මේකේ කියන්නේ බන් සර්විස් කරන්න ඕන කියල. තර්මල් පේස්ට් එහෙම මාරු කරන්න ඕන කියල. මගේ ඒක 2018 වගේ ඉඳන් එකක් තාම එහෙමමයි. අවුරුදු තුනෙන් තුනටවත් කරන්න ඕනලු වැඩි කාලයක් පාවිච්චි කරන්න නම්. 
මේකේ කියන්නේ බන් සර්විස් කරන්න ඕන කියල. තර්මල් පේස්ට් එහෙම මාරු කරන්න ඕන කියල. මගේ ඒක 2018 වගේ ඉඳන් එකක් තාම එහෙමමයි. අවුරුදු තුනෙන් තුනටවත් කරන්න ඕනලු වැඩි කාලයක් පාවිච්චි කරන්න නම්.![]()
Recommend karanna puluwan ekama kena meya (RANATECH Repairing service)
https://www.facebook.com/groups/297430294646761/
meyata kiyala karagnna machan
ඔව් බ්රෝ. මම කරගත්තා මම විසින්ම.
Thermal paste කෙසේ වෙතත් dust clean කරන්න ඕනෙ.
------ Post added on May 4, 2025 at 10:43 PM

ඔව් කෙලවුනාම ලැප පිටින් යන්නේ..Eh just buy a laptop, no need to service anything unless it's overheating.
![]()
ඔව් කෙලවුනාම ලැප පිටින් යන්නේ..![]()
මේකේ කියනවනේ දන්නේ නැත්තන් කරන්න එපා ඩැමේජ් වෙන්න පුළුවන් කියල. ඒක නිසා කරගන්න බයයි මට.![]()
tbh you can still run into clogged fan vents with a laptop too thoughEh just buy a laptop, no need to service anything unless it's overheating.
![]()
tbh you can still run into clogged fan vents with a laptop too though
besides it's a huge pain to open them up when something happens or for just cleaning
Mage card ekath hada gatte meya gen, recommend karanna puluwan dial ekakRecommend karanna puluwan ekama kena meya (RANATECH Repairing service)
https://www.facebook.com/groups/297430294646761/
meyata kiyala karagnna machan
yup that should reduce the dust inside drasticallyNope you just have to get a filtered laptop cooler. Zero dust inside the laptop.
yup that should reduce the dust inside drastically