිංගික වෙනවා කියලා?? කවුන්සලින් කළා කියලා ලිංගිකත්වය වෙනස් කරන්න බෑ එහෙනම් ස්ට්‍රේට් අයවත් ගේ කරන්න පුළුවන්

    Argue karanna ba bn oka gena. XXY nethi kenek homo wenawanam, Poddak hoyala balapan reputed research article wala. Hormone walin thamai godak wenas kam wenne 13 14 ages waladi. Oya kaledi kellonta kollo wenna hithenawa. kollonta kello wenna hithenawa (hormone inbalance awoth). Trans wenna patan ganneth a kaledi.

    Anith eka thamai heduna weduna Environment eka. Godak ayata environment eka effect wenne. opposite sex walata kalin same sex experience ganna awasthawa wedi nisa samahara kollo/kello jeewithe mulinma labanne same sex experience eka. ekaparak ahambu lesa hari experience ekak awama raha wetenawa. Addiction ekak wenawa.

    A nisa thamai a kaledi demawpiyan lamai wa balaganna one.

    Mama kiwwe mm danna widiyata. Me gena eka eka waada wiwaada thiyanawane. Mama wishwasa karanne menna meka. A nisa mage lamayek ohoma wenna kalin parissam karanawa wagema wunoth e wishwasa karana widiyata theeranaya karanawa
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔහොම කරන්න ගිහිං තමා බං ඉස්කෝල වල වෙඩි තියාගෙන මරාගන්න කාලකන්නි රැලක් බිහිවෙලා ඉන්නෙ සමහර රටවල් වල. 16 18 නෙමේ කීය වුනත් ලමයින්ට වඩා වැඩිහිටියන්ට අත්දැකීම් තියෙනවනෙ. සමලිංගිකත්වය පිලිගැනීම වෙනම එකක්. ඒක පිළිගන්නව කියල ලමයි බැල්ලි පැටව් අතෑරල දානව වගේ අතෑරියොත් වෙන්නෙ බල්ලො ටිකක් බිහිවෙන එක. ඉතිං ඔහොම ඒව කියද්දි සමාජය සමලිංගිකත්වයට එරෙහි වෙන එක අහන්නත් දෙයක්ද :sorry: අනික එහෙම අතෑරල දානව කියන්නෙත් ළමා අපචාරයක් විදිහට සලකන්න ඕනෙ. අපේ උන් ළමා අපචාර කියල සලකන්න පුරුදු වෙලා තියෙන්නෙ සුද්ද ළමා අපචාර කියන දේවල් විතරනෙ :( හිතන්නෑනෙ. :(

    අවුරුදු 18 වෙදිදි කියන දේ අහන්නේ නැති එක තව වයසට ගිහිල්ල අහයිද!
    අනික අවුරුදු 18 වෙනකන් හොදට හැදුව නම් ඊට පස්සේ කොහොමත් බලන්න දෙයක් නෑ... අවුරු 18-20 වෙනකං ජිවිතේ ලබන අත්දැකීම් තමා ඉදිරි ජිවිතයට ලොකුවට බලපන්න්නේ... හොද ළමා කාලයක් තිබුන නැති කෙනෙක්ට හොද වැඩිහිටි කාලයක් තියෙන්නේ නෑ... thats why child abuse is the worst thing in the world//
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,782
    1
    9,620
    113
    colombo
    Argue karanna ba bn oka gena. XXY nethi kenek homo wenawanam, Poddak hoyala balapan reputed research article wala. Hormone walin thamai godak wenas kam wenne 13 14 ages waladi. Oya kaledi kellonta kollo wenna hithenawa. kollonta kello wenna hithenawa (hormone inbalance awoth). Trans wenna patan ganneth a kaledi.

    Anith eka thamai heduna weduna Environment eka. Godak ayata environment eka effect wenne. opposite sex walata kalin same sex experience ganna awasthawa wedi nisa samahara kollo/kello jeewithe mulinma labanne same sex experience eka. ekaparak ahambu lesa hari experience ekak awama raha wetenawa. Addiction ekak wenawa.

    A nisa thamai a kaledi demawpiyan lamai wa balaganna one.

    Mama kiwwe mm danna widiyata. Me gena eka eka waada wiwaada thiyanawane. Mama wishwasa karanne menna meka. A nisa mage lamayek ohoma wenna kalin parissam karanawa wagema wunoth e wishwasa karana widiyata theeranaya karanawa

    පේන හැටියට ඔයා සමලිංගිකත්වය කියලා transgenders ලාව පටලවගෙන , මට මතක නෑ මම නම් ඔය කියන විදිහට කෙල්ලෙක් වෙන්න හැදුවා කියලා, homosexuality කියන්නේ sexual orientation එකක් , ඔව් කොල්ලෙක් තවත් පිරිමියෙක් අතින් අතවර වුනොත් ඔහු සමලිංගිකත්වයට ඇබ්බැහි වෙන්න පුලුවන් හැබැයි ඒක ඇබ්බැහියක් විතරයි,
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පේන හැටියට ඔයා සමලිංගිකත්වය කියලා transgenders ලාව පටලවගෙන , මට මතක නෑ මම නම් ඔය කියන විදිහට කෙල්ලෙක් වෙන්න හැදුවා කියලා, homosexuality කියන්නේ sexual orientation එකක් , ඔව් කොල්ලෙක් තවත් පිරිමියෙක් අතින් අතවර වුනොත් ඔහු සමලිංගිකත්වයට ඇබ්බැහි වෙන්න පුලුවන් හැබැයි ඒක ඇබ්බැහියක් විතරයි,

    :yes:

    i can never dislike women no matter what i do...
    i dont think even any hormone could change it..
    so i guess its the same for homosexuals, the are basically female in the way they sexually feel...
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    අපේ පැත්තෙ කොල්ලෙක් ලගදි එල්ලිලා මැරුණා ජුන්ඩ පොඩියි කියල.:angry::angry::angry:
    ado sirawata? paw wedene :( uth kellek wageda hesirim ? nethnam normal dial ekakda?..junda podi unath , negala wede karaganna puluwannam hari :P