උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?

  • එළු/බැටළු මස්

    Votes: 146 78.1%
  • ඌරු මස්

    Votes: 159 85.0%
  • බීෆ්

    Votes: 157 84.0%
  • චිකන්

    Votes: 177 94.7%
  • වල් ඌරු මස්

    Votes: 133 71.1%
  • මුව/ගෝන මස්

    Votes: 129 69.0%
  • තලගොයි මස්

    Votes: 21 11.2%
  • ඉබි/කැස්බෑ මස්

    Votes: 35 18.7%
  • හා මස්

    Votes: 54 28.9%
  • කිඹුල් මස්

    Votes: 16 8.6%

  • Total voters
    187

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,856
    8,420
    113
    උඹලා එක දවසක් හරි කාලා තියෙන මස් ජාති මොනවද?
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    39,238
    194,346
    113
    Colombo, Sri Lanka
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....

    පස්සේ එකතු කෙරුවා
    තාරා මස්
    කළුකුම් මස්
    ගිණිකුකුල් මස්
    අස්ව මස් [ සොසේජස් ]
    වටු මස්
    හොතම්බුව
    කැස්බෑවා
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    28,173
    54,346
    113
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....

    බලු මස්? @Solo Rider ගෙ මස් නම් හරක්මස් රහ ඇත්තේ 🥴 🥴

    හූ දෆක් ඊට්ස් තලගොයි මස්

    තලගොයි මස් චිකන් රහ කියලා තමා කියන්නෙ. මමනම් කාල නෑ. ඌව දැක්කාම උගෙ මස් කන්න අප්පිරියයි.
    ------ Post added on Aug 12, 2024 at 9:40 PM
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,926
    1
    157,269
    113
    97
    හෝමාගම
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....

    වැද්දෙක්ද ඕයි තමුසෙ :oo:
    කන්ඩ නැද්ද

    ඇඩ්‍රස් එක දාපන් හාල් ටිකක් එවන්න
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    43,555
    87,968
    113
    මීට අමතරව ....
    මීමින්නා
    පැස්බරා [ ටින් කරපු ]
    වලිකුකුළා
    ඉත්තෑවා
    සේරු
    තව ඇති මතක නැහැ .....
    Happy Nat Geo GIF by National Geographic Channel