උඹලාගේ seedr.cc

M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මචන් මම මොබිටෙල් වලින් කනෙක්ට් වුණාම Seedr එකේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නේ බන්! ෆට්ට ස්ලෝ!! බොලාටත් එහෙම ද??:dull:
    ​
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,826
    1
    9,728
    113
    colombo
    මචන් මම මොබිටෙල් වලින් කනෙක්ට් වුණාම Seedr එකේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නේ බන්! ෆට්ට ස්ලෝ!! බොලාටත් එහෙම ද??:dull:
    ​



    නෑනෙ බන්
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නෑනෙ බන්


    අනේ මන්දා බන්! ඩයලොග් වලින් ඩවුන්ලෝඩ් කරනකොට ෆට්ටම ස්පීඩ්!!! (ඒ වේසාවෝ අන්ලිමිටඩ් පැකේජස්වලට කෙලියනේ දාලා:angry:) හැබැයි මොබිටෙල් සිග්නල් අවුලකුත් නැහැ!! වෙන සයිට්ස් වලින් ඩවුන්ලෝඩ් කරනකොට සුපිරිම ස්පීඩ්!!! මේ අවුල එන්නේ මේ seedr.cc සයිට් එකේ විතරයි!!!!!:frown:
    ​
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,162
    4,351
    113
    Sri Lanka
    මචන් මම මොබිටෙල් වලින් කනෙක්ට් වුණාම Seedr එකේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නේ බන්! ෆට්ට ස්ලෝ!! බොලාටත් එහෙම ද??:dull:
    ​

    Mehemai,
    E welawata cancel karala aye start karanna. Ethakota enawa basa basa gaala.
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    Mage muladima slow unoth mama karanne ehema. Ethakota speed enawa.


    අනේ මන්දා බන් කලින් පාරක් මොබිටෙල් පැය 3 පැකේජ් එක ඇක්ටිවේට් කරලා පැය දෙකක් විතර යනකම් මොකුත්ම ඩවුන්ලෝඩ් කරගන්න බැරි වුණා. කනෙක්ෂන් එක ඩිස්කනෙක්ට් කරලා ආයේ කනෙක්ට් වෙනවා. ඩවුන්ලොඅඩ් එක රීස්ටාර්ට් කරනවා. ඒත්, බොහොම සුලු වෙලාවයි !!! ආයේ ස්ලෝ වෙනවා. හැබැයි වෙන සයිට් වලින් ඩවුන්ලෝඩ් කරනකොට යකා ස්පීඩ්!!!:frown::no:
    ​
     
    Last edited:

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    Seedr Life Time ගන්න පුළුවන්... 250$ ක්
    ද කොහෙද ගෙව්වම 30GB එක Life Time දෙන්නම් කිව්ව..

    Zbigz hodai bn eka thama mama dakka speed ma eka unge cache ekak thiyenawa mama hithanne SeedR eke copy wenawa wage
    meke wage seeds hoyanna time yanne na
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    මචන් මම මොබිටෙල් වලින් කනෙක්ට් වුණාම Seedr එකේ ඩවුන්ලෝඩ් කරන්න අමාරුයි නේ බන්! ෆට්ට ස්ලෝ!! බොලාටත් එහෙම ද??:dull:
    ​

    na matanam patta speed