උඹලාට බුදුසරණයි ..
දඩ පින්ඩපාතේ යන හාමුදුරුවෝ ආවේ bmw එකෙන්..
හරි දැන් කවුද උන්වන්සෙලාට ඕක දුන්නේ..
මිනිස්සුනේ..
බුදුහාමුදුරුවෝ සුනීත සෝපාකලාට පිහිට උනා කියලා බිම්සර රජතුමා දුන්න සත්මහල් ප්රාසාද එපා කිව්වද.. නෑනේ..
එහෙව් එකේ මේ හාමුදුරුවෝ ඒවා එපා කියයිද..
උඹට ලාන්සර් එකකුයි ප්රාඩෝ එකකුයි තිබුනොත් උඹ යන්න ආස ලාන්සර් එකේද ප්රාඩෝ එකේද..
උඹේ උත්තරේ..
මම යන්නේ ප්රාඩෝ එකේ..ඒත් එයාලා අත හැරීම පිලිගත් මහනුන්..එයාලා කෝමද ප්රාඩෝ එකේ යන්නේ..
මගේ පිලිතුර..
ඇයි පිට්ටු බම්බුව වටේ රෙද්දක් ඔතන්නේ..
රස්නෙට බද පුපුරනවට..
ඉතින් මේ මිනිස්සුත් සිවුර ඔතන්නේ ඒ නිසා...
ඒක ලෝගෝ එකක් මිස මේ රහතන් වහන්සේලා වත් නිවන් දැකපු උදවිය වත් නෙමේ..
පිට්ටු බම්බුව වගේම තමා කසාවත ගැලෙව්වම සාමාන්යයි... ඒක වහගෙන හිටියට ඒ අයත් කෘතක්ජනයෝ..
ඉතින්..එහෙනම් ඇයි සිවුර ඔතන් ඉන්නේ..
ඇයි ගලවන්නද කියන්නේ..
එහෙම කලාම ඔක්කොම හරිද..
නෑ.. එහෙනම් මේ අය කරන්නේ බොරුවක්නේ
කවිද අපට සසර ගමන තේරුම් කරවන්නේ..
හික්ස්.. අනේ පලයං බන් යන්න.. උබ සසර ගමන තේරුම් කරොත් එතෙර වෙන්න මග බලාගෙනමද ඉන්නේ..
බයිල එපා.ඉතිං....
කවදද අපි හරි සගනුන් දකින්නේ..
මුදල මත හාමතය මත දිවි ගෙවන්න සිදුවුන මේ ජරා ජීර්න සමාජ ක්රමය පෙරලපන්.
එතකොට ආසාවෙන් මහන වෙන මිනිස්සු බිහිවේවි. නිවන් යන්න ආස මිනිස්සු බණ අහවි..
අනේ ලබන ආත්නේ මට හොද ජීවිතයක් පතන උන් නිවනම පතාවි..
අන්න එදාට ධර්මය ඇතිවේවි..
බැරිනම්..
ඊලග බුදුන් එනකම් මේ ඔක්කොම බලන් හිටපන්..