උඹලායේ GPU සර්විස් කරලා තියේද කවදා හරි?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    මේකේ කියන්නේ බන් සර්විස් කරන්න ඕන කියල. තර්මල් පේස්ට් එහෙම මාරු කරන්න ඕන කියල. මගේ ඒක 2018 වගේ ඉඳන් එකක් තාම එහෙමමයි. අවුරුදු තුනෙන් තුනටවත් කරන්න ඕනලු වැඩි කාලයක් පාවිච්චි කරන්න නම්. 🙄

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,041
    2
    54,820
    113
    මේකේ කියන්නේ බන් සර්විස් කරන්න ඕන කියල. තර්මල් පේස්ට් එහෙම මාරු කරන්න ඕන කියල. මගේ ඒක 2018 වගේ ඉඳන් එකක් තාම එහෙමමයි. අවුරුදු තුනෙන් තුනටවත් කරන්න ඕනලු වැඩි කාලයක් පාවිච්චි කරන්න නම්. 🙄

    Eh just buy a laptop, no need to service anything unless it's overheating.

    zCgynvt.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    Recommend karanna puluwan ekama kena meya (RANATECH Repairing service)
    https://www.facebook.com/groups/297430294646761/
    meyata kiyala karagnna machan

    ආපෝ ගම්පහ, ඒකත් ටවුමේ නෙමෙයි හද්ද ඩොටේ. 😣😣😣

    මම බැලුවේ PC Guide එකාගේ PC pitstop එකෙන් කරගන්න. මොරටුවෙනේ. බයික්කේ යන දුර නිසා කේස් එකක් නෑනේ.

    ඔව් බ්‍රෝ. මම කරගත්තා මම විසින්ම.

    Thermal paste කෙසේ වෙතත් dust clean කරන්න ඕනෙ.
    ------ Post added on May 4, 2025 at 10:43 PM

    මේකේ කියනවනේ දන්නේ නැත්තන් කරන්න එපා ඩැමේජ් වෙන්න පුළුවන් කියල. ඒක නිසා කරගන්න බයයි මට. :(

    Eh just buy a laptop, no need to service anything unless it's overheating.

    zCgynvt.png
    ඔව් කෙලවුනාම ලැප පිටින් යන්නේ.. 😤
     
    DIGPRIYANKARA

    Well-known member
  • Jul 20, 2011
    3,764
    866
    113
    ස්වර්ණවිමානේ
    කියන්න බැරි උනානෙ. මම පොඩිකාලෙ ඉඳන් electronics කෑලි අතපත ගාන ඩයල් එකක්. Hardware course එකකුත් කරලා ඉන්නෙ. මම ඉතිං PC එකේ ඔක්කොම වැඩ කරගන්නවා.
    මේකේ කියනවනේ දන්නේ නැත්තන් කරන්න එපා ඩැමේජ් වෙන්න පුළුවන් කියල. ඒක නිසා කරගන්න බයයි මට. :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113

    ඔව් පරණ එකක් නම් තර්මල් පෑඩ්ස් තර්මල් පේට්ස් අලුතින් දාන්න ඕනේ පරණ වෙන්න වෙන්න.
     
    • Wow
    Reactions: Heshan Daminda