උඹලා අවුරුදු 5ට 6ට අඩු පොඩි උන්ට....

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,701
    75,817
    113
    ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
    එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
    උඹේ ප්‍රශ්නේ tv ඇර අනිත් දේවල් පෙන්නන එක ගැනද? නැත්තන් screen time කියන එක zero කරන් තියන් ඉන්න එකද?

    screen time zero කරන්න් පුලුවන්නම් ගොඩක් හොඳයි. ඒත් අද කාලේ busy life style එක්ක කරන්න අමාරු දෙයක්

    ඒත් අඩුම ගානේ අවුරුදු 3ක් වත් වෙනකන් zero කරපන් නැත්තන් virtual autism හදෙනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ලන්කාවෙ ටීවී කියන්නෙ නම් ගූ ගොඩක්. හැබැයි ඕවා තහනම් කරලා හදන දරුවො හැදෙන්නෙ අමුතුම විදිහකට. දරුවොන්ට නිදහස තියෙන්න ඕනේ. ඉක්මවා යනකොට සීමා කරන එක වෙනම දෙයක්.
     

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,083
    113
    api tv balanne naa gedara TV ekak thiyanawa lamayinta tv balanna epaa kiyala naa. eyala tv balanne naa. mokada eyalata ona content ona welawata nathinisa tv eken youtube balanne. achchi seeya balanna gihihama peotv eken sutin martin rewind karan balanawa echarai.
     
    • Like
    Reactions: Yin And Yang

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,853
    39,881
    113
    Homagama
    ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
    එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
    හැදෙන වයසේ ළමයින්ට TV, yt හෝ ෆොන් එහෙමට තහනම් කරන්න අවශ්‍ය නැ. නමුත් ගොඩක් අය කරන්නෙ⁣ තමන්ගෙ වැඩ ටික කරගන්න කියලා, ලමයට tv එක, YT එක දාලා දිලා පැත්තකට කරන එක. අන්න ඒක වැරදි.

    හැකි පමණ ළමයාට හරියට ඒක්පෝෂ කරන්න ඕනා දේවල් තෝරගෙන , ලමයා එක්ක එන්ගේජ් වෙලා කතා කර කර TV හෝ YT දෙන්න පුලුවන්නම්, ළමයා බලපු දේවල් ගැන සංවාදයක යෙදෙන්න පුලුවන්නම්, ලමයාගේ වර්ධනය වැඩි කරවාගන්නත් පුලුවන්.
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,949
    11,394
    113
    ලංකාවේ TV චැනල් නොපෙන්වා හදලා තියෙනවද?
    එකේ ලොකු ඉෆෙක්ට් එකක් තියෙනවද?
    ගෙදර ටිවි චැනල් නෑ, පොඩි එවුන් යුටියුබ් බලන්නෙ. උන් ගොඩක් දෙවල් ඉගෙන ගෙනත් තියෙනවා එකෙන්
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,601
    113
    Colombo
    cocomelon උයි, 33 කාමරයයි පෙන්නුවේ මගේ පුතාට 🤙

    ගෙදර ටිවි චැනල් නෑ, පොඩි එවුන් යුටියුබ් බලන්නෙ. උන් ගොඩක් දෙවල් ඉගෙන ගෙනත් තියෙනවා එකෙන්

    උබ බැලුවද මන් එදා කියපු බන ප්ලේලිස්ට් එක
    ------ Post added on Aug 29, 2025 at 5:02 PM
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    හැදෙන වයසේ ළමයින්ට TV, yt හෝ ෆොන් එහෙමට තහනම් කරන්න අවශ්‍ය නැ. නමුත් ගොඩක් අය කරන්නෙ⁣ තමන්ගෙ වැඩ ටික කරගන්න කියලා, ලමයට tv එක, YT එක දාලා දිලා පැත්තකට කරන එක. අන්න ඒක වැරදි.

    හැකි පමණ ළමයාට හරියට ඒක්පෝෂ කරන්න ඕනා දේවල් තෝරගෙන , ලමයා එක්ක එන්ගේජ් වෙලා කතා කර කර TV හෝ YT දෙන්න පුලුවන්නම්, ළමයා බලපු දේවල් ගැන සංවාදයක යෙදෙන්න පුලුවන්නම්, ලමයාගේ වර්ධනය වැඩි කරවාගන්නත් පුලුවන්.

    karanna puluwan nam meka tamai hodama approach eka
     
    • Like
    Reactions: emoji diaries

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    සමාජය මඩ ගොඩක් නම් එකෙන් ම බස්සලා ගොඩ යවන්න.. මල් වගේ හදන්න එපා. පුළුවන් තරම් කණ්ඩායම් ක්‍රීඩා වලට දන්න. අහල පහල එවුන් එක්ක, පොදු ස්ථාන වල ගැවසෙන්න සලස්වන්න. කුණුහරප, ගුටි වලට පුරුදු කරන්න